නැහැ බන්නම හදා ගත්තද

Bank book wenas karaganna NIC eka hadaganna one..nathuwa nikum api kiwwata ba...uba officially name change process eka karanna one.
එලස තනක්ස් බන් එච්චර ම ලොකුවට ඕනේ නැහැ බන් නිකන් කතාවට විඅතරෞ=යි බැලුවේමචං උඹට ඕන විදිහකට නම වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ප්‍රොසීඩියර් එකක් යටතේ. නීතිමය විදිහට උප්පැන්නෙටම නම වෙනස් කරලා ගත්තම (13 තීරුව හිස් වෙන්න ඕන නැත්තං 13 වන තීරුවෙ නම අම්ම තාත්තා විසින් වෙනස් කරල තියෙන්න ඕන) හැම එකකටම ඒ නම කිසි ගේමක් නැතුව දාන්න පුළුවනි. ID එකත් ඒ නමටම අප්ඩේට් කරන්න ඕන. පස්සෙ අලුත් නම දාන්න හැකි බැංකු වීසා ඕන එහෙකට. ඇෆිඩවිට් ඕනත් නෑ. වැඩේට අවුරුදු එකහමාරක් යනවා. හැබැයි එකපාරින් වැඩ ඉවරයි
ඇදෙ කොලවරීnedakin mehema un nisaa ape nam walata thiyena garuthwayath nathi wenawa..
admin please delete this thread![]()
නමට කරන්න පුළුවන් දෙයක් නෑ මචං... ඕනි නමක් බ්‍රෑන්ඩ් එකක් කරගන්න පුළුවන් උඹට... මහන්සි වෙලා නම හදාගනින්...

