Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනයක් ගද්දි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේකේ පරතෙරට ගිය කෙනෙක් නෙමේ , නමුත් ප්රායෝගිකව අපි (මුලින් තාත්තත් පසුව මමත් ) මෙමෙ ආකාරයට වාහන කිහිපයක් සැරෙන් සැරේ ගේනවා , හැම එකම අ.5ක් විතර පාවිච්චි කරලා විකුණුවේ කිසිම ගැටලුවක් උනේ නෑ . නමුත් හැමෝගෙම දැනගැනීම පිණිස හරියටම දන්නා කෙනෙක් කරුණු සහිතව පැහැදිලි කරනවානම් හොදයි

1. ජායි සහතිකේ දෙනකොට බලන්නේ Odometer විතරක් නෙමේ. සම්පුර්න පරීක්ෂාවක් (Hi-tech) කරනවා chassis ස්වබාවය පවා බලනවා .අනික අලුත්වාහනවල Odometer එක reset  කරොත් reset කරපු වාරගාන (reset count-flag ) වෙනම information එකක් විදිහට firmware එකේ save වෙනවා .

2. De-register කරලා ලංකාවට වාහන ගෙන්නන්න අපට පුලුවන්ද ? එහෙම වාහන ගෙන්නන පුළුවන් එම වාහන වර්ගය කරන ලංකාවේ ඒජන්ට්ට විතරයි (හරියට "ටොයෝට ලංකා", AMW වගේ ). මොකද අපි මෙහෙ වහනයරෙගිස්ටෙර් කරන්න යනකොට ජපානේ ලියාපදින්චිකළ document ටික මෙහෙට බාරදෙන්න ඕනේ ...

[QUOTE="Starry Night, post: 22523785, member: 561858"] [SIZE=4][COLOR=Navy]මම මේකේ පරතෙරට ගිය කෙනෙක් නෙමේ , නමුත් ප්රායෝගිකව අපි (මුලින් තාත්තත් පසුව මමත් ) මෙමෙ ආකාරයට වාහන කිහිපයක් සැරෙන් සැරේ ගේනවා , හැම එකම අ.5ක් විතර පාවිච්චි කරලා විකුණුවේ කිසිම ගැටලුවක් උනේ නෑ . නමුත් හැමෝගෙම දැනගැනීම පිණිස හරියටම දන්නා කෙනෙක් කරුණු සහිතව පැහැදිලි කරනවානම් හොදයි 1. ජායි සහතිකේ දෙනකොට බලන්නේ Odometer විතරක් නෙමේ. සම්පුර්න පරීක්ෂාවක් (Hi-tech) කරනවා chassis ස්වබාවය පවා බලනවා .අනික අලුත්වාහනවල Odometer එක [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy][SIZE=4][COLOR=Navy]reset [/COLOR][/SIZE] කරොත් reset කරපු වාරගාන ([/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy][SIZE=4][COLOR=Navy]reset [/COLOR][/SIZE]count-flag ) වෙනම information එකක් විදිහට firmware එකේ save වෙනවා . 2. De-register කරලා ලංකාවට වාහන ගෙන්නන්න අපට පුලුවන්ද ? එහෙම වාහන ගෙන්නන පුළුවන් එම වාහන වර්ගය කරන ලංකාවේ ඒජන්ට්ට විතරයි (හරියට "ටොයෝට ලංකා", AMW වගේ ). මොකද අපි මෙහෙ වහනයරෙගිස්ටෙර් කරන්න යනකොට ජපානේ ලියාපදින්චිකළ document ටික මෙහෙට බාරදෙන්න ඕනේ ... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom