Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
වාරකන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවාදයට බඳුන් විය යුතු පද පෙලක්...

අන්තර්ගතයට අනුව මේ නිර්මානකරුවා පවසා තිබෙන දේ ගැන විමසිල්ලෙන් බලනා විට අපි බහුතරයක් අත් විඳල තියෙන දෙයක්නේ විවාහයට පෙර ඇසුරු කරන කෙනා හා මුහුදු වෙරලේ.. සිනමා ශාලාවක..විශ්ව විද්‍යාල පරිසරයේ අපිටම වෙන් වුන ලෝකයක තනිවී සීමාවන් දැන හඳුනා සිත කය පිනවීම...

දෙවනුව විවාහයෙන් පසුව සීමාවන් නැති ගැඹුරු සිත කය පිනවීමක්...සීමාවක් නැහැ කිව්වේ කිසිවෙක්ගෙන් තහංචි නැති කිසි අසාධාරණයක් ස්ත්‍රි පක්ෂයට නොවෙනා අයුරින් නමුත් බැඳිමකින් යුතුව..

ඉන්පසු උදාවන කාලය නිර්මානකරුවා දකින්නේ වාරකන් කාලය හැටියටයි..

ඉතින් මේ කාලාත්රයන්ගේ කිසි වැරැද්දක් නෑ..ඒවා යථාර්තවාදීයි....

නමුත් ප්රශ්නය මතුවන්නේ කී දෙනෙක් ඔය කියනා ඔරුව මුහුදු පතුලට වීසි කොට විරාගය පොත කියවනවාද කියන තැනට පිලිතුරු බැඳිමයි...

මගේ පෞද්ගලික මතයට අනුව ආසියාවේ හා අන්තර්ජාතික ප්‍රජාවට සාපේක්ෂ්ව මෙහි යම්කිසි සත්‍යතාවයක් ගැබ්වී නැතුවාම නොවේ. උඩින් නොපෙනෙන හා පෙන්නන්නට අකමැති එහෙත් යටින් දිවෙන කාටත් කියන්නට බැරි එක්තරා මානුෂික පසුබෑමක් හා සිත් තුල යම් පමනක එලියට ප්‍රකාශ නොකරනා වේදනාවක් මෙවන් ගැටලුවලට මුහුන දුන් අය තුල හිර වී තිබෙන බවයි...

නමුත් එයින් අපට අවසාන නිගමනයකට කොහෙත්ම එන්න බෑ ඔහු හෝ ඇය විරාගය කියවන තත්ත්වයට ඇද වැටෙයි කියල..

මොකද මේක මනෝමූල භාවයන් හා ගම්‍ය කොට සාධාරණීකරනය කල යුතු අදෘශමාන චිත්ත අභ්‍යන්තරය හා සෘජුවම බද්ධ වු සංකීර්ණ ක්‍රියා සමුදායක් නිසා...

කතිකාවතකට විවෘත මංඩපයක් සලසන මෙවන් නිර්මාන තව තවත් බිහි කරන්නට මෙම තරුන නිර්මානකරුවාට ඇවැසි වෙර වීර්ය හා ශක්තිය ලැබේවායි පතනවා..

ඔබට ජය...

[QUOTE="ronsilva, post: 6491678, member: 163721"] [SIZE=3]සංවාදයට බඳුන් විය යුතු පද පෙලක්... අන්තර්ගතයට අනුව මේ නිර්මානකරුවා පවසා තිබෙන දේ ගැන විමසිල්ලෙන් බලනා විට අපි බහුතරයක් අත් විඳල තියෙන දෙයක්නේ විවාහයට පෙර ඇසුරු කරන කෙනා හා මුහුදු වෙරලේ.. සිනමා ශාලාවක..විශ්ව විද්‍යාල පරිසරයේ අපිටම වෙන් වුන ලෝකයක තනිවී සීමාවන් දැන හඳුනා සිත කය පිනවීම... දෙවනුව විවාහයෙන් පසුව සීමාවන් නැති ගැඹුරු සිත කය පිනවීමක්...සීමාවක් නැහැ කිව්වේ කිසිවෙක්ගෙන් තහංචි නැති කිසි අසාධාරණයක් ස්ත්‍රි පක්ෂයට නොවෙනා අයුරින් නමුත් බැඳිමකින් යුතුව.. ඉන්පසු උදාවන කාලය නිර්මානකරුවා දකින්නේ වාරකන් කාලය හැටියටයි.. ඉතින් මේ කාලාත්රයන්ගේ කිසි වැරැද්දක් නෑ..ඒවා යථාර්තවාදීයි.... නමුත් ප්රශ්නය මතුවන්නේ කී දෙනෙක් ඔය කියනා ඔරුව මුහුදු පතුලට වීසි කොට විරාගය පොත කියවනවාද කියන තැනට පිලිතුරු බැඳිමයි... මගේ පෞද්ගලික මතයට අනුව ආසියාවේ හා අන්තර්ජාතික ප්‍රජාවට සාපේක්ෂ්ව මෙහි යම්කිසි සත්‍යතාවයක් ගැබ්වී නැතුවාම නොවේ. උඩින් නොපෙනෙන හා පෙන්නන්නට අකමැති එහෙත් යටින් දිවෙන කාටත් කියන්නට බැරි එක්තරා මානුෂික පසුබෑමක් හා සිත් තුල යම් පමනක එලියට ප්‍රකාශ නොකරනා වේදනාවක් මෙවන් ගැටලුවලට මුහුන දුන් අය තුල හිර වී තිබෙන බවයි... නමුත් එයින් අපට අවසාන නිගමනයකට කොහෙත්ම එන්න බෑ ඔහු හෝ ඇය විරාගය කියවන තත්ත්වයට ඇද වැටෙයි කියල.. මොකද මේක මනෝමූල භාවයන් හා ගම්‍ය කොට සාධාරණීකරනය කල යුතු අදෘශමාන චිත්ත අභ්‍යන්තරය හා සෘජුවම බද්ධ වු සංකීර්ණ ක්‍රියා සමුදායක් නිසා... කතිකාවතකට විවෘත මංඩපයක් සලසන මෙවන් නිර්මාන තව තවත් බිහි කරන්නට මෙම තරුන නිර්මානකරුවාට ඇවැසි වෙර වීර්ය හා ශක්තිය ලැබේවායි පතනවා.. ඔබට ජය...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom