වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මගෙ ලග තියෙන ටාර්සන් සහ කුහුබු මිනිස්සු (මේක තමා අන්තිමටම ගත්ත ටාර්සන් පොත) පොතේ තියෙනව Tarzan ,Lord of the Jungle (වනයට අධිපති ටාර්සන්) කියල K.G කරුණාතිලක මහත්තයගේ 10 වෙනි ටාර්සන් පොත පලකරනවා කියල.
    ඒ පොත පිටකලාද කියල දන්නවද කව්රුහරි. මම නම් කොහෙවත් දැකල නම් නෑ.
    මං හිතන්නෙ ඒක පිටකලේ නෑ.
    :confused::confused:



    Kuhubu minissu eka kp karunathilakage newi neda ?

    eya maruna nisa aye poth awe na wenda athi.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    Kuhubu minissu eka kp karunathilakage newi neda ?

    eya maruna nisa aye poth awe na wenda athi.
    කුහුබු මිනිස්සු K.G. කරුණාතිලක මහතාගේ ( upulpdn සහෝ දාල තියෙන ෆොටෝ එකේ දකුණු පැත්තෙ ඉදන් දෙවෙනියට තියෙන පොත) :yes::yes: ඔව් මන් හිතන්නෙ , ඒ පොත මුද්‍රණය කරල නෑ. සම්පුර්ණයෙන්ම පරිවර්තනය කරන්න බැරි උනාද දන්නෙත් නෑ.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Man english ewa salli dila gannawa adui..ammata kiyawanna bane..ewa online ma thama wadipura ma

    එල එල
    මත දැනගෙන කිවන්ව නෙමෙයි
    ඉගෙනගන්නත් එක්ක කියවන්නේ


    Me thread eka nagala yanwa sahenda. mama hithuwe wath na.

    English ewa wagema sinhala ewath tiyana pinwathek danda meke.

    එල මම දාන්නම් :cool::cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Edgar Rice Burroughs

    Code:
    https://drive.google.com/drive/folders/0B88eLHEnmodfN016R1lhS3VrNGM?usp=sharing

    මෙතන tarzan සේරම සීරියස් එක තියෙනව :cool::cool:
    හැබැයි english :nerd::nerd:
    .epub format එකෙන් තියෙන්නේ
    මන් epub බූක් කියවන්න ගන්නේ Icecream Ebook Reader
    එක ,මේ වගේ

    img3File.jpg

    library.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ වගේම
    Pellucidar Series





    Caspak Series





    Barsoom Series





    කියල සෙට් එහෙකුත් තියෙනව
    ඕනනම් කියහන් ඒවත් එකටම upload කරන්නන් :):)



    සුපිරියි. මම මේ ත්‍රෙඩ් එකක් හදනවා. පොත් කතා :yes:
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ඔව් ඔව් සිංහල එක , විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව. :yes:
    PDF හදල නඩු දායිද දන්නෑ... :D:D

    අඩෝ පුලුවන්නම් දාපන්කො සිරාවට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ මචන්....ඒකයි ගන්න වෙන්නෙ නැත්තෙ...:sorry::sorry::sorry:
    onna resources tyena ayai intrests tyena ayai ekathu wenna thread ekak damma. pdf ekatu wei ekata :yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1798127


    :- අර තොප්පි චමින්දයා දීපු ඒවායේ තියෙනවද? ඌ උදව් කරන වැඩේට වැඩේට දක්ශයි.
     
    Last edited: