වාසගම් +නම +පෝස්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මචන් කැන්දදාස අබේරත්නලාගේ සුමනදාස සපුමල් මෙහෙම නම් තියෙන අයට " සුමනදාස අබේරත්න" කියලා නම් හදාගන්න පුලුවන්ද ? බැංකු පොත් වලට එනම් මනම් වලට k s සුමනදාස අබේරත්න කියලා දාන්න පුලුවන්ද

    සාරංග දිසාසේකර කියන අයගේ නම එහෙම දිසසේකෙර ලාගේ කියලද තියෙන්නේ නැත්නම් ඇත්තටම ෆිර්ස්ට් නේම් ලාස්ට් නේම් බේස් එකටද ඇත්තේ

    "ලාගේ" වගේ ලොකු පරම්පාර නමක් තියෙන අයගේ නම හදාගන්න ෆෝමැට් එක කොහොමද ?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම වැඩ කරන තැන ඔක්කොමගේ අන්තිමට පොස් වාසගම් තියෙන්නේ මගේ විතරයි ලාගේ ගාගෙන රංග මධුශංක වගේ නමක් තියෙන්නේ දුකයි සිංහලු

    ලොල්.. රාජපක්ෂ කියල දාගනින් ඒක තමයි දැන් trend එක
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලොල්.. රාජපක්ෂ කියල දාගනින් ඒක තමයි දැන් trend එක
    siraawata bn okkoma last name eken kathwa yanne henma seen denne mata මධුශංක kiwwama sinhalakama nha wage

    "ලාගේ" kiyana eka hodayi nikanma අබේරත්න kiyanawata wada.
    ------ Post added on Feb 21, 2021 at 11:09 PM
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • යකෝ මටත් වාසගමක් අැත්‍තෙම නෑ හරියට බැලුවාම, පටන් ගන්නේ හෙට්ටිආරාච්චිලාගේ කියලා, ඉවර වෙන්නේ නම් දෙකකින්. උදාහරණ මෙහෙම හිතපන් "හෙට්ටිආරාච්චිලාගේ සම්පත් සුරංග". නම නෙමෙයි Personality එක හදාගනින් නම පොශ් උනා කියලා කන්නද? (වැඩිය හිතන්න එපා)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොල්.. රාජපක්ෂ කියල දාගනින් ඒක තමයි දැන් trend එක

    දැන් රාජපස්ස නම තියෙන උන්ටත් සමාජෙට මූන දෙන්න බැරුව ඉද්දී උබත් මාර කතා කියන්නෙ 😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    යකෝ අඩු කුලෙ හැම එකාම ලොකු නම් දාගන්න ගියාම අපේ
    වලව් නම් වලට තියන තැන නැති වෙනවනෙ :frown:

    අහවල් + අහවල් + මුදියන්සෙ/ආරච්චි + ලාගෙ + පලමු නම + දෙවෙනි නම + වාසගම
    වගේ ෆොර්මැට් වලට එනවා

    උප්පැන්නෙ තියන නම නිකන් වෙනස් කරන්න බෑ. ඒකට එකක් තිබෙ.
    නැත්නන් හැම ලබ්බටම දිවුරුම් ප්‍රකාස අරගෙන යන්න වෙයි, තව කේස් ඇති
     
    udaaharanekin pennapn ko thurune naha
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අහවල් + අහවල් + මුදියන්සෙ/ආරච්චි + ලාගෙ + පලමු නම + දෙවෙනි නම + වාසගම
    වගේ ෆොර්මැට් වලට එනවා
    udaaharanekin pennapn ko thurune naha

    හෑ..!

    මන් කිව්වෙ මේ ප්‍රස්නෙට
    ' "ලාගේ" වගේ ලොකු පරම්පාර නමක් තියෙන අයගේ නම හදාගන්න ෆෝමැට් එක කොහොමද ? '

    අහවල් + අහවල් + මුදියන්සෙ/ආරච්චි + ලාගෙ + පලමු නම + දෙවෙනි නම + වාසගම

    මඩුවන්වෙල අබේරත්න මුදියන්සේලාගෙ සපුමල් සුමනදාස බන්ඩාර අබේරත්න
     
    • Like
    Reactions: kinkon and asylum

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    1 张伟 Zhang Wei (Great) – Male 290,607

    2 王伟 Wang Wei (Great) -Male 281,568

    3 王芳 Wang Fang (aromatous) – Female 268,268

    4 李伟 Li Wei (Great) -Male 260,980

    5 王秀英 Wang Xiu Ying (elegant & brave) – Female 246,737

    6 李秀英 Li Xiu Ying (elegant & brave) – Female 244,637

    7 李娜 Li Na (elegant) – Female 244,223

    8 张秀英 Zhang Xiu Ying (elegant & brave) – Female 236,266

    9 刘伟 Liu Wei (Great) -Male 234,352

    10 张敏 Zhang Min (Quick) – Female 233,708

    11 李静 Li Jing (Quiet) – Female 232,686

    12 张丽 Zhang Li (Beautiful) – Female 232,533

    13 王静 Wang Jing (Quiet) – Female 231,914

    14 王丽 Wang Li (Beautiful) – Female 226,724

    15 李强 Li Qiang (Strong) -Male 223,950

    16 张静 Zhang Jing (Quiet) – Female 221,483

    17 李敏 Li Min (Quick) – Female 213,606

    18 王敏 Wang Min (Quick) – Female 213,603

    🤐😏 for future reference
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මචන් කැන්දදාස අබේරත්නලාගේ සුමනදාස සපුමල් මෙහෙම නම් තියෙන අයට " සුමනදාස අබේරත්න" කියලා නම් හදාගන්න පුලුවන්ද ? බැංකු පොත් වලට එනම් මනම් වලට k s සුමනදාස අබේරත්න කියලා දාන්න පුලුවන්ද

    සාරංග දිසාසේකර කියන අයගේ නම එහෙම දිසසේකෙර ලාගේ කියලද තියෙන්නේ නැත්නම් ඇත්තටම ෆිර්ස්ට් නේම් ලාස්ට් නේම් බේස් එකටද ඇත්තේ

    "ලාගේ" වගේ ලොකු පරම්පාර නමක් තියෙන අයගේ නම හදාගන්න ෆෝමැට් එක කොහොමද ?
    නම හදා ගත්තද
     
    • Like
    Reactions: Darkseid

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මචන් කැන්දදාස අබේරත්නලාගේ සුමනදාස සපුමල් මෙහෙම නම් තියෙන අයට " සුමනදාස අබේරත්න" කියලා නම් හදාගන්න පුලුවන්ද ? බැංකු පොත් වලට එනම් මනම් වලට k s සුමනදාස අබේරත්න කියලා දාන්න පුලුවන්ද

    සාරංග දිසාසේකර කියන අයගේ නම එහෙම දිසසේකෙර ලාගේ කියලද තියෙන්නේ නැත්නම් ඇත්තටම ෆිර්ස්ට් නේම් ලාස්ට් නේම් බේස් එකටද ඇත්තේ

    "ලාගේ" වගේ ලොකු පරම්පාර නමක් තියෙන අයගේ නම හදාගන්න ෆෝමැට් එක කොහොමද ?
    Bank book wenas karaganna NIC eka hadaganna one..nathuwa nikum api kiwwata ba...uba officially name change process eka karanna one.
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මචං උඹට ඕන විදිහකට නම වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රොසීඩියර් එකක් යටතේ. නීතිමය විදිහට උප්පැන්නෙටම නම වෙනස් කරලා ගත්තම (13 තීරුව හිස් වෙන්න ඕන නැත්තං 13 වන තීරුවෙ නම අම්ම තාත්තා විසින් වෙනස් කරල තියෙන්න ඕන) හැම එකකටම ඒ නම කිසි ගේමක් නැතුව දාන්න පුළුවනි. ID එකත් ඒ නමටම අප්ඩේට් කරන්න ඕන. පස්සෙ අලුත් නම දාන්න හැකි බැංකු වීසා ඕන එහෙකට. ඇෆිඩවිට් ඕනත් නෑ. වැඩේට අවුරුදු එකහමාරක් යනවා. හැබැයි එකපාරින් වැඩ ඉවරයි‍
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචන් කැන්දදාස අබේරත්නලාගේ සුමනදාස සපුමල් මෙහෙම නම් තියෙන අයට " සුමනදාස අබේරත්න" කියලා නම් හදාගන්න පුලුවන්ද ? බැංකු පොත් වලට එනම් මනම් වලට k s සුමනදාස අබේරත්න කියලා දාන්න පුලුවන්ද

    සාරංග දිසාසේකර කියන අයගේ නම එහෙම දිසසේකෙර ලාගේ කියලද තියෙන්නේ නැත්නම් ඇත්තටම ෆිර්ස්ට් නේම් ලාස්ට් නේම් බේස් එකටද ඇත්තේ

    "ලාගේ" වගේ ලොකු පරම්පාර නමක් තියෙන අයගේ නම හදාගන්න ෆෝමැට් එක කොහොමද ?
    නමට කරන්න පුළුවන් දෙයක් නෑ මචං... ඕනි නමක් බ්‍රෑන්ඩ් එකක් කරගන්න පුළුවන් උඹට... මහන්සි වෙලා නම හදාගනින්...