Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාද පිටිය - පුනුරුත්පත්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනදාට ඉස්ලාම් ආගම ගැන කවුරු හරි මෙහෙම දෙයක් අහලා තිබ්බොත්. උඹ මේ වගේ පෝස්ට් එකක් දැක්කාම කියන්නේ ජාතිවාදය ආගම්වාදය අවුස්සන ත්‍රෙඩ් නොදා පල කියලා. දාලා තියෙන දේ මොකක් උනත් උඹට රිදෙනවා ඒකට. අද උඹ මේක බම්ප් කරනවා. වෙනදා කියන කතා නැහැ. උඹ සිංහල නමක් දාගෙන හිටියට අපි උඹ සිංහල නෙවේ කියලා දන්නවා බන්. මෝඩයා.

මේක දාපු එක්කෙනාගෙනුත් පොඩි බඩ්ඩක් අහන්නම්කෝ. දැං ඔයාට මේ ප්රශ්ණයක්වෙලා තියෙන්නේ මේක ඇහැට පෙනෙන්නේ නැති එකක් නිසානේ එතකොට  සර්වබලධාරී දෙවියන් වහන්සේ ඉන්නවා කියලා කියන්නේ කොහොමද ?  දැකලා තියෙනවාද ?  එතකොට මේ ගුරුත්වාකර්ශණය කියලා එකක් තියෙනවා ඒක පේනවාද  ඒ උනාට පිළිගන්නවානේ මෙහෙම එකක් තියෙනවා කියලා

මේකයි බුද්ධාගමේ දෙවියො නෑ කියන්නෙ නැහැ. කියන්නේ සර්ව බලධාරී මැවුම් කරුවෙක් නැහැ කියලා විතරයි. ඒ නිසා දෙවියො ඉන්නවා කිව්වා කිව්ව පලියට උඩ පයින්න එපා. බුද්ධාගමෙන් අන්න පිළිගන්නවා අල්ලාහ් ඉන්නවායි කියලා. අනික පුනරුප්පතියක් කියලා එකක් බුද්ධාගමේ ඇත්තෙත් නැහැ  පුනර්භවය කියලා එකක් තමයි බුද්ධාගමේ තියෙන්නේ. පොඩ්ඩක් ගිහින් ඉගනගෙන ආවානම් හරි. ඒක නොදන්නවා උනාට උඹේ අරමුණ තේරෙනවානේ කාටත්. ඒ නිසා මේ ටික දාන්නෙ. ඒටිකත් කියවන්න.

පුනර්භවය තහවුරු කිරීමට අදාළ වන සාක්ෂි, වර්ග තුනකට බෙදා දක්වනු ලැබේ. එහි පළමු වර්ගය හැඳින්වෙන්නේ සම්පරීක්ෂණමය සාක්ෂි කියායි. ඒවා විවිධ පර්යේෂණ මගින් හෙලි කරනු ලබන සාක්ෂියි. පුද්ගලයකු මෝහනයට පත් කර ඒ පුද්ගලයාගේ අතීත ජීවිත පිළිබඳ තොරතුරු හෙලි කර ගත් අවස්ථා ඇත. එබඳු එක් ප්‍රසිද්ධ ම අවස්ථාවකි ඇමෙරිකාවේ රූත් සීමන්ස් මහත්මිය පිළිබඳ සිද්ධිය. වශීකරණයට භාජනය කරනු ලැබූ ඇය වසර 160 කට පමණ පෙර අයර්ලන්තයේ ‘බ්රයිඩේමර්ෆි’ නම් කාන්තාවක වූ බව හෙළි කළාය.

ඇගේ පෙර ජීවිතයට අදාළව පළ කළ තොරතුරු රැසක්ම සත්‍ය බව අනාවරණය කර ගන්නා ලදි.

ඇතැම් අය ස්වයං මෝහනයට පත්වී අන් අය ගැන පළ කළ තොරතුරුවලින් ඒ අයගේ අතීත ආත්මභාව ගැන කියවී ඇත. එබඳු තොරතුරු රැසක් ‘සංසාර මන්දිර’ නම් පරිවර්තන කෘතියෙහි ඇතුළත්ව තිබේ. එහි තිබෙන්නේ එඩ්ගා කේසී නම් තැනැත්තා ස්වයං මෝහනයට පත්වය කරන ලද හෙලි කිරීම්ය. ඉහත ආත්මභාවයකදී විරුද්ධ ගෝත්‍රිකයන්ගේ ඇස්වලට උල්වලින් ඇණ අන්ධ කිරීමේ නියුතු වූවකු වර්තමාන ජීවිතයේදී අන්ධවීම පිළිබඳ පුවත එහි සඳහන් වන්නකි.

පුනර්භවය තහවුරු කිරීමට අදාළ වන දෙවන සාක්ෂි වර්ගය හැඳින්වෙන්නේ ස්වයංමුද්ගත සාක්ෂි කියායි. ඒ නම් කුඩා ළමයින්ට ජාතිස්මරණ ශක්තිය ලැබී ඔවුන් පළ කළ තොරතුරුවලින් හෙලි වන කරුණුය. ඉන්දියාවේ ශාන්තිදේවි නම් දැරිය පෙර ආත්මභාවයේදී ලුග්දි නමින් උපත ලබා සිටි බව හෙලි කළාය. ලංකාවේ ඤාණතිලකා නම් දැරිය ඊට පෙර තිලකරත්න නමින් උපත ලබා සිටි බව පැවසුවාය . ඒ දෙදෙනා සිය අතීත ජන්මයන්ට අදාළව පළ කළ තොරතුරු බොහොමයක් සත්‍ය බව පරීක්ෂණ වලින් හෙළි විය.

සම්පරීක්ෂණමය සාක්ෂි හා ස්වයංමුද්ගත සාක්ෂි හැර අනෙක් ඒවා තුන්වන සාක්ෂි වර්ගයට ඇතුලත් කෙරේ. අසාමාන්‍ය දක්ෂතා ඇති ළමයින් පුනර්භවය සනාථ කරන එක්සාධකයක් ලෙස එහිදී ඉදිරිපත් කැරේ. ඇමෙරිකාවේ ආශ්වර්යවත් දරුවා නමින් හදුන්වන ලද විලියම් ජේම්ස් සිඩ්ස් වයස දෙක වන විට ප්‍රංශ ජර්මන් රුසියන් හා ඉංග්‍රීසි යන භාෂා කාථා කිරීමටත්, කියවීමටත් හා ලිවීමටත් හැකියාව ලැබූවෙකි. වයස එකොළහේදී මහාචාර්ය සම්මේලනයක් අමතා නවින විද්‍යාව පිළිබඳ දේශනයක් විලියම් ජෙම්ස් විසින් පවත්වා ඇත. එබඳු හැකියාවන් පෙර භවයකදී ලත් පුහුණුව මත ලැබෙන්නට ඇතැයි සිතනු ලැබේ. බෞද්ධ සූත්‍ර ධර්ම ඉතා නිවැරදි ලෙස කට පාඩමින් කියන දරුවකු පිළිබඳ ලංකාවේ මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. ඔහු එම සූත්‍ර ධර්ම මේ ජීවිතයේ කිසි දිනෙක පාඩම් කර නැත. එසේ නම් පෙර භවයකදී පාඩම් කර ගත් ඒවා විය යුතුය.

පෙර කිසි දිනෙක හමුනොවූ ඇතමුන් හමු වූ විට බෝ කලක සිට ඇසුරු කළ සේ සුහද හැඟීම් ඇතිවීම ද පෙර ආත්මභාවයක සම්බන්ධය කියාපාන්නක් විය යුතුය.

මෙබඳු කරුණු ගැන බුද්ධිමත් ව කල්පනා කරන්නෙකුට පුනර්භවය මිථ්‍යා සංකල්පයක් නොවන බව වටහා ගැනීම අපහසු නොවේ.

