වාහනයක් ගන්න ඕන මිත්‍රවරුනි

jennt

Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    අද මම CHR එකක ආව ආස හිතුන බන්.

    මුස්ලිම් කොල්ලෙක් මට ලිෆ්ට් එකක් දුන්න.

    පොර ෆෝන් බිස්නස් කරන්නෙ කිව්ව. පොඩි චැට් එකක් දාගෙන ආව.

    ඒ කොල්ලයි කෙල්ලයි කාන්තන්කුඩි යනවලු කස්ටමර් කෙනෙකුගෙ ගෙදර..

    ඇයි බන් සින්හලුන්ට ඔය වගෙ බිස්නස් කරන්න බැරි?

    මාත් @Emios වගේ කොන කපල ඉස්ලාම් ආගමට හැරෙනව.. නිවන් නැතත් සල්ලි හරි තියෙයි. @Gingy and @Al Baik Help....
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    kona kapaala join wenna :lol:
    cut_1000x.gif
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    ගනන් කිය කිය ඉදල් හරියන්නෙ නෑ බන්. ලිසින් එකෙන් උස්සන් හරි ගන්න හිතෙනව රෙද්ද..
    CRV / HRV eeta wada looking

    aluthen aapu toyota RAV4 ee okkotama wada looking

    ganan thama prashne :sorry:
    මට වාහන වලට ආසවක් තිබ්බෙ නැ. ඒත් අදනම් එයාල ගත කරන ලයිෆ් එකට ආස හිතුන
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    අවුරුදු 35-40 වගේ වෙද්දි වාහන තිබිල වැඩක් නෑනෙ බන්. එතකොට හොදම කාලෙ ගිහින්නෙ.

    එච්චර කල් ඉදිද දන්නෙත් නෑ බන්. ටීම් එකේ කෙනෙකුටත් මේ ලගදි හාට් ඇටෑක් එකක් ඇවිල්ල නූලෙන් බෙරුනෙ. වයස 34 එ අයියට
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,487
    3,058
    113
    අවුරුදු 35-40 වගේ වෙද්දි වාහන තිබිල වැඩක් නෑනෙ බන්. එතකොට හොදම කාලෙ ගිහින්නෙ.

    එච්චර කල් ඉදිද දන්නෙත් නෑ බන්. ටීම් එකේ කෙනෙකුටත් මේ ලගදි හාට් ඇටෑක් එකක් ඇවිල්ල නූලෙන් බෙරුනෙ. වයස 34 එ අයියට
    ඔය හිතන තරම් 35-40 නාකි නෑ බං… කිට්ටු වෙද්දි තමයි තේරෙන්නේ

    සමහර 45 වගේ උනුත් කොල්ලෝ වගේ දැන් වැඩ පටන් ගන්නේ 😌
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,304
    8,270
    113
    Galaha
    අවුරුදු 35-40 වගේ වෙද්දි වාහන තිබිල වැඩක් නෑනෙ බන්. එතකොට හොදම කාලෙ ගිහින්නෙ.

    එච්චර කල් ඉදිද දන්නෙත් නෑ බන්. ටීම් එකේ කෙනෙකුටත් මේ ලගදි හාට් ඇටෑක් එකක් ඇවිල්ල නූලෙන් බෙරුනෙ. වයස 34 එ අයියට
    මේකනම් සිරා ඇත්ත බං. මට 20 ගනන් වලදි බයික් එකක්වත් තිබුනෙ නෑ දැන් වාහනයක් ගත්තාම ඒ කාලේ බයික් එකක්වත් තිබුනනම් වටිනව කියල හිතෙනව. එහෙම හිතෙන්නෙ දැන් තියෙන පහසුව එහෙම එක්ක බැලුවාම.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    ඔය හිතන තරම් 35-40 නාකි නෑ බං… කිට්ටු වෙද්දි තමයි තේරෙන්නේ

    සමහර 45 වගේ උනුත් කොල්ලෝ වගේ දැන් වැඩ පටන් ගන්නේ 😌
    සිරාද? බොරු motivation dose එකක් නෙමෙයි නේද :sorry:
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    ගනන් කිය කිය ඉදල් හරියන්නෙ නෑ බන්. ලිසින් එකෙන් උස්සන් හරි ගන්න හිතෙනව රෙද්ද..

    මට වාහන වලට ආසවක් තිබ්බෙ නැ. ඒත් අදනම් එයාල ගත කරන ලයිෆ් එකට ආස හිතුන
    Ssalli thiyagena moktda bala bala inne? aragena padinne nethuwa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    සිංහලු සෝෂල් මීඩියා වල පිස්සු නටනවා මුස්ලිම් උන් හොදට ඉගෙනගන්නවා..මුස්ලිම් උන්ගේ කෙල්ලෝ අඩු වයසින් බදිනවා කියන සිංහලුන්ගේ කෙල්ලෝ අඩු වයසින් බඩ වෙනවා..😅

    PU3NEaTl.jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    ලංකාවෙ Finance දාළා වාහන ගන්නව තරම් මෝඩකමක් නෑ. Over price නෙ බන් වාහන. Stress පිට මැරිලා යන්නයි වෙන්නෙ.