වාරියපොල අලුත් වීඩීයෝව. :yes::yes: Mm_cp3Nl4EA හොද නම් රෙප් වලින් සැලකුවට කමක් නැ:D:D:D:D
kasunsaga Member Jun 9, 2014 90 13 0 Nov 17, 2014 #1 වාරියපොල අලුත් වීඩීයෝව. හොද නම් රෙප් වලින් සැලකුවට කමක් නැ Reactions: SAC911
Hasistranger Well-known member Oct 21, 2010 13,463 7,138 113 Western Province, SL www.myjournalview.com Nov 17, 2014 #3 බම්ප්
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Nov 17, 2014 #4 මේ මොකක්ද බන් මේ?
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Nov 17, 2014 #5 ..වැඩේ සාර්ථක මදී වගේ නේ...
BAT-MAN Well-known member Mar 11, 2011 1,495 408 83 හඳේ ... !! Nov 17, 2014 #6 සම්බාව්යයි.. මෙලෝ හසරක් ගැලපෙන් නෑ.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Nov 17, 2014 #7 කොහෙද බන් මේ සීන් එක ගහලා තියෙන්නේ.?? කොහේ බස් ස්ටෑන්ඩ් එකේද.?? (මම දන්නා කෙනෙක් මේකේ ඉන්නවා. මු කොහේ එකේද ඉන්නේ කියලා බලාගන්න...) Last edited: Nov 17, 2014
කොහෙද බන් මේ සීන් එක ගහලා තියෙන්නේ.?? කොහේ බස් ස්ටෑන්ඩ් එකේද.?? (මම දන්නා කෙනෙක් මේකේ ඉන්නවා. මු කොහේ එකේද ඉන්නේ කියලා බලාගන්න...)
kasunsaga Member Jun 9, 2014 90 13 0 Nov 17, 2014 #9 madhustf said: Mona huyannakda Click to expand...
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Nov 17, 2014 #10 අදහස හොදයි පැහැදිලි මදි