ව්‍යාපාරයක Audit වැඩේ පටන් ගන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන්ලා මට ගැටළු ටිකක් තියෙනවා කියලා දෙන්න පුළුවන් ද මට

    Audit කරන්නේ මාස 3 කට සැරයක් කිව්වා. මම ලියාපදිංචි කරපු තැනින් ඉතින්

    ලියාපදිංචි කල තැනින් බිල් තියාගන්න කිව්වා මට කරන හැම ගනු දෙනුවකම.
    බැංකු ගිණුමෙන් හැමදාම 1000 - 2000 ගන්න එපා කිව්වා මාසේ අන්තිමට සැලරි කියලා දාලා ගන්න කිව්වා.

    එතකොට Inland Revenue Audit & Book Keeping / Tax return filing මේ ඔකොටම වෙන වෙනම මම බිල් එකතු කරන්න ඕනේ ද ?

    Youtube එකේ තියෙනවා Unpaid Bill / Paid Bill දෙකම එකතු කරන්න ඕනේ කියලා අපේ තියෙන්නේ Online Billing System එකක් නේ කොහොමද අපි Unpaid ඒවා එකතු කරන්නේ Customer එක සැරේ Order කරලා Pay කොලොත් Unpaid එක ගන්න බෑ.

    bank statement එක දෙන්න ඕනේද මාස 3 කට සැරයක් ? Youtube Video එක්ක තියෙනවා paid Bill වලයි bank statement එකෙයි ගනු දෙනු එක සමාන වෙන්න ඕනේ කියලා Payment Gateway fee කැපිලා අඩු වෙලා එනකොට එතන අවුලක් එන්නේ නැද්ද ?

    ඔය Audit වැඩේ කරන විදිය මට කියලා දෙන්න පුළුවන් ද ? මුල් මාස ටිකේ වැඩේ අල්ලා ගත්තා ම මට කරගෙන යන්න පුළුවන් , ඔය Bill වලට අමතරව වෙන මොකුත් එකතු කරන්න තියෙනවා ද ?

    Bank Account Open කරන්න TIN එක ඕනේ ද ?

    තව මොනවා හරි තියෙනවා නම් අත්දැකීම් මට කියන්න. IT බිස්නස් එකක් විදියට මම ලියාපදිංචි කලේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    Accounting book keeping gananam matath godak prashna thiyenawa. elakiri innawa account karana kenek. mannam eyagena thamai ahaganne Pm ekak dammoth no eka denna puluwan. Commercial bank eke account eka open karannanam TIN eka illuwa
     
    • Like
    Reactions: Lessar and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Accounting book keeping gananam matath godak prashna thiyenawa. elakiri innawa account karana kenek. mannam eyagena thamai ahaganne Pm ekak dammoth no eka denna puluwan. Commercial bank eke account eka open karannanam TIN eka illuwa
    එයාගෙන් තමා මම වැඩේ කරගත්තේ , කරදර කරන්න බැනේ එක නිසා අහන්න ගියේ නැහැ මම හැමදේම
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    FB wala hama ekaama wage pvt ltd, Danma obe business ekata ganna kiyala ad waling wanasuwa... process eka leysi unaata koraata passe thamai amaaru... thani pudgala ekak gramasewakagen sign eka arang nagara sabavey register korala gatta nam oya mokuth na.. mokada ape rate eung badu ganiddi pvt ltd kiyala balanawai :D davas 2ka 3ka kattak thamai kanna thiyenne...

    Oya pvt ltd gattu hugak aiiyala ooka gatte payment gateway ekata register wenna oni nisa misak company daagena hadata yanna nevei...payment gateway ganna sole properietry hodatama athi.. maath gatta

    velada balapathryata 3000k geuuwa..for 1 year. thava loyar fee ekak geuuwa rs 1000 da koheda...thats all..
     
