dukaa|දුකා;6485631 said:මම හිතන්නේ ඔබේ අදහස මට තේරුනා වෙන්න ඕන . . . එක දෙයක් වාරකන් එන්නේ ඉල්ලුම සැපයුම න්‍යාය මත කියා සිතුවොත් පෝරුව මත නඟින්න කලින් සැපයුම සීමා සහිතයි . . . ඉතිං ඉල්ලුම වැඩී . .. තව දෙයක් පෝරුව මත නැඟුනානායින් පසුව වාරකන් කාලයක් නො එන්න නම් . .. විරාගය නො කියවන්න ලැබෙනන් නම් . . . දෙදෙනාගෙන්ම ඉටුවිය යුතු බොහෝ දේ තිබෙනවා . . . පැරණි ආදරය කෙතරම් දුරට නැවුම්ව තබා ගන්නාවාද යන්න මත තමයි බොහෝ විට මේ වාරකන් . . විරාගය තීරනය වෙන්නේ . .
++confused :S aiyee
Anyway nice,,,Thanks

therune na macho sorry....![]()
tikak petalili sahagata wenna puluwan yalu.....
dukaa|දුකා;6485631 said:මම හිතන්නේ ඔබේ අදහස මට තේරුනා වෙන්න ඕන . . . එක දෙයක් වාරකන් එන්නේ ඉල්ලුම සැපයුම න්‍යාය මත කියා සිතුවොත් පෝරුව මත නඟින්න කලින් සැපයුම සීමා සහිතයි . . . ඉතිං ඉල්ලුම වැඩී . .. තව දෙයක් පෝරුව මත නැඟුනානායින් පසුව වාරකන් කාලයක් නො එන්න නම් . .. විරාගය නො කියවන්න ලැබෙනන් නම් . . . දෙදෙනාගෙන්ම ඉටුවිය යුතු බොහෝ දේ තිබෙනවා . . . පැරණි ආදරය කෙතරම් දුරට නැවුම්ව තබා ගන්නාවාද යන්න මත තමයි බොහෝ විට මේ වාරකන් . . විරාගය තීරනය වෙන්නේ . .

හරියටම මට තේරුනේ නැද්දෝ කියල හිතෙනවා
මට තේරිච්ච විදිහ හරිද මන්ද
කමක් නෑ
රෙප්+
bohoma sthoothi kiwwa yalu...

පට්ට පට්ට සුපිරි වල් කවියක් හෙ හෙ ගින්දරට තියෙනවා
walkama yatinuth tikak balapan macho...
Wow patta machan ube akuru tika....uparimai..thanks kiwwa![]()
hee hee meka gena wediya comment karanna be macho mama thaama banadala nethi nisa!
ithin muhude peenananama ona mekata comment karanna!
maxxa machan!![]()
,
ඇයි ගැහැනුන්ට විතරක් පොදුයි කිව්වෙ?
...tikak hitapanko
තේරුම කියා දුන්නට ගොඩක් ස්තුතියි යාළුවා...
හොඳ නිර්මාණයක්. මේකටත් අනිත්‍ය නේද කියන්න තියෙන්නෙ...![]()