වාසනාවයි,හැකියාවයි

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    වාසනාවයි,හැකියාවයි



    වාසනාවයි,හැකියාවයි එකතුවක්‌.....

    මේ ශ්‍රී ලංකාවේ සර්ථකව සිදුකරපු ශල්‍යකර්මයක්‌...

    බලන යාලුවනේ මේ අවස්ථාවේ මොනවගේ හැගීමක එනවද කියල්ල..?
    මේ රෝගියාට ජීවිතය ගැන බල්පොරෝතුවක්...?:shocked:
    මොන වගේ අභියෝගයක්ද බාරගන්න යන්නේ කියල්ලා...?:confused:

    95securedownload.jpg


    63securedownload_1_.jpg


    72securedownload_2_.jpg


    64securedownload_3_.jpg


    85securedownload_4_.jpg


    94securedownload_5_.jpg


    98securedownload_6_.jpg


    28securedownload_7_.jpg


    මේ වගේ දක්ෂ්යොත් ඉනවා අපේ රටේ...:D

    52securedownload_8_.jpg


    29securedownload_9_.jpg


    බලන්න මේ අවස්ථාව...එලොව ගිහින් මෙලොව ඇවිත්....:cool::rofl:
    වාසනාවයි,හැකියාවයිනුයි පන ලැබුන්න ජිවිතයක්....

    57securedownload_10_.jpg

     
    • Like
    Reactions: udithag

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    100% ඇත්ත යාලුවා. මෙම වෛද්‍යයවරුන්ට සහ අනිත් කාර්ය මණ්ඩලයට අනේක වාරයක් ස්තුතියි වෙන්න ඕන සහ පිං සිද්ද වෙන්න ඕන. :yes:

    අමතර:-
    මෙතන ඔබ හැකියාව කියලා අදහස් කරල ඇත්තේ වෛද්‍යයවරයාගේ හැකියාව වෙන්න ඇති. ඇත්තටම වෛද්‍යය වෘර්ථිය කියන්නේ උතුම් ‍රැකියාවක්.... නමුත් ඔවුන් තමන්ගේ වෘර්ථිය සදහා තියන ගෞරවය දැන් දැන් තමන් විසින්ම නැතිකර ගෙනයනවා... ඒහෙම නේද යාලුවා.
    අපි එහෙම නොවේවායි කියා ප්‍රාර්ථනා කරමු. ;)