වාරියපොල කෙල්ල විකුණන් කෑම...
ලංකාවේ එදා වේල ජන මාධ්‍ය බයියන්ට දැන් අලුත්ම රෙඩ් හොට් ටොපික් එකක් සෙට්වෙලා. කොල්ලෙකුට ගහපු වාරියපොල කෙල්ල නිසා විකිණෙන්නේ නැති පත්තර ටිකක් විකුණාගන්නත් කවුරුත් බලන්නේ නැති ගොසිප් සයිට් ටිකකට කෙල්ලගේ විඩියෝව දාලා හිට්ස් ටිකක් වැඩිකර ගන්නත් පුලුවන්. හෙට අනිද්දට අපේ මැරවින් සිල්වා නාකි මනමාලයා මේ කෙල්ලට විවාහ යෝජනාවක් ගේන්නත් බැරි නෑ. ඒහෙම උනොත් සති ගාණක් ඒකත් විකුණගන්න පුලුවන්නේ. මේ යකා ගන්ජා ගහලා හිටපු වෙලාව අර නාකි පිල්ලෙට ගෙනාපු කොමිටල් විවාහ යෝජනාව විකුණගෙන කාපු හැටි දැක්කනෙ. ඒ නාකි පඩංගුවවත් සීරියස් ගත්තෙ නැති එක අපේ එවුන්ට ෆුල් සීරියස්..
සති දෙකකට කලින් ඇමරිකාවේ අර මයුර කොල්ලගෙ සීන් එක මාර විධියට මාකට් කරගත්තා, ඊට කලින් බෙල්ලේ වැලදාගත්ත, වහ බීබු මෝඩ හු**ලා ගේ මළමිණී විකුණගෙන කෑවා. ඒ මෝඩ ගෑණුන්ගෙ වහබීම මාද්දිය බයියලා ජාතික ප්‍රස්ණයක් විධියට මාකට් කරපු කෙරිල්ලට තව පොඩ්ඩෙන් අපේ ජනහිතකාමී ආණ්ඩුව ජනතාව බේරා ගැනීම සඳහා ෆේස්බුකියත් තහනම් කරන්න යනවා. උන් කොහොමටත් ඉන්නේ ෆේස්බුකියට කෙලින්ඩනේ..
මේ දැන් ස්වර්ණවාහිණියයි හිරු එකයි නංගීට පිහියෙන් ඇණපු අක්කාගෙ නිවුස් එක එලාගෙන කනවා. මලමිනී විකුණන් කන පෙරේතයෝ...උන්ගේ ලේ කඳුලු වලින් මුන් රේටින් වැඩි කරගන්නවා. බලන එවුන් හෙන අනිද්දාට කරන්ඩ ප්ලෑන් කරන මර්ඩර් එක හොඳටම කරගන්න පුලුවන් ක්‍රම දැන ගන්නවා. පොලිස් මාද්දිය ප්‍රකාසක තුමා පැහැදිලි සිංහලෙන් ජනතාවට බණ කියනවා..
හැබැයි මුන් එකෙක්වත් රජපැටියෙකුයි, මියුසික් කාරයෙකුයි කොළඹ බාලිකා පාසැල්වලට පැනලා ඒවාගේ ඉන්න සිසුවියන්ව"උම්මා උම්මා" සිංදුවට නටවපු එක නිවුස් එකක් වුනේ නෑ...
හැබැයි කවුරු හරි වෙන එකෙක් ඔය ඉස්කෝලෙක කෙල්ලෙක්ගෙ පුක මිරිකුවා නම් මුන්ට ඒක බ්‍රේකින් නිවුස්....පොලිස් මාද්දිය ප්රොකාසකත් එයි පුක මිරිකීම ගැන පොලීසිය ගන්නා නීතිමය ක්‍රියාමාර්ග විස්තර කරන්ඩ..
හෙට අනිද්දට තවත් මොකක් හරි එයි විකුණගෙන කන්න..