ව්‍යාපාරයක ගිණුම් කටයුතු කරන team එකට / සේවකයාට ඒ ව්‍යාපාරයේ බැංකු ගිණුම් වලට login වෙන්න අවසර දෙනවද සාමාන්‍යයෙන්? උත්තරය ඔව් නම්, ඒ සේවකයාට ගිණුමේ සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් නිසා අවදානම් නේද? උත්තරය නැහැ නම්, ඒ සේවකයා දිනපතා ගිණුම් balance කරන්නේ කොහොමද?