"වාස්තු පුරුෂයා

Home Design

Member
Mar 6, 2015
3
0
0
"වාස්තු පුරුෂයා

මෙයාට තමයි "වාස්තු පුරුෂයා" කියන්නේ. මෙය ශිව දෙවියන්ගේ අවතාරයක් කියලා කියන්නේ.
නිවාසක් සැලසුම් කරන විට වාස්තු මණ්ඩලයක් අදාළ ඉඩමේ පිහිටුවලා මෙයාට බාධාවක් නොවන විදියට නිවස ඉඩමේ පිහිටුවන්න ඕනා.
මුලින්ම නිවසහිමියාගේ උපන් නැකත් පාදයට ගැලපෙන වර්ගඵලයක් සහිතව නිවාස සැලසුම නිර්මාණය කර ගන්න්න ඕනා. ඒකදශා වර්ගීකරණය කියන්නේ එකට. අපිට හදහන්ක් තියෙනවා වගේම නිවසහිමියාගේ උපන් වෙලාවට ගැලපෙන පරිදි.
ඊට පස්සේ වස්තු පුරුෂයාට අවහිර නොවන ආකාරයට නිවසේ කාමර, ආදිය පිහිටුවන්න ඕනා.
... උදාහරණයක් විදියට වස්තු පුරුෂයාගේ හිස තිබෙන ප්‍රදේශයේ වැසිකිලි, කැසිකිලි ආදිය නොපිහිටුවන්න ඕනා.

s2zn0j.jpg