මචන්ලා 4,5 දෙනෙක් දාලා මැෂින් අරගෙන පොඩි ගාර්මන්ට් එකක් පටන්ගන්න ගන්න අදහසක් තියේනව,
මේ දවස් වල ගාර්මන්ට් කෙරුවාව කොහොමද?
මේ සම්බන්දව අදහසක් තියෙන, ක්ෂේත්‍රයේ ඉන්න එවුන් ඉන්නවනම්, අදහස් දාපල්ලකෝ....
මේ දවස් වල ගාර්මන්ට් කෙරුවාව කොහොමද?
මේ සම්බන්දව අදහසක් තියෙන, ක්ෂේත්‍රයේ ඉන්න එවුන් ඉන්නවනම්, අදහස් දාපල්ලකෝ....