    • Like
    Reactions: kevin_levin

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    ඇයි බං සිමාසහිත සමාගමක් පටන් ගත්තෙ. මම මාසයකට ටිකක් ලොකු ගානක බිසනස් කරලත් තවම තනිපුද්ගල ව්‍යාපාරයකින් හැම දේම කරන්නේ. කරදර 0
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඇයි බං සිමාසහිත සමාගමක් පටන් ගත්තෙ. මම මාසයකට ටිකක් ලොකු ගානක බිසනස් කරලත් තවම තනිපුද්ගල ව්‍යාපාරයකින් හැම දේම කරන්නේ. කරදර 0
    කුලියට මම ඉන්නේ ඌ BR එක ගන්න දෙන්න බෑ කිව්වා අවසර , අනික උගේ ළමයි ට විතරයි කිව්වා IT දේවල් පුළුවන් කියලා ඌ ගැනියි කියවගෙන අපේ ගමේ ගොඩක් උන් ඔහොම තමා පුදුම වෙන්න එපා
     
    • Like
    Reactions: siri_ayya

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    FB wala hama ekaama wage pvt ltd, Danma obe business ekata ganna kiyala ad waling wanasuwa... process eka leysi unaata koraata passe thamai amaaru... thani pudgala ekak gramasewakagen sign eka arang nagara sabavey register korala gatta nam oya mokuth na.. mokada ape rate eung badu ganiddi pvt ltd kiyala balanawai :D davas 2ka 3ka kattak thamai kanna thiyenne...

    Oya pvt ltd gattu hugak aiiyala ooka gatte payment gateway ekata register wenna oni nisa misak company daagena hadata yanna nevei...payment gateway ganna sole properietry hodatama athi.. maath gatta

    velada balapathryata 3000k geuuwa..for 1 year. thava loyar fee ekak geuuwa rs 1000 da koheda...thats all..
    Sole ekak karanna Godak deval balanawa rent ekata vage inna ayata online karana ayata prashna godai sole register karanna giyama, ita vada pvt ltd eka register karana eka lesi. accounting vada thamai ithin patalenne.Vena nam aulak na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Sole ekak karanna Godak deval balanawa rent ekata vage inna ayata online karana ayata prashna godai sole register karanna giyama, ita vada pvt ltd eka register karana eka lesi. accounting vada thamai ithin patalenne
    ඔව් කුලියට ඉන්නකොට ගන්න අමාරුයි ඔප්පු එහෙම ඉල්ලනවා ලොවෙත් ගන්න බෑ කුලිකාරයාගෙන් ඒවා නම්
     
    • Like
    Reactions: siri_ayya

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    එයාගෙන් තමා මම වැඩේ කරගත්තේ , කරදර කරන්න බැනේ එක නිසා අහන්න ගියේ නැහැ මම හැමදේම
    masa 3 kata sarayak audit karanawa kiyanne mokadda? ube masekata kochchara withara transactions vena company ekakda
     
    • Like
    Reactions: Nadun26

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    කුලියට මම ඉන්නේ ඌ BR එක ගන්න දෙන්න බෑ කිව්වා අවසර , අනික උගේ ළමයි ට විතරයි කිව්වා IT දේවල් පුළුවන් කියලා ඌ ගැනියි කියවගෙන අපේ ගමේ ගොඩක් උන් ඔහොම තමා පුදුම වෙන්න එපා
    මට පේන්නෙ උබට තියෙන්නෙ ගමට වැඩ පෙන්වන්න පුංචි ආසාවක්. වැඩ පෙන්වන්න නම් සද්ද නැතුව හම්බ කරන්න ඔ්න. සල්ලි හම්බ කරාට පස්සෙත් පෙන්වන්න දගලන්න උවමනා නෑ. උබේ අතේ තියන ගානට උබේ සාමාන්‍ය දින චරියාව ගෙනියද්දි අනිත් උන්ට උබ පට්ට වැඩ්ඩා පෙනෙයි. දැනට සරල කරන දෙයක් කරපං.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    ඔව් කුලියට ඉන්නකොට ගන්න අමාරුයි ඔප්පු එහෙම ඉල්ලනවා ලොවෙත් ගන්න බෑ කුලිකාරයාගෙන් ඒවා නම්
    ඔව් අනික ඔය රජයේ සේවකයොන්ට පැහැදිළි කරනවාට වඩා ලේසි අන්නසි වත්තක හෙලුවෙන් දුවන එක
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    FB wala hama ekaama wage pvt ltd, Danma obe business ekata ganna kiyala ad waling wanasuwa... process eka leysi unaata koraata passe thamai amaaru... thani pudgala ekak gramasewakagen sign eka arang nagara sabavey register korala gatta nam oya mokuth na.. mokada ape rate eung badu ganiddi pvt ltd kiyala balanawai :D davas 2ka 3ka kattak thamai kanna thiyenne...

