වාලම්පුරි සහ හීන7.5 ක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,137
    12,031
    113
    සුපිරිම ෆිල්ම් එකක්.. දැන් මලයාලම් ගානට ලංකාවේ සිනමාව එනවා වගේ පේනවා..මේකේ ප්ලොට් එකත් සිරා..

    පට්ටම කාස්ටින් එකක්. හොදටම ෆිල්ම් එක ඇතුලේ ජීවත් වෙන්න පුලුවන්

    කූඹියෝ නාට්ටියේ ඩිරෙක්ටර් ගේ වැඩක්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සුපිරිම ෆිල්ම් එකක්.. දැන් මලයාලම් ගානට ලංකාවේ සිනමාව එනවා වගේ පේනවා..මේකේ ප්ලොට් එකත් සිරා..

    පට්ටම කාස්ටින් එකක්. හොදටම ෆිල්ම් එක ඇතුලේ ජීවත් වෙන්න පුලුවන්

    කූඹියෝ නාට්ටියේ ඩිරෙක්ටර් ගේ වැඩක්
    හරි
     
    • Haha
    Reactions: Shamal3001

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,865
    17,918
    113
    දැන් මලයාලම් ගානට ලංකාවේ සිනමාව එනවා වගේ පේනවා.
    මලයාලම් ෆිල්ම් වල smell rating අවුලක් තියෙනවා

    scene දැක්කම හිතෙනව එතන පට්ට ගඳ ඇති කියල

    කතාවේ ඉන්න චරිත චූ ගඳ සරම් ඇඳන් ඉන්නව

    සාම්බ්‍රානි කාල පඩ අරිනව කියල හිතෙනව

    ඒක නිසා මලයාලම් ෆිල්ම් වගේ වෙන්න ඕනෙ නෑ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    පස්සෙ කාලෙක යූටුයුබ් එකෙන් කූඹියෝ එක පාර බලලා ඉවර කරපු අඩු කුලේ වයිබ් එකේ එකෙක් උබ ශුවර් එකට.. ලියල තියන විදියෙන් කැට තියල කිව්වැකි..:lol: