බිත්තර නෙමේ බන් බටර් වෙනුවට මොකක්ද කෙමිකල් එකක් දාන්නේ.
බටර් ලූස් ගන්න තියෙනවා කේක් බඩු කඩවල් වල හයිකෝ කියලා එකක්. ඕක වෙඩින් කේක් වලට පවා දානවා. ලාබයි. නමුත් බටර් රස අඩුයි.

බිත්තර නෙමේ බන් බටර් වෙනුවට මොකක්ද කෙමිකල් එකක් දාන්නේ.

පෙරේරා සහ පුත්තු එකට එහෙම සෑහෙන්න රිදුනා ඕක දාපු ගමන් බිස්නස් කැඩුන නිසා. පස්සේ කතාවක් ගියා පුන්නක්කු දානවා කියලා දැන් එකෙක් ඇවිත් කියනවා බඩ රිදෙනවලු.මම නම් ගිය සතියෙත් කෑවා.

බටර් ලූස් ගන්න තියෙනවා කේක් බඩු කඩවල් වල හයිකෝ කියලා එකක්. ඕක වෙඩින් කේක් වලට පවා දානවා. ලාබයි. නමුත් බටර් රස අඩුයි.![]()
meke migara kiyala member kenek athi uta message ekak dapam![]()

Podi sera gathiyak nam enawa thamai. Mama ganneth ne dan wasana eken cake. Onawata wada rasak enawa... but godak chemicals danawa kiyala hithanna amarui. Poddak daanawa athi rasa wenas wenne nathuwa thiyanna.

කන්න එපා යකෝ.කැන්සර් හැදෙයි.කන්න ආසනම් ගෙදරම හදල කාපන්.
ඕක දාපු මුල් කාලෙනම් අපිත් නිතරම වගේ කේක් ගෙනියනවා.. ගාණත් අඩුයි, රසත් එක්ක.. චොකලට් කේක් එකයි, රිබන් කේක් එකය් තමයි මම ඉස්සර වැඩියෙන්ම ගෙනිච්චේ.. සෙනග නැති වෙලාවක් හොයා ගන්නත් බැරි තරම්.. ඒ වෙලාවෙමයි ලොකු තැටි පිටින් රාක්ක වලට ගෙනත් අහුරන්නේ.. හැබැයි පස්සේ පස්සේ රස අඩු උනා..අන්තිමට ඉඳලා හිටලා ෆෘට් කේක් කෑල්ලක් අරන් එන්න පුරුදු උනා.. පස්සේ ඒකත් නැවැත්තුවා..
ඇයි P&S මොකක්ද තියෙන අවුල?උබ නොදන්නවට වාසනා කේක් වලට කෙමිකල් දානවා.ඒකෙ වැඩ කරන එකෙක්මයි කිව්වේ බටර් වෙනුවට මොකක්ද කුඩක් දානවා කියල.තෝ ඕවා කාල මැරියන් අනික් උන්ව මරන්න එපා.![]()

කේක් කාල පුරුදු නැති උන් කේක් කෑවම ඔහොම බඩේ අමාරු හැදෙනව- වාසනා මුදලාලි.






meke migara kiyala member kenek athi uta message ekak dapam![]()
ඌද ඕක කරන්නේ?මහ පොන්න වැඩ බන් ඕවා.කන බොන දේට වස දාන උන් මැරෙන්නේ ලේ බඩ ගිහින් කවදා හරි.නම් නම් මිගාර.![]()




Podi sera gathiyak nam enawa thamai. Mama ganneth ne dan wasana eken cake. Onawata wada rasak enawa... but godak chemicals danawa kiyala hithanna amarui. Poddak daanawa athi rasa wenas wenne nathuwa thiyanna.
සිරාවටmeke migara kiyala member kenek athi uta message ekak dapam![]()
ඌ මරු පොරක් නේ. ඔච්චර තිබිලත් ඌ සාමාන්‍ය කොල්ලෙක් වගේ මේකේ ඉන්නේ.
මිනිහද ඕකේ අයිතිකාරයා ..පෙන්නපන්කෝ හොද කුණුහරුප දෙකක් කියන්න ...![]()

අපේ බොසත් (AQUAFRESH එකේ) කිව්වා කවදාවත් වාසනා එකෙන් කේක් ගන්න එපා කියලා.හැමෝම දන්නවා බං සීන්.උබ මේක දැම්මේ හොද වෙලාවට.මටත් මේක කියන්න ඕන වෙලා තිබ්බේ.ඒත් මේකට ආවහම අමතක වෙනවා ඒක කියන්න මේකේ තියෙන ත්‍රෙඩ් දකිනකොට.![]()



thnks
මම රැ වෙලා කේක් කෑල්ලක් කාල නිදාගත්තා ..ටිකක් වෙලා යද්දී පට්ට බඩේ අමාරුවක් ආවා ..කැරකිල්ලකුත් එක්ක ..බෙහෙත් ගන්න ගියාම කිවුවේ කාපු දේක අවුලක් කියල ..මම පුරුද්දක් විදියට ඕකේ කේක් කනවා ඉස්සර ඉදන්ම ..දැන් දැන් පට්ට සවුත්තුයි ..අමුතු සැරක් එනවා කේක් වල ...හොදටම ෂුවර් කේක් එකේ අවුල කියල ...කන අය ඉන්නවනම් අත්දැකීම් කියන්න