Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනයක් ගන්න ගියාම.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. වාහනේ හිතට වැදුනානම් ගරාජ් කොල්ලෙක් හරි වාහන ගැන ඇත්ටටම දන්නා යාලුවෙක් එක්ක ගිහින් check කරලා drive කරලා බලපන්.

2. වාහනේ service කරලා තියෙන්නේ එකම තැනකින් නම් අහල බලපන් වාහනේ condition එක කොහොමද කියල උන්ගෙන්

3. ඔක්කොම අව්ලක් නැත්තම් යාලුවෙක් එක්ක අයිතිකාරයාගේ ගෙදර ගිහින් transfer paper sign කරගනින්.

4. අයිතිකාරයාගේන් ලියුමක් ගනින් මින් ඉදිරියට වාහනේ සම්බන්දයෙන් කිසිම අයිතියක් දක්වන්නේ නෑ කියලා (ඔය ලියුමට වාහනේ model එක registration අංක chasis අංක එහෙමත් දාපන්.දෙන්නගෙම id nos එහෙමත් දාපන්) . උඹේ යාලුවටයි උගේ කාට හරිත් සාක්ෂි වලට sign කරගනින්.

5.අයිතිකාරයාගේ id copy එකකුත් ගනින්

6.දෙන්නත් එක්කම බෑන්ක් එකට ගිහින් සල්ලි උගේ acc එකට transfer කරලා ස්ලිප් එක දීල වාහනේ යතුර ඉල්ලගනින්

7.යාලුවට වාහනේ drive කරන්ට දීපන් (මොකද පලවෙනි පාරටනම් වහනයක් ගන්නේ හිතේ තියන exitement එක වැඩිනේ).

8.දැන් දෙන්නත් එක්ක මොනවා හරි කාලා යාලුවටත් සලකලා දෙයියනේ කියලා පරෙස්සමෙන් ගෙදර වරෙල්ලා

[QUOTE="aiwi, post: 20590807, member: 558564"] [SIZE="5"]1. වාහනේ හිතට වැදුනානම් ගරාජ් කොල්ලෙක් හරි වාහන ගැන ඇත්ටටම දන්නා යාලුවෙක් එක්ක ගිහින් check කරලා drive කරලා බලපන්. 2. වාහනේ service කරලා තියෙන්නේ එකම තැනකින් නම් අහල බලපන් වාහනේ condition එක කොහොමද කියල උන්ගෙන් 3. ඔක්කොම අව්ලක් නැත්තම් යාලුවෙක් එක්ක අයිතිකාරයාගේ ගෙදර ගිහින් transfer paper sign කරගනින්. 4. අයිතිකාරයාගේන් ලියුමක් ගනින් මින් ඉදිරියට වාහනේ සම්බන්දයෙන් කිසිම අයිතියක් දක්වන්නේ නෑ කියලා (ඔය ලියුමට වාහනේ model එක registration අංක chasis අංක එහෙමත් දාපන්.දෙන්නගෙම id nos එහෙමත් දාපන්) . උඹේ යාලුවටයි උගේ කාට හරිත් සාක්ෂි වලට sign කරගනින්. 5.අයිතිකාරයාගේ id copy එකකුත් ගනින් 6.දෙන්නත් එක්කම බෑන්ක් එකට ගිහින් සල්ලි උගේ acc එකට transfer කරලා ස්ලිප් එක දීල වාහනේ යතුර ඉල්ලගනින් 7.යාලුවට වාහනේ drive කරන්ට දීපන් (මොකද පලවෙනි පාරටනම් වහනයක් ගන්නේ හිතේ තියන exitement එක වැඩිනේ). 8.දැන් දෙන්නත් එක්ක මොනවා හරි කාලා යාලුවටත් සලකලා දෙයියනේ කියලා පරෙස්සමෙන් ගෙදර වරෙල්ලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom