වාරණ රජමහා විහාරය

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43
    Kohomada machan oya pansale nama hadila thiyenne.paali-sinhala dictionarye 'waarana' kiyala gahuwahama enawa 'athkada lihiniya' kiyala. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba giye koi kaleda? gala udatama kiyala uba kiyanne uda maluvatamada

    දැන් අවුරුදු 4ක් 5ක් වෙනව බං හරියට මතක නෑ. වාරණ තමා ගම්පහ දිස්ත්‍රික්කෙ උසම තැන මතක විදිහට. අපි යනකොට කොට වලිං පඩිපෙලක් හදල තිබ්බ පන්සලේ තියෙන උසම තැනට යන්න. ගල උඩ උඩ මලුවක් තිබ්බද කියල නං හරියට මතක නෑ.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    දැන් අවුරුදු 4ක් 5ක් වෙනව බං හරියට මතක නෑ. වාරණ තමා ගම්පහ දිස්ත්‍රික්කෙ උසම තැන මතක විදිහට. අපි යනකොට කොට වලිං පඩිපෙලක් හදල තිබ්බ පන්සලේ තියෙන උසම තැනට යන්න. ගල උඩ උඩ මලුවක් තිබ්බද කියල නං හරියට මතක නෑ.

    අස්ගිරි පන්සල ගැන නෙමේද උබ ඔය කියන්නේ :confused: