වාසි වැඩිම ++

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    යාලුවනේ
    මාසෙකට රු 1500.00 වගේ ශේප් වෙන බිලක් ගෙවන්න පුලුවන් හොදම පැකේජ් එක මොකද්ද,ඩේට....ඩයලොග්ද,,,මොබිටෙල්ද,,,,4g තියෙනෙ ඕවට විතරයි.slt ,bell4g සිග්නල් වීක්...උදව් කරන්න පුතීලා...ප්ලීස්...උම්මා
    =(පුලුවන් විදියට රෙප් දෙනෝ මං ❤️🌹(​
     

    nalinna

    Junior member
  • Mar 20, 2007
    41
    11
    8
    Dialog Thamai Godak Welawata Stable
    Dialog Aluthen Promote Karanawa Prepaid Broadband Router ekak
    Eke Data Tikak Labai Wage,
    Postpaid Light Package Thamai Yanna wenne

    Mobitel 4G postpaid ekak gathoth
    Free sim Ekak Hambawenawa mobile Ekata Use Karanna
    Ethakota Router eke Data use wenne mobile eken Use karaddi...
    Wena nam Hethuwak Ne mobitel Ekak Ganna
     
    • Like
    Reactions: NIRNAMIKA

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    685c3f81985575.Y3JvcCw1MzI3LDQxNjcsMjcyOSww.jpg


    Aug-HBB-English-800x400.jpg
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මොබිටෙල් එකක් උස්සන් ආව.යාලුවෙක්ගෙ.සිග්නල් පෙන්නනව..පෝන් එකේ කනෙක්ට් වෙනව.ලැප් එකේ ස්ලො...ටික වෙලාවකින් ඔක්කොගෙන්ම ඉන්ටනෙට් යන් නෑ...ආයෙ ඕෆ් කරක දැම්මම යනව