    Oya pvt ltd gattu hugak aiiyala ooka gatte payment gateway ekata register wenna oni nisa misak company daagena hadata yanna nevei...payment gateway ganna sole properietry hodatama athi.. maath gatta

    velada balapathryata 3000k geuuwa..for 1 year. thava loyar fee ekak geuuwa rs 1000 da koheda...thats all..
    Payment Gateway LOLC එකේ NIC එකට දෙනවා. Limite නැහැ කිසිම fee එකක් නැහැ දවසෙන් Payment එක එනවා 2.95% කපන්නේ මට ගන්න උනේ br එක Personal Bank Account වලින් USD Payment කරන්න එපා කියපු නිසා. අනික සමහර අරන් අහනවා BR නැද්ද අහලා එක නිසා ගත්තා.

    මට පේන්නෙ උබට තියෙන්නෙ ගමට වැඩ පෙන්වන්න පුංචි ආසාවක්. වැඩ පෙන්වන්න නම් සද්ද නැතුව හම්බ කරන්න ඔ්න. සල්ලි හම්බ කරාට පස්සෙත් පෙන්වන්න දගලන්න උවමනා නෑ. උබේ අතේ තියන ගානට උබේ සාමාන්‍ය දින චරියාව ගෙනියද්දි අනිත් උන්ට උබ පට්ට වැඩ්ඩා පෙනෙයි. දැනට සරල කරන දෙයක් කරපං.
    අනේ නෑ බන් මට එහෙම පෙන්වන්න ඕනේ නැහැ එත් ගමේ එකාලා හරි වෙනස් ,
    masa 3 kata sarayak audit karanawa kiyanne mokadda? ube masekata kochchara withara transactions vena company ekakda
    මම අළුත්ම එකකට ගත්තේ මචන් අළුත් Hosting එකකට, පරණ එකට ගත්තේ නෑ දන්නවා මේ වැඩේ අමාරුයි කියලා එක නිසා එක ගාවන්න ගියේ නැහැ මේ වැඩේට
    ------ Post added on Aug 29, 2022 at 12:34 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මොකද්ද හේතුව private limited ගන්න?
    Bank Account එකක් Open කරන්න උණා බන් Personal කාඩ් වලින් බිස්නස් Payment බෑ කියනවා ඒ නිසා Reg කළා
     
    • Like
    Reactions: siri_ayya

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    Bank Account එකක් Open කරන්න උණා බන් Personal කාඩ් වලින් බිස්නස් Payment බෑ කියනවා ඒ නිසා Reg කළා
    මගේ තනි පුද්ගල ඒකටත් මම ඒකවුන්ට් ඒකක් හැදුවනෙ මචං. ඇයි උබට බැරි උනේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මගේ තනි පුද්ගල ඒකටත් මම ඒකවුන්ට් ඒකක් හැදුවනෙ මචං. ඇයි උබට බැරි උනේ ?
    තනිපුද්ගල ගන්න ගියා

    Hosting ගැන උන් දන්නේ නෑ TRCSL එකෙන් අවසර අරන් එන්න කිව්වා, Hosting ගැන තෙරුන් කරන්න ගියා උන් කියනවා මාව කවුරු හරි අන්දලා කියලා Hosting කියල දෙයක් නැහැලු
    පොලිස් සහතික ඕනේ කිව්වා
    කුලී කාරයා ගෙන් ලියුමක් ඕනේ කිව්වා ඌ කැමති නෑ එක දෙන්න
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    අවුරුද්දකට පාරක් බන් ඔඩිට් කරන්න ඔනෙ..
    උබට තියෙන්නෙ ඔක්කොම ගෙවන බිල් ටිකයි, ගෙවපු රිසිට් හරි චෙක් ඩීටෙල් හරි ෆයිල් කරගෙන ඉන්නයි, බැන්ක් එකට එද්දී ගේට්වේ චාර්ජ් කැපෙන ඒව වෙනම මාසෙන් මාසෙ උන්ගෙ රිපෝර්ට් එකක් අරන් තියාගනින්. කෝහොම හරී හැම දේකටම අදාල ලියවිලි ෆයිල් කරන් ඉන්නයි ඕනෙ

    අවුරුද්ද අන්තිම ෆර්ම් එකකට දීල මූල්‍ය වාර්තා හදාගෙන ඔඩිට් එකක් කරල ROC එකට සබ්මිට් කරපන්
     
    • Love
    Reactions: Nadun26

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345

    Audit eka submit karanna oni annually (mta mthaka vhdata limit ekak tianawa ekatath but voluntary submit karanna puluwani) unata dn enawa forecasted tax returns submit karanna quartely. ewata ehema itin tiyaganna oni track records.

