වාරණයට ලක් වූ පේජ් කීපයක්........

neelakas

Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    වාරණයට ලක් වූ පේජ් කීපයක්........

    විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව සහ ගුවන් හමුදා සමාජ ජාලා අංශය එක්ව කළ මෙහෙයුමෙන් වාරණයට ලක් වූ බවට සැක කෙරෙන ප්‍රධාන පෙළේ පේජ් කීපයක් පහත පරිදි වේ

    * පැණියා
    * මීට කලින් දැකලා නෑ තමයි
    * අහවල් ෆන්
    * පෝන් හොරා
    * ලෙල්ල හුටන්
    * හැලපයා

    මේ අතර ජාතිවාදයට රුකුල් දෙන ආකාරයේ ප්‍රචාරයන් ගෙන යන ෆේස්බුක් ගිණුම්ද හොය හොයා වාරණය කරන මෙහෙයුමක් TRCSL( Telecommunications Regulatory Comission of Sri Lanka) සහ AFCD(Airforce Cyber media Division )මේ වන විට අරඹා ඇත..
     
    Last edited: