වාර්තාවකට පින්තූර අවශ්‍ය වෙලා තියනව
වාර්තාවකට පින්තූර අවශ්‍ය වෙලා තියනව
මට ශ්‍රි ලංකාවේ අස්පර්ශ සංස්කෘතික උරුමය (Intangible Cultural Heritage - ICH) පිලිබඳ වාර්තාවකට පින්තූර අවශ්‍ය වෙලා තියනව. මේ සඳහා චාරිත්‍රය, ජනශ්‍රැතිය, සම්ප්‍රදාය, පූජාවිධි, ආගමික පිළිවෙත සහ චාරිත්‍රවිධි, උපත, වැඩිවිය පැමිනීම, විවාහය, මරණය සම්බන්ඳ විවිද අවස්තා වල පින්තුර තියනවනන් එවන්න
ඉන්ටනෙට් එකේ තියන සහ පොත්වලින් ස්කෑන් කරල ගත්ත පින්තූර මේ සඳහා යොදාගත නොහැක. ඒ නිස ඩිජිටල් කැමර එකකින් හෝ ප්‍රින්ට් කරපු පින්තුර ස්කෑන් කරල පුලුවන්නන් එවන්න. මේක ලොකු උදව්වක්
පහත සදහන් මාතෘකා වගෙ එව තමයි ඕනෙ
පෙරහැරවල්, දිය කැපීම, උඩරට, පහතරට සබරගමු නැටුම්, අංගම් පොර, ගොයම් කවි(ගොයම් කැපීම , පෑගීම වැනි පිංතූර ), පතල් කවි,පිරිත්, බන, මල ගෙදරක පැන් වැඩීම, සම්ප්‍රදායික විවාහ චාරිත්‍ර, වැද්දන්ගෙ සංස්කෘතික අංග, රොඩි අයගෙ චාරිත්‍ර (සාත්තර කීම, රිලව් නයි නටවීම ), කිරි අම්ම දාන, අවුරුදු චාරිත්‍ර සහ ක්‍රීඩා (අං ඇදීම, රබන් ගැසීම, පංච දැමීම ), සිරීපාදෙ නැගීම(නගිනකොට කවි ගායනය ), ඉදිකටු පහන, සාම්ප්‍රදායික කර්මාන්ත, ගම්මඩු සහ සාන්තිකර්ම, බලි තොවිල්, දෙහි කැපීම, ශාන්තිකර්ම, බෝධි පූජා, සාත්තර ඇසීම, ගිනි පෑගීම, දේවාල වල කරන කටයුතු වගේ ඒවගෙ (නවීකරනය නොවු) හොඳ පැහැදිලි පින්තූර ඕනෙ