වාද පිටිය - පුනුරුත්පත්තිය

වාද පිටිය - පුනුරුත්පත්තිය

ඇත්තටම ඕගොල්ලෝ "පුනුරුත්පත්තිය" ගැන මොකද හිතන්නේ? :confused:

ඇයි ේම buddhist/ hindu concept එක විද්‍යානුකූලව තවම සනාථ වෙලා නැත්තෙ? :rolleyes:

ලංකාවේ හොල්මන්/ අවතාර සාක්ෂි ිඇතිිව බොරු කියල ඔප්පු කරපු සුප්‍රසිද්ද
Abraham Kovoor පවා මේ concept එකට වීරුද්දයි :yes:
http://en.wikipedia.org/wiki/Abraham_Kovoor

මෙන්න Abraham Kovoor ගේ රුපියල් 100,000 challenge එක :D
http://en.wikipedia.org/wiki/Abraham_Kovoor%27s_challenge
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුනුරුත්පත්තිය කියල එකක් තියෙනව දැන් කවුද නැ කියන්නෙ,අර කොහුර් කාරයද ඒකට පිස්සු බන් :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    කෝ කොහෙද තියෙන්නේ? විද්‍යාත්මක සාක්ෂි කෝ?
    :)

    විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි කොච්චර දේවල් තියනවද අයිසෙ ! :lol::lol::lol: බුදුන් වහන්සේ දේශනා කරපුවගෙන් %1 වත් තාම විද්‍යාවෙන් හොයාගෙන තියනවද ? :rofl::rofl:
     
    විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි කොච්චර දේවල් තියනවද අයිසෙ ! :lol::lol::lol: බුදුන් වහන්සේ දේශනා කරපුවගෙන් %1 වත් තාම විද්‍යාවෙන් හොයාගෙන තියනවද ? :rofl::rofl:

    ඉතින් බන් එතකොට science, technology, maths, law වලින් වැඩක්ම නැහැ නේ :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතින් බන් එතකොට science, technology, maths, law වලින් වැඩක්ම නැහැ නේ :baffled:

    වැඩක් ම නැත්තම් උබ අද ඔතන ඉදගෙන fake account එකකින් ලොග් වෙලා tread දාන්න එහෙම Internet & computers කොහෙන්ද ? :rofl::rofl: ඒවත් මිනිස්සු හොයාගත්ත දේවල් තමා ! තව කොච්චර දේවල් තියනවද හොයා ගන්න..:rofl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක හරියට අඩිරූලක් දීල මොකක්හරි වස්තුවක බර මැනල කියපන් කියනව වගේ කතාවක්නෙ. විද්‍යාව කියන්නෙ හොයාගෙන ඉවර වෙච්ච දෙයක් නම් උඹත් එක්ක වාදෙට මම එන්නම්. විද්‍යාව හොයාගෙන ඉවර උන දවසක වරෙන් හොඳේ...:P

    දැනට අවුරුදු 10 කට කලින් කියපු කීයක්‌ දේවල් අද වෙනකොට වැරදියි කියනවද? එහෙම දවසින් දවස වෙනස් වෙන, බොරු වෙන, අලුත් වෙන විද්‍යාවකින් ඔහොම දෙයක් විස්තර කරොත් ඒක කොයිතරම් දුරට නිවැරදි වෙයිද? ;)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    කෝ කොහෙද තියෙන්නේ? විද්‍යාත්මක සාක්ෂි කෝ?
    :)
    widyawen krana puluwn kengediyak na bun math isara hituwe ohoma tama apita dangna ona okoma dewal buduhamuduruwo hoyagna kiyla dila tiyne aye mna magulaktada ewa widyawen oppu krane ewa opu krgna tarm widyawa diyunu wena tawa awrudu laksha ganak yay etakota api sahena wara ganak marilane itin me ina tike hari de terum gna nam budu dahama igena ganin aye wena wijja ona na
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඇත්තටම ඕගොල්ලෝ "පුනුරුත්පත්තිය" ගැන මොකද හිතන්නේ? :confused:

    ඇයි ේම buddhist/ hindu concept එක විද්‍යානුකූලව තවම සනාථ වෙලා නැත්තෙ? :rolleyes:

    ලංකාවේ හොල්මන්/ අවතාර සාක්ෂි ිඇතිිව බොරු කියල ඔප්පු කරපු සුප්‍රසිද්ද
    Abraham Kovoor පවා මේ concept එකට වීරුද්දයි :yes:
    http://en.wikipedia.org/wiki/Abraham_Kovoor

    මෙන්න Abraham Kovoor ගේ රුපියල් 100,000 challenge එක :D
    http://en.wikipedia.org/wiki/Abraham_Kovoor%27s_challenge

    උඹ තවම හරියට ඉගෙනගෙන නැහැ මල්ලියෙ ඒ ගැන...
    ඉගෙනගෙන ආවොත් කියල දෙන්නම්...
    පව් .. තවත් සමනළයෙක්.....
     
    Sep 12, 2011
    884
    120
    0

    aiyo කවුරුවත් නැ නේ හොද විවාදයකට
    :P

    අනේ මන්ද බං. දෙවියන් වහන්සේ වත්, ශුද්ධ ආත්මය වත්, අල්ලාහ් සොභාවන තල්ලාවත්, ඔය මිරකල්ස් කියන ඒවා වත් තාම විද්‍යාවෙන් ඔප්පුකරලා නෑ නොවෑ.:(:(

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පුනුරුත්පත්තිය විද්‍යාත්මකව
    කොහෙද ඔප්පු කරලා තියෙන්නේ කියපන් :D

    අපෝ උබ ඒකවත් දන්නෙ නැතුවද අපිත් එක්ක වාදයට ආවේ:lol: පවි බන් උබ :P
    ඉස්සෙල්‍ලා විද්යාව කියවල වරෙන් අවිද්‍යාවෙ ගිලෙන්නෙ නැතුව :P:P:P:lol:
     
    අපෝ උබ ඒකවත් දන්නෙ නැතුවද අපිත් එක්ක වාදයට ආවේ:lol: පවි බන් උබ :P
    ඉස්සෙල්‍ලා විද්යාව කියවල වරෙන් අවිද්‍යාවෙ ගිලෙන්නෙ නැතුව :P:P:P:lol:

    මල්ලි
    කොර වුණා නේද මට පඬි talk දාන්න ඇවිත් :rofl: