වාසනාව ගෙන දෙන දේවල්
වාසනාව ගේන දේවල් ගෙන ඔය දන්නවද
ඇත්තටම මට දෙනගන්න ඕනි ඔය වාසනාව ගෙන දේවල් වල ඇත්ත නෙත්ත ගැන..
හැබැයි මම දැකල තියෙනවා ගොඩක් කට්ටිය එක එක මාල දානවා..මුදු දානවා ..බ්ලස්ලට් දානවා..
තව අතෙත් සමහර item තියෙනවා..
සමහරු දෙකල ඇති..මම දැක්ක දවසක් මහින්ද මාමා (මයියා) ලගත් ඔහොම ගජමෙටික් එකක් තියෙනවා..man එක අතේ අල්ලේ රදවාගෙන හිටියේ...ගොඩක් කස්ටිය ඔහොම තියන් ඉන්නවා වාසනාවට කියල
ඇත්තටම එහෙම දේවල් තියෙනවද..
අඩුවට ගන්න තැන්...
ebay හරි කමක් නැ ..ලින්ක් එක දාපන්කෝ..