....~ වාදකයාෙණා් නුඹම විය ~....

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඇත්තම කියනවා නම් මේක කියවද්දි මට මැවිලා‍ පෙනුනේ නිර්මාණයේ තියන බාහිර කථාව. වයලීන් එකක් පොළොවේ ගහලා හිනාවෙන පුංචි කෙල්ලෙකුයි. මුන බෙරිවෙච්ච අහිංසක කොල්ලෙකුයි..

ලස්සනයි !!!!

ෙබාෙහාම ස්තුතියි අදහස් දැක්වූවාට සෙහා්දරයා....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වාදකයාණෙනි.. කඩා බිම ඉහිරුවාලූ ඔබේ වයලීනය කඩා බිඳ වැටුනේ ලය පසාරු කලාවු තත් හඬකින් නම් එය පිලිසකර කොට නැවත තත් පිරිමැදිය යුත්තේ මිනිස්කමත් සෙනෙහසත් එකට කලතා පෙර කිසිවෙක් නොවිඳී අන්දමේ අභියෝගාත්මක ස්වර රටාවකටය..

ඉතා විශිෂ්ඨ කෙටි කවි පබැඳුමක්...

මල්ලියගේ නිර්මාන කුසලතාවයේ තවත් එක් අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කල නිර්මානයක්..

ඔබට ජය....
 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
වාදකයාණෙනි.. කඩා බිම ඉහිරුවාලූ ඔබේ වයලීනය කඩා බිඳ වැටුනේ ලය පසාරු කලාවු තත් හඬකින් නම් එය පිලිසකර කොට නැවත තත් පිරිමැදිය යුත්තේ මිනිස්කමත් සෙනෙහසත් එකට කලතා පෙර කිසිවෙක් නොවිඳී අන්දමේ අභියෝගාත්මක ස්වර රටාවකටය..

ඉතා විශිෂ්ඨ කෙටි කවි පබැඳුමක්...

මල්ලියගේ නිර්මාන කුසලතාවයේ තවත් එක් අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කල නිර්මානයක්..

ඔබට ජය....

අදහස් දැක්වූවාට ෙබාෙහාම ස්තුතියි ෙරාන් අයියා...
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
adarayen thurulu karan hitiya violinaya polawe gahala daanna tharam darunu hithak gana wadiya hithanna epa ...... godaak lassanai missaka malli
 
SajithaD

Member
Mar 25, 2008
130
25
0
Matale...Sri Lanka
>> Ela....<<

Hamadaamath wage.... Hithata Danene nirmaanayak....
Vayaleenaya Kadala dammata.... Sangeethaya Mathakaye tiyenawa num..
Aluth violin 1k aran patan ganimu mula indala.... :D

PS. Mageth parana Violin 1k tiyenawa Denna puluwan one num....