Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාස් ගුණවර්ධන ජාතික රෝහලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාස් ගුණවර්ධන ජාතික රෝහලේ

කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතාට දැනුම් දුන්නේය.

නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා පැවසුවේ ඔහු දියවැඩියාව, අධිකර රුධිර පීඩනය හා හදවත් අසනීපයකින් පෙළෙන බවයි.

ඔහු විසින් කැරුණු පරීක්ෂණ අනුව අත්අඩංගුවට ගත් අපරාධකරුවන් රැසක් බන්ධනාගාරයේ සිටින බවත්, ඔහු රිමාන්ඩ් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ රිමාන්ඩ් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු ඊට විරෝධය නොදැක්වූහ.

මහේස්ත්‍රාත් රෝහලට ගොස් නියෝජ්‍ය පොලිස්පතිගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට නියමිතය.

ඔන්න බලන්ඩ හසන්ත රටේ ආශ්චර්ය. අපිටත් පුළුවන් මිනිහෙක් මරලා රෝහලට ඇතුල් වෙන්ඩ. අපි පින් කරලා තියනවා හසන්ත මේ රටේ ඉපදෙන්ඩ

[QUOTE="Srilankan1, post: 15133330, member: 100154"] [b]වාස් ගුණවර්ධන ජාතික රෝහලේ[/b] [CENTER][SIZE="5"]කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතාට දැනුම් දුන්නේය. නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා පැවසුවේ ඔහු දියවැඩියාව, අධිකර රුධිර පීඩනය හා හදවත් අසනීපයකින් පෙළෙන බවයි. ඔහු විසින් කැරුණු පරීක්ෂණ අනුව අත්අඩංගුවට ගත් අපරාධකරුවන් රැසක් බන්ධනාගාරයේ සිටින බවත්, ඔහු රිමාන්ඩ් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ රිමාන්ඩ් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු ඊට විරෝධය නොදැක්වූහ. මහේස්ත්‍රාත් රෝහලට ගොස් නියෝජ්‍ය පොලිස්පතිගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට නියමිතය. [/SIZE] :P:P:P:P [SIZE="6"]ඔන්න බලන්ඩ හසන්ත රටේ ආශ්චර්ය. අපිටත් පුළුවන් මිනිහෙක් මරලා රෝහලට ඇතුල් වෙන්ඩ. අපි පින් කරලා තියනවා හසන්ත මේ රටේ ඉපදෙන්ඩ [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom