ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියකියවිලි.

1 - අයදුම් පත්‍රය.

2 - සම්පූර්ණකරන ලද අයදුම් පත්‍රෙය් පිටපතක්

3 - ව්‍යාපාරික ස්ථානය බදු ගත් ස්ථානයක් නම්,බදු ඔප්පුවේ පිටපතක්, එය ග්‍රාම නිළධාරී මහතා සහතික කළ යුතුය. කුලී පදනම මත නම් හෝ දෙමාපියන්ට අයිති ස්ථානයක් නම් හෝ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට අයිති ස්ථානයක් කම් හෝ ඒ අයගෙන් කැමැත්ත ප්‍රකාශිත ලිපියක්. එයද ග්‍රාම නිළධාරී මහතා සහතික කළ යුතුය.

4 - පදිංචි සහතිකය

5 - ව්‍යාපාරය සම්බන්ධයෙන් ග්‍රාමනිළධාරී මහතාගෙන් ලබාගත් වාර්ථාව.

6 - හවුල් ව්‍යාපාරයක් නම් අයුම්පතේ රු 25ක් මුද්දරයක් අලවා අත්සන් කළ පසු සාමදාන විනිශ්චවයකරුවෙකු විසින් අදාල ප්‍රකාශය සත්‍යක් බවට තහවුරු වන සේ අත්සන් තබා නිල මුද්‍රාව තිබය යුතුය.

7 - ලිපිගොනු කවරයක් (ෆයිල් කවරයක්.)

:yes::yes::yes: