ව්‍යාපාරයක් නොමිලේ :)

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ව්‍යාපාරයක් නොමිලේ :)

    මේක කැගලු නගරයෙන් දැක්කෙ.පුලුවන් කෙනෙක් හෝ කන්ඩායමක් ඉන්නවනම් විස්තර දැනගෙන තමන්ගේ ජීවිත සාර්තක කරගන්න ගනන් අනුන්ගේ ජීවිතවලටත් රුකුලක් දෙන්න හොඩ අවස්තාවක් :)

    දැන්වීම මෙසේය


    අදුම් මැසීමට
    මැෂින් 3-40 දක්වා
    වසර පුරා

    071 - 8781023
    033 - 2296931


    මෙයින් විනෝදයක් ලැබීමට උත්සහ කරන උන්ට හොඩක්ම නොවේ
    ඔබ කරනු ලබන නොහොබිනා ක්‍රියාවකින් තවකෙකුගී අවස්තාවක් නොලැබී යනු ඇත.

    සියල්ලන්න දුයුණු වෙන්න උත්සහ කරත්වා :)


    11.gif
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    oya numbers walata call karana aya,

    1) oya machines FREE da nathnam apasu gewana padanama yatatheda labenne kiyana eka hariyatama check karaganna.

    2) mahana adum, wikunanna market ekak thiyenawada/ adu gane e gollo hari ewa gannawada kiyalath check karaganna.

    3) machine loan ekata aragena, adum wikunanna kramayak nathi wunoth sorry thamai.

    Factory walata orders nathuwa wahila thiyena widiyata, garments kiyanne mama num atha gahana field ekak nemei.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mashin free neme machan kiyala thiyenne

    me tharam machin pramanayakin karanna puluwan wada denawa/ganna puluwan kiyalay thiyenne ban.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හොද වැඩක් ව‍ගේ ඒත් හොයල බලල පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පටන් ගන්න මගෙනුත් බම්ප් පාරක්