වායු කාරයක් ඉන්දියාවෙන්

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    වායු කාරයක් ඉන්දියාවෙන්

    වායු කාරයක් ඉන්දියාවෙන්

    ඉන්දියාවේ ටාටා මෝටර් සමාගම හුළං බළයෙන් ධාවනය වන කාරයක් මේ වසරේ අගෝස්තුවේදී ධාවනයට එක් කිරීමට සැරැසෙයි. සම්පීඩනයට ලක්කළ වාතයෙන් කාරයේ පිස්ටනය ඉහළට පහළට තල්ලූ කිරීමට සැලැස්වීමෙන් එය ධාවනය කැරෙයි. ”මිනි කැට්” නමින් හැඳින්වෙන මේ කාරයක මිල ඇමෙරිකා ඩොලර් 8177කට නියම කිරීමට යයි. රුපියල් 9,82.000ක් පමණ වෙයි. වාතය අපිරිසිදු කිරීමක්ද නැත. කාරය පයිබර්ග්ලාස් ඇලැවීමෙන් එකලස් කැරෙයි.

    පරිගණක කාඞ්පතකින් කාරය පණ ගැන්වෙයි. කිලෝමීටර් සියයකට වැයවනුයේ ඉන්දියා රුපියල් 50කට අඩු මුදලකි.

    පැයට කිලෝමීටර් 105ක වේගයෙන් ධාවනය කළ හැකිය. ඉන්ධන හලකින් පුරවාගන්නා සම්පීඩිත වායු ටැංකිය මිල ඉන්දියා රුපියල් 100 ක් පමණ වෙයි. එයින් කිලෝමීටර් 300ක් පමණ ගමන් කළ හැකියි. මේ කාරයේ නඩත්තුවද ඉතා අල්පය.

    31.gif

    22.gif

    110.gif

    Source : lankadeepa

    ******
    link removed
    /mod
     
    • Like
    Reactions: hunterc

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මේවගේ කාර් මචන් ආවට මාකට් එකට එන්නෙ නැ. දැන් බලහන් ලංකාවෙත් කවුද කෙනෙක් හැදුව පොලිතින් වලින් දුවන කාර් එකක්. දැන් ඒ මනුස්සයා ඉන්නවද මලාද දන්නෙ නැ.
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    මේවගේ කාර් මචන් ආවට මාකට් එකට එන්නෙ නැ. දැන් බලහන් ලංකාවෙත් කවුද කෙනෙක් හැදුව පොලිතින් වලින් දුවන කාර් එකක්. දැන් ඒ මනුස්සයා ඉන්නවද මලාද දන්නෙ නැ.

    :(
     
    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    මේවගේ කාර් මචන් ආවට මාකට් එකට එන්නෙ නැ. දැන් බලහන් ලංකාවෙත් කවුද කෙනෙක් හැදුව පොලිතින් වලින් දුවන කාර් එකක්. දැන් ඒ මනුස්සයා ඉන්නවද මලාද දන්නෙ නැ.
    :yes: eka aththa
    but thanks for sharing Ishur
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    pompayak hadagaththama gedara nikan athamarana welawata hulan tikak compress karala gahagaththa haki car ekata ekath maru