    මචන්ලා මට ගැටළු ටිකක් තියෙනවා කියලා දෙන්න පුළුවන් ද මට

    Audit කරන්නේ මාස 3 කට සැරයක් කිව්වා. මම ලියාපදිංචි කරපු තැනින් ඉතින්

    ලියාපදිංචි කල තැනින් බිල් තියාගන්න කිව්වා මට කරන හැම ගනු දෙනුවකම.
    බැංකු ගිණුමෙන් හැමදාම 1000 - 2000 ගන්න එපා කිව්වා මාසේ අන්තිමට සැලරි කියලා දාලා ගන්න කිව්වා.

    එතකොට Inland Revenue Audit & Book Keeping / Tax return filing මේ ඔකොටම වෙන වෙනම මම බිල් එකතු කරන්න ඕනේ ද ?

    Youtube එකේ තියෙනවා Unpaid Bill / Paid Bill දෙකම එකතු කරන්න ඕනේ කියලා අපේ තියෙන්නේ Online Billing System එකක් නේ කොහොමද අපි Unpaid ඒවා එකතු කරන්නේ Customer එක සැරේ Order කරලා Pay කොලොත් Unpaid එක ගන්න බෑ.

    bank statement එක දෙන්න ඕනේද මාස 3 කට සැරයක් ? Youtube Video එක්ක තියෙනවා paid Bill වලයි bank statement එකෙයි ගනු දෙනු එක සමාන වෙන්න ඕනේ කියලා Payment Gateway fee කැපිලා අඩු වෙලා එනකොට එතන අවුලක් එන්නේ නැද්ද ?

    ඔය Audit වැඩේ කරන විදිය මට කියලා දෙන්න පුළුවන් ද ? මුල් මාස ටිකේ වැඩේ අල්ලා ගත්තා ම මට කරගෙන යන්න පුළුවන් , ඔය Bill වලට අමතරව වෙන මොකුත් එකතු කරන්න තියෙනවා ද ?

    Bank Account Open කරන්න TIN එක ඕනේ ද ?

    තව මොනවා හරි තියෙනවා නම් අත්දැකීම් මට කියන්න. IT බිස්නස් එකක් විදියට මම ලියාපදිංචි කලේ
    1. Every three months audit karanna oni nah. but invoices / payment receipts / payment karapu ewage details quarterly tiyaganna dn forecasted income ekata tax pay karanna oni quarterly.
    2. Invoices ekathu karala tiyaganna oni, vendor payments bills, bank statements tiyaganna oni annual audit ekedi dunnama thama audited financial statement ekak hadala sign karanna puluwan. (PVT)Ltd nisa Chartered Accountant kenek tama submit karanna oni (or firm)
    3. Ow paid unpaid kiyana dekama oyage Turnover (Income) eka. Specific date ekakadi unpaid customer balances kianne Account Receivables (oyage Current Asset ekak). System eka gana idea ekak nah oyage but oka onama system ekaka basic function ekak. Payment gateway kapila ena ewa oyage service rendering charges vdhata gani audit firm eken deduction pennuwama e ayata.
    4. Audit karana wade basics thama invoices bank statements bills cheques store karana eka. eta passe eken TB (trail balance) ekak aran Financial statements hdala invoices oyage tally wenawada balala ehema hugak loku procedure ekak tianawa. bank statements match wenna hdanna oni turnover purchases okkotama.
    5. Bank account ekak open karanna TIN eka oni nah. Meeting Note eka oni oyage company secretary kiyuwama meeting minute eka hdala dewi board discussion eken decide kala kiala
    ------ Post added on Aug 29, 2022 at 8:13 AM
     
