Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාද පිටිය - පුනුරුත්පත්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගෙ තර්ක ඔක්කොම ඔතනින් බින්දෙනව නේද?  අහු වෙන්නෙ නැත්තෙ අහු කරගන්න දෙයක් මෙතෙක් හදල නැති හින්දයි.

ඔයා කියනවනම් එහෙම ශක්ති ප්‍රභවයක් හඳුනාගන්න උපකරණයක් හෝ කිසියම් දෙයක් හදල නැති හින්ද අහු කරගන්න බැරි හින්ද එහෙම දෙයක් නෑ කියල, මටත් ඒ හා සමානම අයිතියක් තියෙනවා එහෙම ශක්තියක් තියෙනවා කියල කියන්න මොකද උපකරණෙ තාම හදල නැති නිසා

මතක තියාගන්න science කියන්නෙත් විශ්වයේ සැඟවුණු රහස් වලින් මිනිසා හෙළි කරගනිපු තොරතුරු ටිකට කියන එක. ඔයා කියන විදියට ඒ හැම රහසක්ම මිනිසා හොයාගෙන තියෙනවනම් ඉදිරියට තවත් නව තාක්ෂනයන් බිහිවෙන එකක් නෑ නේද?

ඇයි අදාළ නැත්තෙ? ප්‍රාණයක්, ජීවයක් කියල ශක්ති ප්‍රභවයක් ජීවියෙකුගේ ඇඟේ නැත්නම්, සායනිකව පුද්ගලයෙක් මැරුණ බවට තහවුරු කලොත් ඌ මැරුණම තමයි. ආයෙ පන එන්නෙ කොහොමද? මදකට එලියට ගියපු ශක්ති ප්රභවය ආයෙ ශරීරයට ආවම.

උදාහරනෙකින් කියන්නම්. මොකද මම කියපු දේවත් තේරුනේ නැහැ කියන්නෙ ඔයා වාදෙකට සුදුසු මට්ටමකට සිතීමේ ශක්තියවත් නැති කෙනෙක්. මේකයි උදාහරණය. පරිගණක සිය දහස් ගණනක් ලෝකයේ නිපදවන්න පුළුවන්. ඒත් විදුලිය නැතුව ඒක ක්‍රියාත්මක කරවන්න බැහැ නේද?

ඔන්න ඔය උදාහරණය සිරුරකට යොදල බලන්න. පෘථිවියේ ජීවය ආරම්භ වීම ගැන කරපු සොයා බැලීම් වලදී ඒ භෞතික තත්ව ඒ ආකාරයෙන්ම යොදවල සෛලයක් නිපදවාගන්න පුළුවන් මට්ටමට ඔයාගේ ඔය විද්‍යාඥයන් සමත් උනත් ඒ සෛලයට ජීවය ලබාදෙන්න බැරි උනා කියල ඔයා දන්නවද?

අන්න ඒ ජීවය විශ්වයේ කොහෙන් හරි අල්ල ගන්න පුළුවන් උපකරණය හදපු දාට ඔයාගේ ඔය චින්තනය වෙනස් වෙයි.

අහන දකින හැමදේම පිළිගන්න තරමට මම හොල්මන් අවතාර විශ්වාස කරන්නෙ නැහැ.විද්‍යාවෙන් පැහැදිලි කරගන්න බැරි තැන් වලදී එහෙම දෙයක් නෑ ඕක බොරුවක් කියන්න තරම් මම අන්තගාමීත් නැහැ.  උදාහරණයක් විදියට අපේ පැරණි බලි තොවිල් වලින් කරේ මෝහන ප්‍රතිකාරයක්.

ඉතින් ඔයාට හිතෙන්නෙ නැද්ද විද්‍යාවෙන් ඔය මෝහනය කියන සෙල්ලං හොයාගන්න කලින්, නොදියුණු මිනිස්සු කොට්ටාශයක් විසින් අර සොයාගනිපු බලි තොවිල් ප්‍රතිකාර ක්‍රමය ඒ යුගයේ හැටියට කොච්චර හොඳ සොයාගනීමක්ද කියල?

ඔයා විද්‍යාව මෙච්චරයි කියල අරගෙන තර්ක කරන්නෙ. ඒත් විද්‍යාව එච්චර නෙමෙයි, ව්දියාව කියන්නෙ දැනට නිරාකරණය උන දේවල් ටිකක් පමණයි

[QUOTE="TwoTone, post: 11844086, member: 286727"] ඔයාගෙ තර්ක ඔක්කොම ඔතනින් බින්දෙනව නේද? :eek: අහු වෙන්නෙ නැත්තෙ අහු කරගන්න දෙයක් මෙතෙක් හදල නැති හින්දයි.:D ඔයා කියනවනම් එහෙම ශක්ති ප්‍රභවයක් හඳුනාගන්න උපකරණයක් හෝ කිසියම් දෙයක් හදල නැති හින්ද අහු කරගන්න බැරි හින්ද එහෙම දෙයක් නෑ කියල, මටත් ඒ හා සමානම අයිතියක් තියෙනවා එහෙම ශක්තියක් තියෙනවා කියල කියන්න මොකද උපකරණෙ තාම හදල නැති නිසා :P මතක තියාගන්න science කියන්නෙත් විශ්වයේ සැඟවුණු රහස් වලින් මිනිසා හෙළි කරගනිපු තොරතුරු ටිකට කියන එක. ඔයා කියන විදියට ඒ හැම රහසක්ම මිනිසා හොයාගෙන තියෙනවනම් ඉදිරියට තවත් නව තාක්ෂනයන් බිහිවෙන එකක් නෑ නේද? ඇයි අදාළ නැත්තෙ? ප්‍රාණයක්, ජීවයක් කියල ශක්ති ප්‍රභවයක් ජීවියෙකුගේ ඇඟේ නැත්නම්, සායනිකව පුද්ගලයෙක් මැරුණ බවට තහවුරු කලොත් ඌ මැරුණම තමයි. ආයෙ පන එන්නෙ කොහොමද? මදකට එලියට ගියපු ශක්ති ප්රභවය ආයෙ ශරීරයට ආවම. උදාහරනෙකින් කියන්නම්. මොකද මම කියපු දේවත් තේරුනේ නැහැ කියන්නෙ ඔයා වාදෙකට සුදුසු මට්ටමකට සිතීමේ ශක්තියවත් නැති කෙනෙක්. මේකයි උදාහරණය. පරිගණක සිය දහස් ගණනක් ලෝකයේ නිපදවන්න පුළුවන්. ඒත් විදුලිය නැතුව ඒක ක්‍රියාත්මක කරවන්න බැහැ නේද? ඔන්න ඔය උදාහරණය සිරුරකට යොදල බලන්න. පෘථිවියේ ජීවය ආරම්භ වීම ගැන කරපු සොයා බැලීම් වලදී ඒ භෞතික තත්ව ඒ ආකාරයෙන්ම යොදවල සෛලයක් නිපදවාගන්න පුළුවන් මට්ටමට ඔයාගේ ඔය විද්‍යාඥයන් සමත් උනත් ඒ සෛලයට ජීවය ලබාදෙන්න බැරි උනා කියල ඔයා දන්නවද? අන්න ඒ ජීවය විශ්වයේ කොහෙන් හරි අල්ල ගන්න පුළුවන් උපකරණය හදපු දාට ඔයාගේ ඔය චින්තනය වෙනස් වෙයි. අහන දකින හැමදේම පිළිගන්න තරමට මම හොල්මන් අවතාර විශ්වාස කරන්නෙ නැහැ.විද්‍යාවෙන් පැහැදිලි කරගන්න බැරි තැන් වලදී එහෙම දෙයක් නෑ ඕක බොරුවක් කියන්න තරම් මම අන්තගාමීත් නැහැ. ;) උදාහරණයක් විදියට අපේ පැරණි බලි තොවිල් වලින් කරේ මෝහන ප්‍රතිකාරයක්. :D ඉතින් ඔයාට හිතෙන්නෙ නැද්ද විද්‍යාවෙන් ඔය මෝහනය කියන සෙල්ලං හොයාගන්න කලින්, නොදියුණු මිනිස්සු කොට්ටාශයක් විසින් අර සොයාගනිපු බලි තොවිල් ප්‍රතිකාර ක්‍රමය ඒ යුගයේ හැටියට කොච්චර හොඳ සොයාගනීමක්ද කියල? ඔයා විද්‍යාව මෙච්චරයි කියල අරගෙන තර්ක කරන්නෙ. ඒත් විද්‍යාව එච්චර නෙමෙයි, ව්දියාව කියන්නෙ දැනට නිරාකරණය උන දේවල් ටිකක් පමණයි :D [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom