වානරයන්ගේ ටාසන්
ටාසන් ආපසු එයි
නොදැමුනු ටාසන්
බිහිසුනු ටාසන්
ටාසන්ගේ පුත්රයා
තව එකක් තිබුනා කේ. ජී කරුනාතිලක ලියපු....ඊට පස්සෙ ආව ටාසන් සහ කුහුඹු මිනිස්සු, තව සෙට් එකක් ඒව එකක්වත් වැඩක් නෑ වෙන එකෙක් ලියල තිබුනෙ...කේ.ජී නැති උනාට පස්සෙ වෙන එවුන් ලිව්ව එකක්වත් හරියට ආවෙ නෑ....කේ.ජී ගෙ ලියපු ස්ටයිල් එක තමයි බන් පට්ට.....උදාහරනෙකට මට තාම මතකයි ටාසන් සතෙක් මැරුවම පොර කෑ ගහන සද්දෙ කේ.ජී ලියන්නෙ ඒ සද්දෙ අපිට දැනෙන්න....මහා වානරයගේ විජයග්ග්රාහී රණඝෝශාවෙන් මහ වනය කම්පා ප්රකම්පා වී ගියේය...ඔන්න ඔහොම....වෙන එකෙක්ගෙ පොතක් කියෙව්ව...ඌ ඒකම ලියල තියෙන්නෙ ටාසන්ගේ සින්හ ගෝරනාඩුව කියල....ඉතින් බලහන් කියවන්න හිතෙනවද?
ටාසන් පොත් වලට ආසයි නම් ඒ කාලෙම කේ.ජී ලියපු විජයග්ග්රහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව කියවපන්....ටාසන් පොත් සයිස්ම ඒ ස්ටයිල් එකටම ලියපු පොතක්....ඒක නම් ඇන්ඩෙනව පුතේ....ටාසන් කැලේ මට නම්....මගෙ පොත නැතිඋනාට පස්සෙ මම හෙව්ව හෙව්ව බුක් ශොප් වල හොයාගන්න බැරිඋනා..... කොමික් ඊ බුක් සෙට් එකක් නම් හම්බුනා ඒ පොතේම...ඒකෙ පික් කොලිටි තිබ්බට පොත තරම් ගතියක් නෑ....
![]()







මුලයි අගයි කියවල තියෙනව මැද මිස් වෙලා වගේ. 