    • Love
    Reactions: Nadun26

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මචන්ලා මට ගැටළු ටිකක් තියෙනවා කියලා දෙන්න පුළුවන් ද මට

    Audit කරන්නේ මාස 3 කට සැරයක් කිව්වා. මම ලියාපදිංචි කරපු තැනින් ඉතින්
    Audit කරන්න ඔ්නේ අවුරුද්දට එක පාරයි
    Generally 1st April to next Year 31 March තමා අවුරුද්ද බලන්නේ Accounts/Tax වලට

    ලියාපදිංචි කල තැනින් බිල් තියාගන්න කිව්වා මට කරන හැම ගනු දෙනුවකම.
    බැංකු ගිණුමෙන් හැමදාම 1000 - 2000 ගන්න එපා කිව්වා මාසේ අන්තිමට සැලරි කියලා දාලා ගන්න කිව්වා.
    ඔව් හැම ගණුදෙනුවකටම අදාල බිල් තියාගන්න ඔනේ
    දැන් සමාගමක් විදියට ලියාපදිංචි කරල නම් සමාගමයි ඔයයි කියන්නේ දෙන්නෙක් ඒක හැමවෙලෙම ඔලුවෙ තියාගන්න අනුන්ගේ සල්ලි ඔයාට කැමති විදියට ගන්න බෑ ඒක තමා න්‍යාය
    සමාගම‌ෙ වැඩ කරන නිසා ඔයාට පඩියක් ගන්න පුලුවන් පුද්ගලික වියදම් වලට ඒ කොච්චරක්ද කියලා ඔයා තීරණය කරන්න පුලුවන්

    එතකොට Inland Revenue Audit & Book Keeping / Tax return filing මේ ඔකොටම වෙන වෙනම මම බිල් එකතු කරන්න ඕනේ ද ?
    වෙන වෙනම කියලා නෑ හැම ගනුදෙනුවක්ම record කරන්න ඔනේ සහ එව‌ට අදාල බිල් තියාගන්න ඔනේ
    Youtube එකේ තියෙනවා Unpaid Bill / Paid Bill දෙකම එකතු කරන්න ඕනේ කියලා අපේ තියෙන්නේ Online Billing System එකක් නේ කොහොමද අපි Unpaid ඒවා එකතු කරන්නේ Customer එක සැරේ Order කරලා Pay කොලොත් Unpaid එක ගන්න බෑ.
    ඒක busness model eke අනුව වෙනස් වෙනවා
    bank statement එක දෙන්න ඕනේද මාස 3 කට සැරයක් ? Youtube Video එක්ක තියෙනවා paid Bill වලයි bank statement එකෙයි ගනු දෙනු එක සමාන වෙන්න ඕනේ කියලා Payment Gateway fee කැපිලා අඩු වෙලා එනකොට එතන අවුලක් එන්නේ නැද්ද ?
    bank statement monthly file ekkak dala tiya ganna. bank caheges, commission adu kralanam ewa වියදමක් විදියට පෙන්නන්න ඔනේ ඒවා වලට බිල් නෑ bank statement එක ඇති
    ඔය Audit වැඩේ කරන විදිය මට කියලා දෙන්න පුළුවන් ද ? මුල් මාස ටිකේ වැඩේ අල්ලා ගත්තා ම මට කරගෙන යන්න පුළුවන් , ඔය Bill වලට අමතරව වෙන මොකුත් එකතු කරන්න තියෙනවා ද ?
    ඔව්
    Bank Account Open කරන්න TIN එක ඕනේ ද ?
    නෑ එත් දැන් හැම සමාගමක්ම TIN eka ගන්න ඔනේ එච්චර අමාරු නෑ online apply kranna puluwan
    තව මොනවා හරි තියෙනවා නම් අත්දැකීම් මට කියන්න. IT බිස්නස් එකක් විදියට මම ලියාපදිංචි කලේ
    HELP ekkak one nam mawa contact kranna (PM ekkak danna) puluwan widiyata help krannam
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අවුරුද්දකට පාරක් බන් ඔඩිට් කරන්න ඔනෙ..
    උබට තියෙන්නෙ ඔක්කොම ගෙවන බිල් ටිකයි, ගෙවපු රිසිට් හරි චෙක් ඩීටෙල් හරි ෆයිල් කරගෙන ඉන්නයි, බැන්ක් එකට එද්දී ගේට්වේ චාර්ජ් කැපෙන ඒව වෙනම මාසෙන් මාසෙ උන්ගෙ රිපෝර්ට් එකක් අරන් තියාගනින්. කෝහොම හරී හැම දේකටම අදාල ලියවිලි ෆයිල් කරන් ඉන්නයි ඕනෙ

