වාහනයක් ගන්න උදව්

වාහනයක් ගන්න උදව්

යාලුවනේ රෙකොමෙන්ඩ් කරන්න පුලුවන් හොද වාහන සේල් මොනවද ??

බලල වාහනයක් ගත්තත් , විස්වාස ඒවයෙ ඉස්සෙල්ලම බලන්න පුලුවන් එතකොට
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    wahana sale eka hoyanna kalin
    thaman ganna kamati wahana tika list karanna


    eeta passe ewa ikman wage site wala hoyanna, wahana balanna yanna
    gedarakin ganna puluwan nam hodai sale wala ganak tiyala dena nisa


    habai sale karayot innawa gewal wala tiyana ewa kunu kolleta ussan awit aduwata wikunana.