ආණ්ඩුවේ දුරදක්නා ප්‍රතිපත්තියත්, පැහැදිලි ආර්ථික දැක්මත් බොහෝ දෙනාගෙන් මෙන්ම දෙස් විදෙස් වලත් ගෞරවයට පත්‍රවුනා.
ලෝක බැංකුවේ කියූ වර් ධන වේගය ට වඩා වැඩියෙන් පෙන්වා 3.5ක වේගයක් ඇති කරගනු ලැබුවා. (ජයග්‍රහණය සාමකාමිව සමරන්න, කිරිබත් එපා)
නවතම වාර් තාවකට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක්, ඒ කියන්නේ ලංකා රුපියල් 750,000,000 ක මුදලක් දැන් ප්‍රධානය කරලා තිබෙනවා.
ලංකාවේ මුදල් ඇමති මේ සඳහා කැපවීමෙන් වැඩකළ නිසා මෙවැනි මුදලක් ලබාදීමට පුළුවන් වී තිබෙනවා.
බයියන්ගේ අදෝනාව අසා සිටින්නට බැරිම තැන මේ සා විශාල මුදල් පරිත්‍යාගයක් කිරීම පැසසීමට ලක් කල යුතු කරුණක්.
සියලුදෙනාගෙන ඇස් අදහා නොහැකි වෙලා තිබුනා ගල් අඟුරු ඇමති ඉල්ලා අස් වුනාම. ඒ තමයි ජනතා ආණ්ඩුවල ස්වභාවය. දැන් මුදල් ඇමති. ඔව් එයා තමයි.
ඔබට ෆෝසත් පසුම්බියක් , ලස්සන ජිවිතක්!
ජය වේවා!
https://economynext.com/copf-chief-...-hacking-led-to-a-technical-default/-/268088/

Last edited: