Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාද පිටිය - පුනුරුත්පත්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Conclusion

සුබ සන්ද්‍යාවක් මිත්‍රවරුනි ,

දැක්කනේ, බෞද්ධ සහ හින්දු පොත පතේ තියෙන දේ හැරුනම, නවීන විද්‍යාවට තාම වලංගු නැති concepts තමයි මේ පුනුරුත්පත්තිය, කර්මය වගේ දේවල

අද අපි නවීන විද්‍යාව කියල කියන්නේ,micro seconds වලින් ඔපෙරටේ වෙන slow motion cameras, hot spot technology, හැතැප්ම ගණන් දුර ඇහෙන high sensitive microphones වගේ දේවල් වලට. ඉතින් ඔය කියන "ආත්ම" ai මේ තරම් නවීන උපකරණ වලට වත් අහු නොවෙන්නේ, ඒවා ඇත්තටම exist වෙනවනං ?

"කර්මය" කියන එකත් ඔය වගේමනේ. සුනාමියට අහුවෙලා මැරිච්ච 30,000 මිනිස්සු මිනි මරපු, ඉස්ත්‍රී දුෂණ කරපු, මංකොල්ල කාපු අය විතරමද? නැහැ. ඔතන බහු තරයක් මිනිස්සු රත්තරන් හදවත් තියෙන මිනිස්සු, ඕනෑම ගමක, නගරයක වගේ . ඉතින් කොච්චර සාදාරණද ඒ මිනිස්සුන්නට කර්මය පටිසන් දුන්න පවුකාරයෝ කියල කියන එක .

සුනාමිය විතරක් ඇති, "කේන්දර" කියන මනස්ගාත ගැන මිනිස්සුන්ගේ තිබුන විශ්වාසය බිද වැටෙන්න .

මට mechcharai අවසානයට කියන්න තියෙන්නේ, මනුස්සයෙක්ට හැම දේම සිද්ද වෙන්නේ හේතුවක් ඇතිව මිසක්, ඔය කර්මය හරි, ආත්මීය සම්බන්දතා හරි, පුනුරුත්පත්තිය නිසා නෙමෙඉ දෛවය/ destiny නිසා . දෛවය/ destiny මූලිකවම තීරණය වන්නේ කොහොමද,

1) තමන් උපන් රට සහ

2) තමන්ගේ දෙමව්පියෝ අනුව

බලන්න ලංකාව වගේ දුප්පත් තුන් වෙනි ලෝකේ රටක ඉපදුනත්, තමන්ගේ දෙමව්පියන්ට ගොඩක් වස්තුව, යාන වාහන, මිල මුදල්, උසස් නෑද හිත මිතුරන් හිටියොත්, තමන් උපතින්ම පොහොසතෙක්  . එකියන්නේ යමක් කමක් කරන්න පුළුවන්, සැපෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්.

එහෙම නැතිනම් පොහොසතෙක් වෙන්න අම්බානක කට්ට කන්න වෙනවා නියතයි . අන්න එහෙම කන්න වෙන කට්ටවල් තමයි දෛවය/ destiny කියන්නේ. ඒ කට්ටවල් ඔය මොන පුද පූජා කරත් වෙනස් කරන්න නම් බැහැ රජෝ, අත්දැකීමෙන් කියන්නේ .

හැමෝටම සුභ අනාගතයක්

[QUOTE="mindada heesara, post: 11847818, member: 387293"] [b]Conclusion[/b] [SIZE=6][COLOR=Blue] සුබ සන්ද්‍යාවක් මිත්‍රවරුනි :), දැක්කනේ, බෞද්ධ සහ හින්දු පොත පතේ තියෙන දේ හැරුනම, නවීන විද්‍යාවට තාම වලංගු නැති concepts තමයි මේ පුනුරුත්පත්තිය, කර්මය වගේ දේවල :D අද අපි නවීන විද්‍යාව කියල කියන්නේ,micro seconds වලින් ඔපෙරටේ වෙන slow motion cameras, hot spot technology, හැතැප්ම ගණන් දුර ඇහෙන high sensitive microphones වගේ දේවල් වලට. ඉතින් ඔය කියන "ආත්ම" ai මේ තරම් නවීන උපකරණ වලට වත් අහු නොවෙන්නේ, ඒවා ඇත්තටම exist වෙනවනං :D? "කර්මය" කියන එකත් ඔය වගේමනේ. සුනාමියට අහුවෙලා මැරිච්ච 30,000 මිනිස්සු මිනි මරපු, ඉස්ත්‍රී දුෂණ කරපු, මංකොල්ල කාපු අය විතරමද? නැහැ. ඔතන බහු තරයක් මිනිස්සු රත්තරන් හදවත් තියෙන මිනිස්සු, ඕනෑම ගමක, නගරයක වගේ :D. ඉතින් කොච්චර සාදාරණද ඒ මිනිස්සුන්නට කර්මය පටිසන් දුන්න පවුකාරයෝ කියල කියන එක :rolleyes:. සුනාමිය විතරක් ඇති, "කේන්දර" කියන මනස්ගාත ගැන මිනිස්සුන්ගේ තිබුන විශ්වාසය බිද වැටෙන්න :D. මට mechcharai අවසානයට කියන්න තියෙන්නේ, මනුස්සයෙක්ට හැම දේම සිද්ද වෙන්නේ හේතුවක් ඇතිව මිසක්, ඔය කර්මය හරි, ආත්මීය සම්බන්දතා හරි, පුනුරුත්පත්තිය නිසා නෙමෙඉ දෛවය/ destiny නිසා :D. දෛවය/ destiny මූලිකවම තීරණය වන්නේ කොහොමද, [/COLOR][/SIZE]් [SIZE=6][COLOR=Blue] 1) තමන් උපන් රට සහ 2) තමන්ගේ දෙමව්පියෝ අනුව බලන්න ලංකාව වගේ [/COLOR][/SIZE][SIZE=6][COLOR=Blue]දුප්පත් [/COLOR][/SIZE][SIZE=6][COLOR=Blue]තුන් වෙනි ලෝකේ රටක ඉපදුනත්, තමන්ගේ දෙමව්පියන්ට ගොඩක් වස්තුව, යාන වාහන, මිල මුදල්, උසස් නෑද හිත මිතුරන් හිටියොත්, තමන් උපතින්ම පොහොසතෙක් [/COLOR][/SIZE] [SIZE=6][COLOR=Blue]:D. එකියන්නේ යමක් කමක් කරන්න පුළුවන්, සැපෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. එහෙම නැතිනම් පොහොසතෙක් වෙන්න අම්බානක කට්ට කන්න වෙනවා නියතයි :yes:. අන්න එහෙම කන්න වෙන කට්ටවල් තමයි දෛවය/ destiny කියන්නේ. ඒ කට්ටවල් ඔය මොන පුද පූජා කරත් වෙනස් කරන්න නම් බැහැ රජෝ, අත්දැකීමෙන් කියන්නේ :D. [/COLOR][/SIZE][SIZE=6][COLOR=Blue]හැමෝටම සුභ අනාගතයක් ;) [/COLOR][/SIZE][SIZE=6][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom