Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යාපාරයක Audit වැඩේ පටන් ගන්නේ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට ගැටළු ටිකක් තියෙනවා කියලා දෙන්න පුළුවන් ද මට

Audit කරන්නේ මාස 3 කට සැරයක් කිව්වා. මම ලියාපදිංචි කරපු තැනින් ඉතින්

ලියාපදිංචි කල තැනින් බිල් තියාගන්න කිව්වා මට කරන හැම ගනු දෙනුවකම.

බැංකු ගිණුමෙන් හැමදාම 1000 - 2000 ගන්න එපා කිව්වා මාසේ අන්තිමට සැලරි කියලා දාලා ගන්න කිව්වා.

එතකොට Inland Revenue Audit & Book Keeping / Tax return filing මේ ඔකොටම වෙන වෙනම මම බිල් එකතු කරන්න ඕනේ ද ?

Youtube එකේ තියෙනවා Unpaid Bill / Paid Bill දෙකම එකතු කරන්න ඕනේ කියලා අපේ තියෙන්නේ Online Billing System එකක් නේ කොහොමද අපි Unpaid ඒවා එකතු කරන්නේ Customer එක සැරේ Order කරලා Pay කොලොත් Unpaid එක ගන්න බෑ.

bank statement එක දෙන්න ඕනේද මාස 3 කට සැරයක් ? Youtube Video එක්ක තියෙනවා paid Bill වලයි bank statement එකෙයි ගනු දෙනු එක සමාන වෙන්න ඕනේ කියලා Payment Gateway fee කැපිලා අඩු වෙලා එනකොට එතන අවුලක් එන්නේ නැද්ද ?

ඔය Audit වැඩේ කරන විදිය මට කියලා දෙන්න පුළුවන් ද ? මුල් මාස ටිකේ වැඩේ අල්ලා ගත්තා ම මට කරගෙන යන්න පුළුවන් , ඔය Bill වලට අමතරව වෙන මොකුත් එකතු කරන්න තියෙනවා ද ?

Bank Account Open කරන්න TIN එක ඕනේ ද ?

තව මොනවා හරි තියෙනවා නම් අත්දැකීම් මට කියන්න. IT බිස්නස් එකක් විදියට මම ලියාපදිංචි කලේ

[QUOTE="Nadun26, post: 28113655, member: 532894"] [B][SIZE=5]මචන්ලා මට ගැටළු ටිකක් තියෙනවා කියලා දෙන්න පුළුවන් ද මට [/SIZE][/B] [SIZE=5] [B]Audit කරන්නේ මාස 3 කට සැරයක් කිව්වා. මම ලියාපදිංචි කරපු තැනින් ඉතින් ලියාපදිංචි කල තැනින් බිල් තියාගන්න කිව්වා මට කරන හැම ගනු දෙනුවකම. බැංකු ගිණුමෙන් හැමදාම 1000 - 2000 ගන්න එපා කිව්වා මාසේ අන්තිමට සැලරි කියලා දාලා ගන්න කිව්වා. එතකොට Inland Revenue Audit & Book Keeping / Tax return filing මේ ඔකොටම වෙන වෙනම මම බිල් එකතු කරන්න ඕනේ ද ? Youtube එකේ තියෙනවා Unpaid Bill / Paid Bill දෙකම එකතු කරන්න ඕනේ කියලා අපේ තියෙන්නේ Online Billing System එකක් නේ කොහොමද අපි Unpaid ඒවා එකතු කරන්නේ Customer එක සැරේ Order කරලා Pay කොලොත් Unpaid එක ගන්න බෑ. bank statement එක දෙන්න ඕනේද මාස 3 කට සැරයක් ? Youtube Video එක්ක තියෙනවා paid Bill වලයි bank statement එකෙයි ගනු දෙනු එක සමාන වෙන්න ඕනේ කියලා Payment Gateway fee කැපිලා අඩු වෙලා එනකොට එතන අවුලක් එන්නේ නැද්ද ? ඔය Audit වැඩේ කරන විදිය මට කියලා දෙන්න පුළුවන් ද ? මුල් මාස ටිකේ වැඩේ අල්ලා ගත්තා ම මට කරගෙන යන්න පුළුවන් , ඔය Bill වලට අමතරව වෙන මොකුත් එකතු කරන්න තියෙනවා ද ? Bank Account Open කරන්න TIN එක ඕනේ ද ?[/B] [/SIZE] [B][SIZE=5]තව මොනවා හරි තියෙනවා නම් අත්දැකීම් මට කියන්න. IT බිස්නස් එකක් විදියට මම ලියාපදිංචි කලේ [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom