වාරියපොළ කුමාරිහාමි

agonist

Member
Aug 24, 2015
27
4
0
මම හිතුවෙ මේ හු*@&#* මැරිලා වත්ද කියලා.මේක මේ මේකිගෙම ප්‍රොමෝටින් ඇඩ් එකක්ද කොහෙද.
 
sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඇයි බන් මේ හාල් කෑලි ෆොර්ම් කරන්නෙ................:baffled:
     
    Nov 29, 2011
    354
    30
    0
    ලඟකදි ඉඳන්...මේකි සීන් කොන් එකකට එන‍ටර් වෙන්න යනවා....ගාන වැඩි කරගන්න.....කවුරුහරි ආතල් එකට වෙඩින් විඩියෝ,විඩියො කැලි නැතිනම් කරකියා ගන්න දෙයක් නැතුව ඔය ප්‍රසිද්ධ වෙන්න අන්තර ජාලයේ ටි.වි චැනල් කරන පොඩි එකෙක් තමයි මම හිතන්නෙ ඕව රෙකො‍ර්ඩ් කරලා අප්ලොඩ් කරන්නේ......:lol:මේලො ‍රහක් නෑ ඔයි...:oo:
    මේ වාගේ උන් හින්දා ලංකාවේ මාධ්‍ය බල්ලට යන එක ගැන කථා දෙකක් නැහැ.......:oo:

    කතා කරන හැටි බලනවා කො ...මාත් එකක් තරහද? මගේ අහවල් එක තමයි....:lol:තවම ඇඳුමේ හිල්ද කොහෙද?

    අන්තිමට පිරිමි ආදරය කරලා......ගැහැණියට දෙන අවසන් පදය තමයිලු ගණිකාව....
    :lol:

    එ මදිවට මොකක් දෝ පෙකනියක් ගැනත් කතා කරනවා.....
    :lol:

    ඒ වාගේ කෙල්ලන්ට මේකිත් ආදරෙයි ලු.....ලිස්බි කෙස් එකක් ද කොහෙද..
    :lol:

    අහිංසක කමයි දරුණු කමයි වෙන්කරන ඉරක් හොයනවා මෙයා.....
    :lol:

    හෙට අනිද්දා අර දෙන්නෙක් ‍කෙල්ලකුට ගැහුවේ.....උන් ටික එකතු වෙලා සමහර විට මුන්ගෙ චැනල් එකේ විශුවල් එකකුත් කරයි...අයියෝ.....:lol:

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    කලින් කිව්වනේ නිවේදිකාවක් වෙනව කියලා..

    බලපං මේ රටේ වැඩියක්ම දහ රජා වැඩ කරන උන් තමා ලැජ්ජ නැතුව ඉස්සරහට එන්නෙ.. ඒක නිසා ෆේමස් වෙන්න ඕන නම් මොකක් හරි කුප්ප වැඩක් කරලා කාට හරි වීඩියෝ කරන්න කියලා ෆේස්බුක් එකෙත් දාලා හොඳට බැනුම් අහන්න ඕන..

    එහෙම කාලයක් යද්දි අපේ උන්ට අතීතය අමතක වෙනවා.. ඒක සාමාන්‍ය දෙයක්නේ.. අන්න ඒ වෙනකන් ඉවසලා ඔය වගේ ගේමකට එන්ටර් වෙන්න ඕන.. ෆේමස් වෙන්න ලේස් විධි..
     
    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    මේකි දැන් ඇල්වතුරත් නිවලද මන්ද බොන්නේ. හෙන බබා
    කතා කරන විදියට මගේ හිතත් නිවුනා. හරිම සිල්වන්තයි දැන්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    :lol::lol::lol:
    කලින් කිව්වනේ නිවේදිකාවක් වෙනව කියලා..

    බලපං මේ රටේ වැඩියක්ම දහ රජා වැඩ කරන උන් තමා ලැජ්ජ නැතුව ඉස්සරහට එන්නෙ.. ඒක නිසා ෆේමස් වෙන්න ඕන නම් මොකක් හරි කුප්ප වැඩක් කරලා කාට හරි වීඩියෝ කරන්න කියලා ෆේස්බුක් එකෙත් දාලා හොඳට බැනුම් අහන්න ඕන..

    එහෙම කාලයක් යද්දි අපේ උන්ට අතීතය අමතක වෙනවා.. ඒක සාමාන්‍ය දෙයක්නේ.. අන්න ඒ වෙනකන් ඉවසලා ඔය වගේ ගේමකට එන්ටර් වෙන්න ඕන.. ෆේමස් වෙන්න ලේස් විධි..
    ලැජ්ජා නැති කමනෙ බං ලොකුම.
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    -සිංහයා-;19054498 said:
    ලඟකදි ඉඳන්...මේකි සීන් කොන් එකකට එන‍ටර් වෙන්න යනවා....ගාන වැඩි කරගන්න.....කවුරුහරි ආතල් එකට වෙඩින් විඩියෝ,විඩියො කැලි නැතිනම් කරකියා ගන්න දෙයක් නැතුව ඔය ප්‍රසිද්ධ වෙන්න අන්තර ජාලයේ ටි.වි චැනල් කරන පොඩි එකෙක් තමයි මම හිතන්නෙ ඕව රෙකො‍ර්ඩ් කරලා අප්ලොඩ් කරන්නේ......:lol:මේලො ‍රහක් නෑ ඔයි...:oo:
    මේ වාගේ උන් හින්දා ලංකාවේ මාධ්‍ය බල්ලට යන එක ගැන කථා දෙකක් නැහැ.......:oo:

    කතා කරන හැටි බලනවා කො ...මාත් එකක් තරහද? මගේ අහවල් එක තමයි....:lol:තවම ඇඳුමේ හිල්ද කොහෙද?

    අන්තිමට පිරිමි ආදරය කරලා......ගැහැණියට දෙන අවසන් පදය තමයිලු ගණිකාව....
    :lol:

    එ මදිවට මොකක් දෝ පෙකනියක් ගැනත් කතා කරනවා.....
    :lol:

    ඒ වාගේ කෙල්ලන්ට මේකිත් ආදරෙයි ලු.....ලිස්බි කෙස් එකක් ද කොහෙද..
    :lol:

    අහිංසක කමයි දරුණු කමයි වෙන්කරන ඉරක් හොයනවා මෙයා.....
    :lol:

    හෙට අනිද්දා අර දෙන්නෙක් ‍කෙල්ලකුට ගැහුවේ.....උන් ටික එකතු වෙලා සමහර විට මුන්ගෙ චැනල් එකේ විශුවල් එකකුත් කරයි...අයියෝ.....:lol:

    හයියෝ හැමනෙනවා .......මෙකි මොනවත් හොයන්නත් එන්නලු මොනවද දන් නෑ