    අවුරුද්ද අන්තිම ෆර්ම් එකකට දීල මූල්‍ය වාර්තා හදාගෙන ඔඩිට් එකක් කරල ROC එකට සබ්මිට් කරපන්
    අවුරුදේම ඒවා එක පාර කරන්න ගියාම පැටලෙන නිසා මාස 3 න් 3ට කරනවා ඇති මන් හිතන්නේ youtube එකේ එහෙම තිබුණා. thank you මචන් විස්තර වලට
    Audit eka submit karanna oni annually (mta mthaka vhdata limit ekak tianawa ekatath but voluntary submit karanna puluwani) unata dn enawa forecasted tax returns submit karanna quartely. ewata ehema itin tiyaganna oni track records.

    1. Every three months audit karanna oni nah. but invoices / payment receipts / payment karapu ewage details quarterly tiyaganna dn forecasted income ekata tax pay karanna oni quarterly.
    2. Invoices ekathu karala tiyaganna oni, vendor payments bills, bank statements tiyaganna oni annual audit ekedi dunnama thama audited financial statement ekak hadala sign karanna puluwan. (PVT)Ltd nisa Chartered Accountant kenek tama submit karanna oni (or firm)
    3. Ow paid unpaid kiyana dekama oyage Turnover (Income) eka. Specific date ekakadi unpaid customer balances kianne Account Receivables (oyage Current Asset ekak). System eka gana idea ekak nah oyage but oka onama system ekaka basic function ekak. Payment gateway kapila ena ewa oyage service rendering charges vdhata gani audit firm eken deduction pennuwama e ayata.
    4. Audit karana wade basics thama invoices bank statements bills cheques store karana eka. eta passe eken TB (trail balance) ekak aran Financial statements hdala invoices oyage tally wenawada balala ehema hugak loku procedure ekak tianawa. bank statements match wenna hdanna oni turnover purchases okkotama.
    5. Bank account ekak open karanna TIN eka oni nah. Meeting Note eka oni oyage company secretary kiyuwama meeting minute eka hdala dewi board discussion eken decide kala kiala
    ------ Post added on Aug 29, 2022 at 8:13 AM
    thank you විස්තර වලට
    ඔව් හැම ගණුදෙනුවකටම අදාල බිල් තියාගන්න ඔනේ
    දැන් සමාගමක් විදියට ලියාපදිංචි කරල නම් සමාගමයි ඔයයි කියන්නේ දෙන්නෙක් ඒක හැමවෙලෙම ඔලුවෙ තියාගන්න අනුන්ගේ සල්ලි ඔයාට කැමති විදියට ගන්න බෑ ඒක තමා න්‍යාය
    සමාගම‌ෙ වැඩ කරන නිසා ඔයාට පඩියක් ගන්න පුලුවන් පුද්ගලික වියදම් වලට ඒ කොච්චරක්ද කියලා ඔයා තීරණය කරන්න පුලුවන්
    එහෙම ගන්න පුළුවන් නම් ගැටළුවක් නෑ

    මට තව ප්‍රශ්නයක් තියෙනවා මම දැකලා තියෙනවා ගොඩක් කොම්පැනි ලියාපදිංචි කරලා තියෙන්නේ වෙන නම් වලින් උදාහරණයකට ගමු Daraz එයාලා pvt ltd කරලා තියෙන්නේ වෙන කොම්පැනි එක්ක නමකින්, මම ලියාපදිංචි කරන්න ගිය තැනින් ඇහුවා ඔය ගැන එයාලා කිව්වා BR එක වෙන බිස්නස් එකකට භාවිතා කරන්න බෑ කියලා. එතකොට අර කොම්පැනි කොහොමද වෙන නමකට ගත්ත pvt ltd තව බිස්නස් එකකට භාවිතා කරන්නේ ? මම ගොඩක් තැන් වල ඔහොම දැකලා තියෙනවා