මම මේකේ පරතෙරට ගිය කෙනෙක් නෙමේ , නමුත් ප්‍රායෝගිකව අපි (මුලින් තාත්තත් පසුව මමත් ) මෙමෙ ආකාරයට වාහන කිහිපයක් සැරෙන් සැරේ ගේනවා , හැම එකම අ.5ක් විතර පාවිච්චි කරලා විකුණුවේ කිසිම ගැටලුවක් උනේ නෑ . නමුත් හැමෝගෙම දැනගැනීම පිණිස හරියටම දන්නා කෙනෙක් කරුණු සහිතව පැහැදිලි කරනවානම් හොදයි
1. ජායි සහතිකේ දෙනකොට බලන්නේ Odometer විතරක් නෙමේ. සම්පුර්න පරීක්ෂාවක් (Hi-tech) කරනවා chassis ස්වබාවය පවා බලනවා .අනික අලුත්වාහනවල Odometer කරොත් reset කරපු වාරගාන (flag ) වෙනම information එකක් විදිහට firmware එකේ save වෙනවා
2. De-register කරලා ලංකාවට වාහන ගෙන්නන්න අපට පුලුවන්ද ? එහෙම වාහන ගෙන්නන පුළුවන් එම වාහන වර්ගය කරන ලංකාවේ ඒජන්ට්ට විතරයි (හරියට "ටොයෝට ලංකා" වගේ ). මොකද අපි මෙහෙ වහනයරෙගිස්ටෙර් කරන්න යනකොට ජපානේ ලියාපදින්චිකළ document ටික මෙහෙට බාරදෙන්න ඕනේ ...
1. එහෙම එකක් කරන්නේ නෑ විශේෂ ඉල්ලීමක් නැත්නම්. බලන්නේ
1) Inspected mileage: Odometer reading of vehicle at the date of inspection.
2) Mileage recorded at auctions: Mileage provided through the mileage database of Nippon Auto Auction Association (NAK).
Hyphen “-“ should be entered if the mileage record is not available with NAK database.
3) Odometer reading at dealer: Mileage checked at car dealers.
විශේෂයෙන් ඉල්ලීමක් සහ ගෙවීමක් කරන්න ඕන Odo එක ගලවලා චැසි චෙක් කරලා පරික්ෂා කරන්න ඕන නම්.
www.jaai.or.jp/jaaiimage/pdf/yushutsu140618/4suriranka-e.pdf
JDM වාහන බහුතරේක එහෙම odometer roll count එකක් නෑ. Ford Focus වගේ යුරෝ වාහන සමහරක තියෙනවා.
2. පුළුවන්, ඕන කෙනෙකුට පුළුවන් ඒත් පොතේ වදින්නේ Reconditioned කියලා. Brand new ගෙන්නන්න පුළුවන් Toyota Lanka විතරයි.