වාද්දූව උද්ඝෝෂණයට ජන ගඟක්..🟥[LIVE]🟥

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරගලය සාමන්යී කරණය උනා වගේ හැන්ගීමක් එනවා
     
    • Dislike
    Reactions: Aki992

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඕකයි වෙන්න ඕන. JVP වඩට බැහැලා වගේ. කවෘ කොහොම කීවත් අරගලයකට නායකත්වයක් තියෙන්න ඕන. නැත්තන් මොටිවෙසනල් අප්පච්චි, රැට්ටා වගෙ මෝඩ කබ්බො ෆොර්ම් වෙලා වාසි ගන්න එක විතර්යි වෙන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ගොන් සජියට වඩා නම් මූට මොලේ තියනව.
    උන් පක්ෂේ පෝස්ටර් එහෙම උස්සගෙන යනවා පෙන්නේ නෑ . දම් පාට තොප්පි දාගෙන යන්නෙත් නෑ .
    අනුර ඕනේ කියලා අනුරගේ පින්තුර අරගෙන යන්නෙත් නෑ ගොන් සජිය වගේ.
    දැන් හැදිලා තියන නිර්පාක්ෂික trend එකේ එකෙක්ටත් ඔතන බෝඩ් එකක් උස්සන් එන්න පුලුවන් විදියට යන්නේ.
     
    • Like
    Reactions: dayt0na and Hydra

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    jvp eke samajawadi tharuna sangamayath galleface eke innwa
    man ethana dakapu organized wdhat aragalaya krnne ethana honda slogans ekka
    nthnm anith thanwala kaputu kak kak kak thama.

    othana 69 laksheta chande deepu moda yakku innwa gdk unwa hari path eke ekkan yann oni nathnm 255 ma epa kiyala mokek hari horek aragena ei
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් සජියට වඩා නම් මූට මොලේ තියනව.
    උන් පක්ෂේ පෝස්ටර් එහෙම උස්සගෙන යනවා පෙන්නේ නෑ . දම් පාට තොප්පි දාගෙන යන්නෙත් නෑ .
    අනුර ඕනේ කියලා අනුරගේ පින්තුර අරගෙන යන්නෙත් නෑ ගොන් සජිය වගේ.
    දැන් හැදිලා තියන නිර්පාක්ෂික trend එකේ එකෙක්ටත් ඔතන බෝඩ් එකක් උස්සන් එන්න පුලුවන් විදියට යන්නේ.
    ඉස්සරහින්ම එන ලාල් විජිතය එහෙමත් නිර්පාක්ශිකයිලු, මේ @dilann පොන්න හුත්ති තමා කියන්නෙ පිලිගනිල්ල..🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ උන්ට 3% යි කියලා ගණන් හැදුවේ පොහොට්ටුවට ලක්ෂ 69ක් තියනව කියල උපකල්පනය කරලද ? :lol:
    අත දරුවෝ අරන් එන්නේ නැද්ද ?🤭
     
    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43

    225 y mcn