වාලච්චේනයෙන් රොකට් විදිනයන් තුනක් සොයාගැනේ 🔫 🔫 🔫 🔫 🔫

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,343
    8,496
    113
    image_53625e68f6.png


    වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් සොයාගත් බව වාලච්චේන පොලිසිය කියයි.

    පොළොන්නරුව යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව අරලගංවිල විශේෂ කාර්ය බළකා නිළධාරීන් සමග එක්ව මෙම රොකට්විදන 03 සොයාගත් බව පොලිසිය පවසයි.

    පාලත්චේනෙයි, කුඩුම්බිමලෙයි ප්‍රදේශයේ වල දමා තිබියදී කිසියම් පුද්ගලයකු විසින් ගොඩට ගෙන එම ප්‍රදේශයේම සඟවා තිබු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් ඒවා භාවිතයට සුදුසු ස්වීඩනයේ නිෂ්පාදිත 84mm RCL M2 වර්ගයේ රොකට් විදිනයන් 03 ක් බවද පොලිස පවසයි.
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    හරියන්නෑ. කොටි නැකිටිනවා. මේ ව්‍යාසනයෙන් රට මුදෝගන්නනං නැවතත් රාජපක්ෂවරයෙකුම බලයට ගෙන ආ යුතුය.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    හරියන්නෑ. කොටි නැකිටිනවා. මේ ව්‍යාසනයෙන් රට මුදෝගන්නනං නැවතත් රාජපක්ෂවරයෙකුම බලයට ගෙන ආ යුතුය.
    ඇත්තටම උනත් ආයෙනම් පිළිගන්නෙ නෑනෙ බන්. කොටියා කෑවා කතාව වගේ තමයි. බොරුවට කියල කියල ඇත්තටම උනත් බොරු කියල හිතන් ඉඳියි.