ela_eluwa120

මේකත් කියවලා බලන්න. ඉමේජ් ටැග් එක දැම්මේ නැහැ ලෝඩ් වෙන්න වෙලා යනකොට සමහරුන්ට කරදර නිසා

http://img52.imageshack.us/img52/130/20110716223407.png

http://img823.imageshack.us/img823/7986/20110716223435.png

http://img402.imageshack.us/img402/3551/20110716223513.png

[QUOTE="Chamindu M.Y, post: 11850911, member: 388017"] [SIZE="3"] වෙනදාට ඉස්ලාම් ආගම ගැන කවුරු හරි මෙහෙම දෙයක් අහලා තිබ්බොත්. උඹ මේ වගේ පෝස්ට් එකක් දැක්කාම කියන්නේ ජාතිවාදය ආගම්වාදය අවුස්සන ත්‍රෙඩ් නොදා පල කියලා. දාලා තියෙන දේ මොකක් උනත් උඹට රිදෙනවා ඒකට. අද උඹ මේක බම්ප් කරනවා. වෙනදා කියන කතා නැහැ. උඹ සිංහල නමක් දාගෙන හිටියට අපි උඹ සිංහල නෙවේ කියලා දන්නවා බන්. මෝඩයා. මේක දාපු එක්කෙනාගෙනුත් පොඩි බඩ්ඩක් අහන්නම්කෝ. දැං ඔයාට මේ ප්රශ්ණයක්වෙලා තියෙන්නේ මේක ඇහැට පෙනෙන්නේ නැති එකක් නිසානේ එතකොට :lol: සර්වබලධාරී දෙවියන් වහන්සේ ඉන්නවා කියලා කියන්නේ කොහොමද ? :rofl: දැකලා තියෙනවාද ? :rofl::rofl: එතකොට මේ ගුරුත්වාකර්ශණය කියලා එකක් තියෙනවා ඒක පේනවාද :shocked::lol::lol: ඒ උනාට පිළිගන්නවානේ මෙහෙම එකක් තියෙනවා කියලා :P මේකයි බුද්ධාගමේ දෙවියො නෑ කියන්නෙ නැහැ. කියන්නේ සර්ව බලධාරී මැවුම් කරුවෙක් නැහැ කියලා විතරයි. ඒ නිසා දෙවියො ඉන්නවා කිව්වා කිව්ව පලියට උඩ පයින්න එපා. බුද්ධාගමෙන් අන්න පිළිගන්නවා අල්ලාහ් ඉන්නවායි කියලා. අනික පුනරුප්පතියක් කියලා එකක් බුද්ධාගමේ ඇත්තෙත් නැහැ :lol::lol: පුනර්භවය කියලා එකක් තමයි බුද්ධාගමේ තියෙන්නේ. පොඩ්ඩක් ගිහින් ඉගනගෙන ආවානම් හරි. ඒක නොදන්නවා උනාට උඹේ අරමුණ තේරෙනවානේ කාටත්. ඒ නිසා මේ ටික දාන්නෙ. ඒටිකත් කියවන්න. පුනර්භවය තහවුරු කිරීමට අදාළ වන සාක්ෂි, වර්ග තුනකට බෙදා දක්වනු ලැබේ. එහි පළමු වර්ගය හැඳින්වෙන්නේ [B]සම්පරීක්ෂණමය සාක්ෂි[/B] කියායි. ඒවා විවිධ පර්යේෂණ මගින් හෙලි කරනු ලබන සාක්ෂියි. පුද්ගලයකු මෝහනයට පත් කර ඒ පුද්ගලයාගේ අතීත ජීවිත පිළිබඳ තොරතුරු හෙලි කර ගත් අවස්ථා ඇත. එබඳු එක් ප්‍රසිද්ධ ම අවස්ථාවකි ඇමෙරිකාවේ රූත් සීමන්ස් මහත්මිය පිළිබඳ සිද්ධිය. වශීකරණයට භාජනය කරනු ලැබූ ඇය වසර 160 කට පමණ පෙර අයර්ලන්තයේ ‘බ්රයිඩේමර්ෆි’ නම් කාන්තාවක වූ බව හෙළි කළාය. ඇගේ පෙර ජීවිතයට අදාළව පළ කළ තොරතුරු රැසක්ම සත්‍ය බව අනාවරණය කර ගන්නා ලදි. ඇතැම් අය ස්වයං මෝහනයට පත්වී අන් අය ගැන පළ කළ තොරතුරුවලින් ඒ අයගේ අතීත ආත්මභාව ගැන කියවී ඇත. එබඳු තොරතුරු රැසක් ‘සංසාර මන්දිර’ නම් පරිවර්තන කෘතියෙහි ඇතුළත්ව තිබේ. එහි තිබෙන්නේ එඩ්ගා කේසී නම් තැනැත්තා ස්වයං මෝහනයට පත්වය කරන ලද හෙලි කිරීම්ය. ඉහත ආත්මභාවයකදී විරුද්ධ ගෝත්‍රිකයන්ගේ ඇස්වලට උල්වලින් ඇණ අන්ධ කිරීමේ නියුතු වූවකු වර්තමාන ජීවිතයේදී අන්ධවීම පිළිබඳ පුවත එහි සඳහන් වන්නකි. පුනර්භවය තහවුරු කිරීමට අදාළ වන දෙවන සාක්ෂි වර්ගය හැඳින්වෙන්නේ [B]ස්වයංමුද්ගත සාක්ෂි[/B] කියායි. ඒ නම් කුඩා ළමයින්ට ජාතිස්මරණ ශක්තිය ලැබී ඔවුන් පළ කළ තොරතුරුවලින් හෙලි වන කරුණුය. ඉන්දියාවේ ශාන්තිදේවි නම් දැරිය පෙර ආත්මභාවයේදී ලුග්දි නමින් උපත ලබා සිටි බව හෙලි කළාය. ලංකාවේ ඤාණතිලකා නම් දැරිය ඊට පෙර තිලකරත්න නමින් උපත ලබා සිටි බව පැවසුවාය . ඒ දෙදෙනා සිය අතීත ජන්මයන්ට අදාළව පළ කළ තොරතුරු බොහොමයක් සත්‍ය බව පරීක්ෂණ වලින් හෙළි විය. සම්පරීක්ෂණමය සාක්ෂි හා ස්වයංමුද්ගත සාක්ෂි හැර අනෙක් ඒවා තුන්වන සාක්ෂි වර්ගයට ඇතුලත් කෙරේ. [B]අසාමාන්‍ය දක්ෂතා ඇති ළමයින්[/B] පුනර්භවය සනාථ කරන එක්සාධකයක් ලෙස එහිදී ඉදිරිපත් කැරේ. ඇමෙරිකාවේ ආශ්වර්යවත් දරුවා නමින් හදුන්වන ලද විලියම් ජේම්ස් සිඩ්ස් වයස දෙක වන විට ප්‍රංශ ජර්මන් රුසියන් හා ඉංග්‍රීසි යන භාෂා කාථා කිරීමටත්, කියවීමටත් හා ලිවීමටත් හැකියාව ලැබූවෙකි. වයස එකොළහේදී මහාචාර්ය සම්මේලනයක් අමතා නවින විද්‍යාව පිළිබඳ දේශනයක් විලියම් ජෙම්ස් විසින් පවත්වා ඇත. එබඳු හැකියාවන් පෙර භවයකදී ලත් පුහුණුව මත ලැබෙන්නට ඇතැයි සිතනු ලැබේ. බෞද්ධ සූත්‍ර ධර්ම ඉතා නිවැරදි ලෙස කට පාඩමින් කියන දරුවකු පිළිබඳ ලංකාවේ මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. ඔහු එම සූත්‍ර ධර්ම මේ ජීවිතයේ කිසි දිනෙක පාඩම් කර නැත. එසේ නම් පෙර භවයකදී පාඩම් කර ගත් ඒවා විය යුතුය. පෙර කිසි දිනෙක හමුනොවූ ඇතමුන් හමු වූ විට බෝ කලක සිට ඇසුරු කළ සේ සුහද හැඟීම් ඇතිවීම ද පෙර ආත්මභාවයක සම්බන්ධය කියාපාන්නක් විය යුතුය. මෙබඳු කරුණු ගැන බුද්ධිමත් ව කල්පනා කරන්නෙකුට පුනර්භවය මිථ්‍යා සංකල්පයක් නොවන බව වටහා ගැනීම අපහසු නොවේ.[/SIZE] [SIZE="3"][I]ela_eluwa120[/I][/SIZE] [CENTER][SIZE="3"]මේකත් කියවලා බලන්න. ඉමේජ් ටැග් එක දැම්මේ නැහැ ලෝඩ් වෙන්න වෙලා යනකොට සමහරුන්ට කරදර නිසා ;):D[/SIZE] [url]http://img52.imageshack.us/img52/130/20110716223407.png[/url] [url]http://img823.imageshack.us/img823/7986/20110716223435.png[/url] [url]http://img402.imageshack.us/img402/3551/20110716223513.png[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom