මං පත්තරේක දැක්ක
කැමරන් කියන්නෙ ඉස්සර ට්රක් එලවපු කෙනෙක් ලු
අහම්බෙන් ලු Director කෙනෙක් උනෙ
කොච්චර දෙයක්ද එහෙම වෙච්ච එක
ඔය තිර රචනය කල්ල තියෙන්නෙ 1994 ද මන්ද හද්ද පරණ එකක්
ඒයා මෙච්චර කල් බලාගෙන ඉඳල තියෙන්නෙ නිසි තාක්ෂණය ලැබනකන්
අන්න මිනිස්සු![]()
Can I Take Wallpaper size Images ?
ela
dan no 1 neda
ela
dan no 1 neda
macho me sathiya ewara weddi No4....labana sathiye NO1 wenawa.....ELA....meke warthawa kiyanne meka awith thama dawas 18 witharay
ALL TIME WORLDWIDE
1. Titanic $1,842,879,955
2. Return of the King $1,119,110,941
3. Dead Man's Chest $1,066,179,725
4. Avatar $1,025,378,961
loke wedima wiyadamak dara hadapu movie 1ka
movie 1ka director`ta mae adahasa awila thiyenna meta wasara 15kata kalin eath ohu ewana wita thibba thakshane nodiunu kama nisa mae movie 1ka nipadha wima wasara 15 passata dala thiyenawa