වායු තුවක්කු විකුනන එකක් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද මචෝ
මචන්...මේවා පාවිච්චියට තහනම් නැද්ද?..මේවගෙන්..මොනවද කරන්නේ?


මරණව
පෙනහල්ල පසාරු කරගෙන පපුව හරහා ඇටකටු පේළිය අහුනොවෙන්න තිබ්බනම් මැරෙණව
![]()
![]()




ඔය දාලා තියන ප්ලේස් එක තමා
B3-2 එක 18000/=
100m වගේ target කරන්ඩ පුළුවන්
එක නම් ශේප් ඒ උනාට ලෝඩ් කරන්ඩ ගියහම පන යනවා
හොරෙකුට වගේනම් ඔලු කට්ට කුඩු වෙනඩ තියන්ඩ පුළුවන්
65000/= කට තිබ්බා auto reload තියන එකක් එකනම් පට්ට




එහෙම හොරෙකුට තියන්න ඕව ඕනෙ කෙනෙකුට ගන්න පුළුවන්ද ?
ඕව තියාගන්න ලයිශන් ඕනෙ නැද්ද ?
හොරුන්ට ඔළු කට්ට කුඩුවෙන්න තියන එකට නම් තරයේ විරුද්ධයි![]()
හොරත් එක්ක වෛරයක් තියේ නම් උට ජීවත් වෙන්න අරින්න ඌ වයසට ගිහිං දැඩිසත්කාර ඒකකේදි මැරෙන්න කලින් සෑහෙන්න විඳෝනව පණ යන්න ලෑස්තිවෙලා
ඒත් ඔළුවට තියනව කියන්නෙ, වේදනාව ක්ෂණයයි, මොලේට හානි වුන ගමං මොලේට වේදනාව දැනෙන්නෙත් නෑ කෙලින්ම ක්නොක්ඩ් ඖට්
කවදාවත් තරහ කාරයෙක්ගෙ ඔළුවට වෙඩි තියන්න එපා![]()


ලයිශන් එකක් කියලා පොඩි කොළ කැල්ලක් ගන්ඩ ඕන එක නිකන් green test වගේ
මචන් මම අදහස් කරේ හොරා ඇවිල්ලා ගෙදර කෙනෙකුගේ ඔලුවට පිස්ටල් එකක් මන්නං ඉන්නවා
වගේ අවස්ථාවක්![]()




එහෙම මොකුත් ඕන නැ බන් කොම්පැනියක් හරහා දැම්මහම වැඩේ ඉවරයි, අපේ salary අනන් මනං ටිකක් බලනවාග්රීන් ටෙස්ට් කිව්වෙ ඒ කොල කෑල්ල ඕනෙම කෙනෙක්ට ගත්තෑකිද
ආදායම්, වතුපිටි වල ප්රමාණ, වගේ දේවල් ඉදිරිපත් නොකර ඕනෙම හිඟන්නෙක්ට දෙනවද
ගෙදර කෙනෙකුගෙ ඔළුවට මාන්නං ඉන්නවනං ඔළුවට තියන්න යන එක භයානක වෙන්න පුළුවන්
උගෙ අතින් බැරිවෙලාවක්වත් එබුනොත් ගෙදර එකා ඉවරයිනෙ බං![]()
එහෙම මොකුත් ඕන නැ බන් කොම්පැනියක් හරහා දැම්මහම වැඩේ ඉවරයි, අපේ salary අනන් මනං ටිකක් බලනවා
ග්රීන් ටෙස්ට් වගේ කිව්වෙ සල්ලි ගන්ඩ කරන බොරු සීන් එකක්
ග්රීන් ටෙස්ට් කොල කෑල්ලත් ඉතින් වහනයක් තියන ඕනෑම කෙනෙකුට ගන්ඩ පුළුවන් නේ
පාරේ දුවන වාහන දැක්කහම එහෙම ටෙස්ට් එකක් තියනවද කියලා හිතෙනවනෙ.
ක්රොස්බෝ පාවිච්චි කරන්නත් ඔහොමම කරන්න වෙයිද බං ?