පොත් වල නම් ටික මතක නැද්ද...??![]()
Dawasak denna..man danna balannam....
පොත් වල නම් ටික මතක නැද්ද...??![]()
Ai....

Naha..thama montha cristho poth gana...thawa nowisdunu aparada poth ganaනෑ කියලා තියෙන විදිහට
අර යාල නැගෙනහිර අහිමිවනමං එක ගැන මේකෙ කතා කරාද
ආයෙ තව පොතක් තියනවා හාමුදුරු කෙනෙක් ලියපු ඒ පැත්ත ගැන, ඔකඳ දේවාලේ ආරණ්‍ය සේනාසනේ ගැන.. නම මතක නෑනෙ
මොන්ත ක්‍රිස්තො පොත් පට්ට දිගයිනෙ..පොත් 6ද කොහෙද නේද? සංෂිප්ත එකක් තියනවද?Naha..thama montha cristho poth gana...thawa nowisdunu aparada poth gana
මොන්ත ක්‍රිස්තො පොත් පට්ට දිගයිනෙ..පොත් 6ද කොහෙද නේද? සංෂිප්ත එකක් තියනවද?
Na ne.....
මොකද්ද මැතිව්ස් ගෙ කතාව
ජැක් මැක්මඩෝ ගෙ කතාව ටත් වඩා හොදයිද
Ara lankawe father kenek thamange wife wai girl friend ge husband wai maranne eka..
අදමයි ඇහුවෙත් ..දැන් අප්ඩේට් වෙන්නේ නෑනේ..අවුරුදු 2ක්ම පොත් ප්‍රදර්ශනේ මිස් උනා.
අදමයි ඇහුවෙත් ..දැන් අප්ඩේට් වෙන්නේ නෑනේ..අවුරුදු 2ක්ම පොත් ප්‍රදර්ශනේ මිස් උනා.
ත්‍රෙඩ් එකේ සමරියක් දෙන්න පුළුවන්නම්![]()
අදමයි ඇහුවෙත් ..දැන් අප්ඩේට් වෙන්නේ නෑනේ..අවුරුදු 2ක්ම පොත් ප්‍රදර්ශනේ මිස් උනා.
ත්‍රෙඩ් එකේ සමරියක් දෙන්න පුළුවන්නම්![]()
ඔය මූවි එක බෑන් වෙච්ච සීන් එකක් දැක්කා,. පොත තියනවද බං
ඔය මූවි එක බෑන් වෙච්ච සීන් එකක් දැක්කා,. පොත තියනවද බං
ඒත් එක බෑන් කරන්න කියලා කේස් එකක් යනවා...
පොත ගැන නම් දන්නේ නැත...
එකෝර්ඩින්ග් ටු මැතිව්?Pothak thiye..
තවම බෑන් උනේ නෑ බන්...ඒත් එක බෑන් කරන්න කියලා කේස් එකක් යනවා...
පොත ගැන නම් දන්නේ නැත...
![]()
කොපියක් වත්W.O.T ප්‍රනාන්දුගේ පොත් කියවල තියෙනවද පුංචි කාලේඅන්න පොත්