වාසනාව තියෙන්නේ එතන කැමති අයට සල්ලි දීලා උරගා බලන්න කියලා වෙන්න ඇති ඔය කියන්නේ![]()
උරගයින් යනු රෙප්ටිලියා වර්ගයට අයත් ටෙට්රපෝඩා සත්ත්වයින් වේ. මෙම වර්ගයට නූතන කැස්බෑවුන්, කිඹුලන්, සර්පයින්, ඇම්ෆිස්බේනියාවන්, කටුස්සන්, ටුවටාරාවන්, සහ වෙනත් නෂ්ට වූ ජීවි විශේෂ අයත් වේ.

