Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාජීකරණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ වාජීකරණ කියන්නේ ?

වාජී කියන්නේ අශ්වයාට. කරණ කියන්නෙ උගෙ පයිය වගේ උඩ අතට හිටින්න ප්‍රාණවත් කෙරිල්ලයි සහ ඌ වගේ අසාමාන්‍ය ශුක්‍ර තරල පරිමාවක් නිදහස් කරවිමටයි. (මේකෙ ආතල් එක දන්නෙ කාලයක් තිස්සෙ වැඩේ කොරගන්න බැරුව, අතත් හොලවගන්න බැරුව ඉන්නකොට වාසනාව එක පාරටම පෑදුනාමයි)

තව එකක් තියෙනවා , ශුක්‍ර තරලය පිට වෙන්න යන කාලය වැඩි කරවන එක.

කොහොමද මේක කොරන්නේ ?

මේ තියෙන්නෙ ඇඟක සැකැස්ම.

මේ රූපයේ හැබෑම සැකැස්ම නෑ, නමුත් සරල අවබෝධයක් ගන්න පුළුවන්.

එතකොට ශුක තරලයේ පරිමාව වැඩි කරන්න නම්.

ආහාර හොඳට දිරවල ලේ වලින් මස් වලට, මස් වලින් තෙල්.වලට, තෙල් වලින් ඇට වලට, ඇට වලින් ඇට මිදුළු වලට සහ අන්තිමට ඇට මිදුළු වලින් ශුක්‍ර ධාතුව (තරලය නෙවෙයි) හැදෙන්න ඕන.

මෙන්න මේ පියවර කිහිපය වැඩි කරන, වේගවත් කරන බේත් වලට කියනවා වාජීකරණ ඔසු කියල.

හැමෝම දන්න ශ්‍රීමත් මදන මෝදකය මේ කාණ්ඩයේ තියෙන ශ්‍රේෂ්ඨතම ඖෂධ වලින් එකක්.

ඕක කෑවට මත් වෙන්නෙ නෑ. පට්ට ගැම්මක් එනව.

දැන් මේ බේත් නොගෙන ශුක්‍ර තරලය අනවශ්‍ය විදියට අයින් කළොත් මොකද වෙන්නේ ?

ඔය වැඩෙන්න ඕන ධාතු 7 පිරිහෙනවා.

සමහරු අසාමාන්‍ය විදියට කෙට්ටූ වෙනවා.

කෙස් අවර්ණ වෙනවා, ඉදෙනවා, හැලෙනවා.

දත් නරක් වෙනවා.

ප්‍රතිශක්තිය එක පාරට බහිනවා.

නිතර ලෙඩ වෙනවා.

සමහර කෑම බීම හෝ බාහිර දේවල් වලට ආසාත්මික වෙනවා.

දරාගැනීම අඩු වෙනවා.

මතකය අඩු වෙනවා.

අවධානය දුර්වල වෙනවා.

සංවේදීබව අඩු වෙනවා.

තව ගොඩක් තියෙනවා.

දැන් කඩෙන් අරන් මදන මෝදකය කන්න යන්න එපා.

මොකද අර පියවර 7 අවුල් වෙලා නම්, ඔය වගේ බේත් කෑවොත් අතුරු ආබාධ එනවා.

අන්න ඒ පියවර 7 නිවැරදි කරල ඉවර වෙලා තමයි වාජීකරණ ඔසු පාවිච්චිය පටන් ගන්නේ.

[QUOTE="pitiye.appu, post: 27989629, member: 580685"] මොකක්ද මේ වාජීකරණ කියන්නේ ? වාජී කියන්නේ අශ්වයාට. කරණ කියන්නෙ උගෙ පයිය වගේ උඩ අතට හිටින්න ප්‍රාණවත් කෙරිල්ලයි සහ ඌ වගේ අසාමාන්‍ය ශුක්‍ර තරල පරිමාවක් නිදහස් කරවිමටයි. (මේකෙ ආතල් එක දන්නෙ කාලයක් තිස්සෙ වැඩේ කොරගන්න බැරුව, අතත් හොලවගන්න බැරුව ඉන්නකොට වාසනාව එක පාරටම පෑදුනාමයි) තව එකක් තියෙනවා , ශුක්‍ර තරලය පිට වෙන්න යන කාලය වැඩි කරවන එක. කොහොමද මේක කොරන්නේ ? මේ තියෙන්නෙ ඇඟක සැකැස්ම. [IMG]https://i.pinimg.com/originals/a9/6a/63/a96a6391ad0949ec9239d7d881bbadd4.png[/IMG] මේ රූපයේ හැබෑම සැකැස්ම නෑ, නමුත් සරල අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ශුක තරලයේ පරිමාව වැඩි කරන්න නම්. ආහාර හොඳට දිරවල ලේ වලින් මස් වලට, මස් වලින් තෙල්.වලට, තෙල් වලින් ඇට වලට, ඇට වලින් ඇට මිදුළු වලට සහ අන්තිමට ඇට මිදුළු වලින් ශුක්‍ර ධාතුව (තරලය නෙවෙයි) හැදෙන්න ඕන. මෙන්න මේ පියවර කිහිපය වැඩි කරන, වේගවත් කරන බේත් වලට කියනවා වාජීකරණ ඔසු කියල. හැමෝම දන්න ශ්‍රීමත් මදන මෝදකය මේ කාණ්ඩයේ තියෙන ශ්‍රේෂ්ඨතම ඖෂධ වලින් එකක්. ඕක කෑවට මත් වෙන්නෙ නෑ. පට්ට ගැම්මක් එනව. දැන් මේ බේත් නොගෙන ශුක්‍ර තරලය අනවශ්‍ය විදියට අයින් කළොත් මොකද වෙන්නේ ? ඔය වැඩෙන්න ඕන ධාතු 7 පිරිහෙනවා. සමහරු අසාමාන්‍ය විදියට කෙට්ටූ වෙනවා. කෙස් අවර්ණ වෙනවා, ඉදෙනවා, හැලෙනවා. දත් නරක් වෙනවා. ප්‍රතිශක්තිය එක පාරට බහිනවා. නිතර ලෙඩ වෙනවා. සමහර කෑම බීම හෝ බාහිර දේවල් වලට ආසාත්මික වෙනවා. දරාගැනීම අඩු වෙනවා. මතකය අඩු වෙනවා. අවධානය දුර්වල වෙනවා. සංවේදීබව අඩු වෙනවා. තව ගොඩක් තියෙනවා. දැන් කඩෙන් අරන් මදන මෝදකය කන්න යන්න එපා. මොකද අර පියවර 7 අවුල් වෙලා නම්, ඔය වගේ බේත් කෑවොත් අතුරු ආබාධ එනවා. අන්න ඒ පියවර 7 නිවැරදි කරල ඉවර වෙලා තමයි වාජීකරණ ඔසු පාවිච්චිය පටන් ගන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom