වාසනාවේ කුමාරයා..........!!
මේ දාහත් හෑවිරිදි සුන්දර් කොලු ගෑටයා අද ලෝකයේ ජනප්‍රියතම පුද්ගලයන් ගෝන්නේ ඉහලින්ම වෑජ්ඹේන දිප්තිමත් තාරුකාවකි.
ලොකයේ වේසෙන බිලියන ගනනක් තරුණ තරුණියෝ මේන්ම වඩිහිටියෝද ඔහුගේන් ෆේස්බුක් පනිව්ඩයක් ලෑබෙනා තේක් පරිගණකය ඉදිරියේ මේ මොහොතේත් දිවා රෑ නොබලා බලා හිදිති. ලෝකයම තමාගේ හදවත වෙත නතුකරගත් මේ නව යෝවුන් දගකාර හෑඩකාරයා කවුද?
ඒදා එල්විස් ප්‍රෙස්ලි, ජේම්ස් කෑනිඩ්, බීට්ල්ස්, බොබ් මාලේ, මයිකල් ජෑක්සන් ට තිබු සමතෑන අද මේ දාහත් හෑවිරිදි කොලු ගෑටයා හිමි කර ගෙන තිබේ.
කුඩා කල සිටම අවනද්ද බාණ්ඩ වාදනයට පුරුදු ජස්ටින් පසුව තමාගේ දෑත ගිටාරයේන් සරසා ගත් අපුරු දර්ශනය ස්ට්රටි ෆෝර්ඩ් ජනතාව ප්‍රියකල හුරුපුරුදු අසිරිමත් දසුනක් වුයේය. ජස්ටින් විදීයේ ගීත ගයනු බොහෝදෙනා නෑවත බලා උන්නේය.ඈතෑමෙකු තමා පෑමිණි රාජ්කාරිය අමතක කොට වීදියේ දණබිම ඔබා ගනිමින් ජස්ටින්ගේ ගීත ඈසුවේ ගිතිකාවක් හදවතට ගෙනා ශාන්ත පහන් හෑගුම මේ ගීතවල ගෑබ්ව තිබුණු නිසාමය.
මේසේ ක්‍රමනුකුලව පෑමිණි ගමනේදි බීබර් තමාගේ පලමු ගිතය 2008 අගභාගයේදි මාදයයට නිදහස් කලේය.ඒ ගීතය ලොවපුරා රසික දනන් උන්මාදයටත් පුදුමයටත් පත් කලේය ජ්ස්ටින් බීබර් නම දිනෙන් දින ලොව පුරා ප්‍රචලිත වුයේය. ලෝකයේ ඉහලතම ගීත දර්ශකයක් වන බිල් බෝර්ඩ් ගීත දර්ශකයේ ගීත සියය අතරින් මේ ගීතය දාහත්වන තෑනට ආවේ ඒ රසික ප්‍රසාදය මතය.
ලොව පුරා ප්‍රකට වු ජස්ටින් ඈමරිකාවේ දවල මන්දිරය තුලද කතා බහට ලක්වන චරිතයක් වුයේය.ඔහුට ඔබාමා පවුලේ ආරාදනා ලෑබුනේ නතතල් දින සාදය ගීතයෙන් සෑරසීමටය. එහිදි බීබර් සුපුරුදු ලෙස රගමින් ගීතය ගෑයුවේය.
ඔබාමා වික්ශිප්තව දෑස නොපියා ජස්ටින් බීබර් දෙස බලා උන්නේය.
ජස්ටින්ගේ පලමු ගීත ඈල්බමයේ පිතපත් මිලියන නවයක් ලෝවපුරා අලේවි වුයේය.
අද වන විට ඔහුගේ ෆේස්බුක් හි සිටින මිතුරු මිතුරියන් පිරිස මිලියන 17ක් ද ඉක්මවයි.
ජස්ටින් සෑබෑම දක්ශයෙකි...
වාසනාවන්තයෙකි...
ලොව කාලෙකින් හමුවු තවත් අපුරු මිනිසෙකි.....
http://www.mediafire.com/?j3cuzmjgony
උපුටා ගෑනිම ..... රිදි

ජස්ටින් බීබර්.........