වාසී වගේ නේද ගුපියනේ මේක

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,927
    16,914
    113
    Colombo
    May be a graphic of text that says 'MOBILE ONE NE SHOT The one and only REAL UNLIMITED package NONSTOP SOCIAL MEDIA f + UNLIMITED ANY NETWORK CALLS & SMS 30 GB DATA valid for 30 days Rs.989/- + 7 GB DATA valid for 7 days Rs.289/- activate O Reload the amount Dial #170# *Conditionsapply. TRC/M/PRO/23/03 SLTMOBITEL The Connection'


    Introducing the All New SLT-MOBITEL Mobile ONE-SHOT Package! Enjoy Unlimited Calls & SMS to Any Network with Nonstop DATA for Facebook, TikTok, YouTube , Messenger , Instagram & WhatsApp ! You will also get 7 GB additional DATA for the 7 day package & 30GB for the 30 day package.
    Activate through the selfcare App , via #170# or by simply reloading Rs 289 for the 7 day package or Rs. 989 for the 30 day package.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,914
    113
    Colombo
    wasi wage thma. signal uth awlak na mobitel
    ඒක තමා මාත් බැලුවෙ.
    ඕක ඔයිට් වැඩිය අඩුවට තියෙනවා අවුරුදු 25 ට අඩු ඉගෙන ගන්නා ළමයිට.
    25ට අඩු එකෙක් නෑනෙ

    හච් එකේ මේකම 888 බන්.. ඔෆර් නෙමෙයි.. ඕනෑම සිම් එකකට දෙනවා....
    speed කොහොමද? yt එහෙම 720p buffer නොවී බලන්න පුලුවන්ද?
    ------ Post added on May 15, 2023 at 7:47 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    speed කොහොමද? yt එහෙම 720p buffer නොවී බලන්න පුලුවන්ද?
    හච් ඉතින් ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා ඇති... මට නම් අවුලක් නෑ... හොදටම වැඩ.. ඔව් මම 720 බලල තියෙනවා. නොමලි මම බලන්නේ නම් 480 බන්..... අවුලක් නෑ හොදට වැඩ.... මම ඉන්නේ බත්තරමුල්ල හරියේ... මෙහෙ ඉන්නේ සල්ලි කාරයෝ නේ බන්. :rofl: :rofl: .. ඉතින් උන් හච් පාවිච්චි කරන්නේ නෑ ලු... :lol::lol:ඉතින් ටවර් එකට ම ඉන්නේ දුප්පත් මම විතරයි වෙන්න ඇති... ...:yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට slt 4ජි ස්පීඩ් එකම එනවා බන්...

    මේකෙ 30gb දෙන්නෙ social media included ද දන්නෑ නේ?
    social media wenama wada... ara 30 wenama wada... ahh mam dan dakke... meke hariyata dala naa daily use age ekak gena data wala.... hutch eke nam mam hithanne daily 1gb tamai normal data walin use karanna puluwan ara 888 pack eke...
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,914
    113
    Colombo
    මට slt 4ජි ස්පීඩ් එකම එනවා බන්...


    social media wenama wada... ara 30 wenama wada... ahh mam dan dakke... meke hariyata dala naa daily use age ekak gena data wala.... hutch eke nam mam hithanne daily 1gb tamai normal data walin use karanna puluwan ara 888 pack eke...
    package eka iwara unama dala balannone.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Mobitel 989 ඊයේ ඇක්ටිව් කරේ දැන් යූටියුබ් බලන්නත් බැරි තරම් ස්ලෝ වෙලා :cry: කිරියේ උන් දාගෙන අමාරුවෙ වැටෙන්න එපා. 10GB වලින් ස්පීඩ් එක 1Mbps :LOL::LOL:
     

    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    දැනට තියෙන පැකේජ් එක වෙනස් වෙලා අලුත් පැකේජ් එකක් විදියටද ඕක active වෙන්නේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Mobitel 989 ඊයේ ඇක්ටිව් කරේ දැන් යූටියුබ් බලන්නත් බැරි තරම් ස්ලෝ වෙලා :cry: කිරියේ උන් දාගෙන අමාරුවෙ වැටෙන්න එපා. 10GB වලින් ස්පීඩ් එක 1Mbps :LOL::LOL:
    meka aththada ban?