වාහනයකට ලීස් එකක් Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    වාහනයකට ලීස් එකක් Help

    වාහනයකට ලීස් එකක් දාගන්න අඩු වාරික තියන තැනක් කියනවාද මම දැනට මේවයේ බැලුවා

    MBSL
    Peoples Leasing 3150
    Central Finance
    NDB Bank
    Valibal
    CDB Bank
    Orient Finance

    මේ සේරම 100000 ට 4 Years 3150 3300 අතර මට used වාහනයකට 700000 ගන්න ඕනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    People's Leasing එකේ බුවෙක්ව සෙට් කරලා දෙන්නම් මචන්..... උඹේ කන්ටැක්ට් නම්බර් එකක් එවපන්......
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බලාගෙන ලිස් කරන්න සමහර වෙලාවට අඩු පොලි කියලා වාරිකයට වැඩි පුර අය කරනවා හොයා ගනත් අමරුයි ,හොදම මොකක්ද කියන්න නම් දන්නේ නැ ,හොදට හොයලා බලන්න ,දැන් ලිසින් හරිම අසා දරන විදිහට කරන්නනේ