වාජීකරණ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකක්ද මේ වාජීකරණ කියන්නේ ?

    වාජී කියන්නේ අශ්වයාට. කරණ කියන්නෙ උගෙ පයිය වගේ උඩ අතට හිටින්න ප්‍රාණවත් කෙරිල්ලයි සහ ඌ වගේ අසාමාන්‍ය ශුක්‍ර තරල පරිමාවක් නිදහස් කරවිමටයි. (මේකෙ ආතල් එක දන්නෙ කාලයක් තිස්සෙ වැඩේ කොරගන්න බැරුව, අතත් හොලවගන්න බැරුව ඉන්නකොට වාසනාව එක පාරටම පෑදුනාමයි)

    තව එකක් තියෙනවා , ශුක්‍ර තරලය පිට වෙන්න යන කාලය වැඩි කරවන එක.

    කොහොමද මේක කොරන්නේ ?

    මේ තියෙන්නෙ ඇඟක සැකැස්ම.

    a96a6391ad0949ec9239d7d881bbadd4.png

    මේ රූපයේ හැබෑම සැකැස්ම නෑ, නමුත් සරල අවබෝධයක් ගන්න පුළුවන්.

    එතකොට ශුක තරලයේ පරිමාව වැඩි කරන්න නම්.

    ආහාර හොඳට දිරවල ලේ වලින් මස් වලට, මස් වලින් තෙල්.වලට, තෙල් වලින් ඇට වලට, ඇට වලින් ඇට මිදුළු වලට සහ අන්තිමට ඇට මිදුළු වලින් ශුක්‍ර ධාතුව (තරලය නෙවෙයි) හැදෙන්න ඕන.

    මෙන්න මේ පියවර කිහිපය වැඩි කරන, වේගවත් කරන බේත් වලට කියනවා වාජීකරණ ඔසු කියල.

    හැමෝම දන්න ශ්‍රීමත් මදන මෝදකය මේ කාණ්ඩයේ තියෙන ශ්‍රේෂ්ඨතම ඖෂධ වලින් එකක්.

    ඕක කෑවට මත් වෙන්නෙ නෑ. පට්ට ගැම්මක් එනව.

    දැන් මේ බේත් නොගෙන ශුක්‍ර තරලය අනවශ්‍ය විදියට අයින් කළොත් මොකද වෙන්නේ ?

    ඔය වැඩෙන්න ඕන ධාතු 7 පිරිහෙනවා.

    සමහරු අසාමාන්‍ය විදියට කෙට්ටූ වෙනවා.
    කෙස් අවර්ණ වෙනවා, ඉදෙනවා, හැලෙනවා.
    දත් නරක් වෙනවා.
    ප්‍රතිශක්තිය එක පාරට බහිනවා.
    නිතර ලෙඩ වෙනවා.
    සමහර කෑම බීම හෝ බාහිර දේවල් වලට ආසාත්මික වෙනවා.
    දරාගැනීම අඩු වෙනවා.
    මතකය අඩු වෙනවා.
    අවධානය දුර්වල වෙනවා.
    සංවේදීබව අඩු වෙනවා.

    තව ගොඩක් තියෙනවා.

    දැන් කඩෙන් අරන් මදන මෝදකය කන්න යන්න එපා.

    මොකද අර පියවර 7 අවුල් වෙලා නම්, ඔය වගේ බේත් කෑවොත් අතුරු ආබාධ එනවා.

    අන්න ඒ පියවර 7 නිවැරදි කරල ඉවර වෙලා තමයි වාජීකරණ ඔසු පාවිච්චිය පටන් ගන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔයාට පුළුවන් නේ හෙළ දේශීය අමුද්‍රව්‍ය යොදා ඔය වගේ ගුලි එහෙම හදල විකුනන්න ගන්න ය ඉදි ඕන තරම් බදු කොලිටි නම්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Bump

    පල් හොර වෙදාගෙ බොරු

    මන් දවසක් ගුලි 2ක් කෑව.
    පට්ට ගැම්මක් ආවෙත් නෑ, පයිය නැග්ගෙත් නෑ.
    උඩ බලන් හිනා වෙන්න නන් පුළුවන් උනා.
    එහෙනං උඹේ ඔප්ෂන් ඩිසේබල් කරල ඇති. සමහරවිට ඒ ඔප්ෂන් එක නැද්ද දන්නෑ...🤔
    ------ Post added on Jul 22, 2022 at 5:30 AM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @pitiye.appu
    "මොකද අර පියවර 7 අවුල් වෙලා නම්,........."

    දැනටමත්....
    (කෙස් අවර්ණ වෙනවා, ඉදෙනවා, හැලෙනවා. / දත් නරක් වෙනවා.
    / ප්‍රතිශක්තිය එක පාරට බහිනවා. / නිතර ලෙඩ වෙනවා. / මතකය අඩු වෙනවා.) :(:(

    සරළ පියවර කීපයක් හරි කියනව නම් වටිනව..
    Job ඒකත් ඒක්ක වෙලාව මදි ප්‍රතිකාර ගන්න..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu
    "මොකද අර පියවර 7 අවුල් වෙලා නම්,........."

    දැනටමත්....
    (කෙස් අවර්ණ වෙනවා, ඉදෙනවා, හැලෙනවා. / දත් නරක් වෙනවා.
    / ප්‍රතිශක්තිය එක පාරට බහිනවා. / නිතර ලෙඩ වෙනවා. / මතකය අඩු වෙනවා.) :(:(

    සරළ පියවර කීපයක් හරි කියනව නම් වටිනව..
    Job ඒකත් ඒක්ක වෙලාව මදි ප්‍රතිකාර ගන්න..
    ලුණු ඇඹුල් සැර කන එක ටිකෙන් ටික අඩු කරන්න. කිරට කන්න පුරුදු වෙන්න.

    දාඩිය දාන්න sauna එකක් වගේ හදාගන්න. මේ විදියට.

    කාමර උෂ්ණත්වයට වඩා අඩු දේවල් කන්න බොන්න යන්න එපා.

    මඳ රස්නය තියෙන දේවල් විතරක් කන්න බොන්න.

    පරණ කෑම මොකුත්ම කන්න එපා, දවසක් ඇතුලත උයපුවා විතරක් කන්න.

    හොඳම තත්වයේ තලතෙල් සෙම වැඩි නම්, සෙම නැත්තම් හොඳම තත්වයේ පොල්තෙල් උදේට ඔළුවේ ගාන්න.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,525
    5,466
    113
    Colombo
    මොකක්ද මේ වාජීකරණ කියන්නේ ?

    වාජී කියන්නේ අශ්වයාට. කරණ කියන්නෙ උගෙ පයිය වගේ උඩ අතට හිටින්න ප්‍රාණවත් කෙරිල්ලයි සහ ඌ වගේ අසාමාන්‍ය ශුක්‍ර තරල පරිමාවක් නිදහස් කරවිමටයි. (මේකෙ ආතල් එක දන්නෙ කාලයක් තිස්සෙ වැඩේ කොරගන්න බැරුව, අතත් හොලවගන්න බැරුව ඉන්නකොට වාසනාව එක පාරටම පෑදුනාමයි)

    තව එකක් තියෙනවා , ශුක්‍ර තරලය පිට වෙන්න යන කාලය වැඩි කරවන එක.

    කොහොමද මේක කොරන්නේ ?

    මේ තියෙන්නෙ ඇඟක සැකැස්ම.

    a96a6391ad0949ec9239d7d881bbadd4.png

    මේ රූපයේ හැබෑම සැකැස්ම නෑ, නමුත් සරල අවබෝධයක් ගන්න පුළුවන්.

    එතකොට ශුක තරලයේ පරිමාව වැඩි කරන්න නම්.

    ආහාර හොඳට දිරවල ලේ වලින් මස් වලට, මස් වලින් තෙල්.වලට, තෙල් වලින් ඇට වලට, ඇට වලින් ඇට මිදුළු වලට සහ අන්තිමට ඇට මිදුළු වලින් ශුක්‍ර ධාතුව (තරලය නෙවෙයි) හැදෙන්න ඕන.

    මෙන්න මේ පියවර කිහිපය වැඩි කරන, වේගවත් කරන බේත් වලට කියනවා වාජීකරණ ඔසු කියල.

    හැමෝම දන්න ශ්‍රීමත් මදන මෝදකය මේ කාණ්ඩයේ තියෙන ශ්‍රේෂ්ඨතම ඖෂධ වලින් එකක්.

    ඕක කෑවට මත් වෙන්නෙ නෑ. පට්ට ගැම්මක් එනව.

    දැන් මේ බේත් නොගෙන ශුක්‍ර තරලය අනවශ්‍ය විදියට අයින් කළොත් මොකද වෙන්නේ ?

    ඔය වැඩෙන්න ඕන ධාතු 7 පිරිහෙනවා.

    සමහරු අසාමාන්‍ය විදියට කෙට්ටූ වෙනවා.
    කෙස් අවර්ණ වෙනවා, ඉදෙනවා, හැලෙනවා.
    දත් නරක් වෙනවා.
    ප්‍රතිශක්තිය එක පාරට බහිනවා.
    නිතර ලෙඩ වෙනවා.
    සමහර කෑම බීම හෝ බාහිර දේවල් වලට ආසාත්මික වෙනවා.
    දරාගැනීම අඩු වෙනවා.
    මතකය අඩු වෙනවා.
    අවධානය දුර්වල වෙනවා.
    සංවේදීබව අඩු වෙනවා.

    තව ගොඩක් තියෙනවා.

    දැන් කඩෙන් අරන් මදන මෝදකය කන්න යන්න එපා.

    මොකද අර පියවර 7 අවුල් වෙලා නම්, ඔය වගේ බේත් කෑවොත් අතුරු ආබාධ එනවා.

    අන්න ඒ පියවර 7 නිවැරදි කරල ඉවර වෙලා තමයි වාජීකරණ ඔසු පාවිච්චිය පටන් ගන්නේ.
    දැන් හරියටම කරන්න ඕන මොකද්ද? මොනවද කන්න ඕන? ඒක පැහැදිලි කරන්න
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    ලුණු ඇඹුල් සැර කන එක ටිකෙන් ටික අඩු කරන්න. කිරට කන්න පුරුදු වෙන්න.

    දාඩිය දාන්න sauna එකක් වගේ හදාගන්න. මේ විදියට.

    කාමර උෂ්ණත්වයට වඩා අඩු දේවල් කන්න බොන්න යන්න එපා.

    මඳ රස්නය තියෙන දේවල් විතරක් කන්න බොන්න.

    පරණ කෑම මොකුත්ම කන්න එපා, දවසක් ඇතුලත උයපුවා විතරක් කන්න.

    හොඳම තත්වයේ තලතෙල් සෙම වැඩි නම්, සෙම නැත්තම් හොඳම තත්වයේ පොල්තෙල් උදේට ඔළුවේ ගාන්න.

    Thala thel oluwe ganawada bun? Sema hadenne nadda?