Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනයක් තෝරගම්මු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

You must spread some Reputation around before giving it to රත්තරං again.

අයියේ, මගේ බජට් එක 16යි (උපරිම 16.50ක් පුලුවන් වෙයි ). හිතේ තියෙන්නේ Lancer CS 1/2, Mazda BJ5P prado light, Honda EK3, Corolla 110 වලින් එකක් ගන්න. ඒත් පෙනුමයි, optionsසුයි , අතේ තියෙන ගානයි එක්ක බැලුවම මගේ ලොකුම කැමැත්ත තියෙන්නේ Lancer CS 1 එකට (මගේ අතේ තියෙන ගානට CS2 හොයාගන්න බෑ වගේ පේන හන්දා ) .

ඒත මගේ යාලුවෙක් කියනවා sedan එකක් ගන්නකොට 1.3 ගන්න එපාලු, ටික දවසක් යද්දි power මදි වෙලා එපා වෙනවලු (මේ මගේ පලවෙනි කාර් එක ). CS1 එක 1.3 එක ලොකු අවුලක් වෙයිද (වාහනයක් ඉස්සර කරගන්න එහෙම ගියාම )?  මම ඉන්නේ අවිස්සාවේල්ලේ, ඒක හන්දා කඳු පාරවල් නං සෙට් වෙන්නේ නෑ ( trip එකක් ගියොත් ඇරෙන්න ).

මට හිතෙනවා CS1 එකක්ම අරන් අවුරුද්දක් විතර පැදලා තව ගානක් ඉතුරු කරල තව හොඳ වාහනයකට යන්න පස්සේ.එහෙම කරගන්න සල්ලි හොයාගන්නත් පුලුවන්.( CS1 market එක විතරක් බැස්සේ නැත්තං  ). Lancer CS1 වල second hand market එක කොහොමද? දී ගන්න මාස ගනන් බලන් ඉන්න වෙයිද?

තව අතකින් බැලුවම හිතෙනවා EK3 එකක්, BJ5P එකක්, 110 එකක් ගන්න සල්ලිත් තියෙන එකේ එක පාරම එහෙම එකක්ම ගත්තනං හොඳයි කියලත්. හැබැයි ඒ විදියට කරන්න ගියොත් ගන්න වෙන්නේ පොඩ්ඩක් පරණ EK3/110 එකක් නේද? (EK3 - 1999 වගේ, 110 - 1998 වගේ)

ඒක හන්දා ලෙඩ අනං මනං පැත්ත අතින් ගත්තත් CS1 එක හොඳ option එකක් නේද?

BJ5P එක ගැන මගේ එහෙම ලොකු කැමැත්තකුත් නෑ, අකමැත්තකුත් නෑ  . මං BJ5P දෙකක් බලන්නත් ගියා, දෙකේම ඩිකියේ මලකඩ ඇවිත් තිබ්බා. BJ5P එක ඉක්මනට මලකඩ කන අවුලක් එහෙම තියෙනවද?

සමාවෙන්න ඕන රචනා ගනන් දිග ප්රශ්න අහනවට. මේ කරන උදව් වල Nissan Patrol Y60 manual පිනෙන් එකක්ම ගන්න වාසනාව ලැබෙන්න ඕන (එහෙම එකක් ඕන නං )

[QUOTE="dj_ishan, post: 17586403, member: 10716"] [SIZE="4"] You must spread some Reputation around before giving it to රත්තරං again. :( අයියේ, මගේ බජට් එක 16යි (උපරිම 16.50ක් පුලුවන් වෙයි ). හිතේ තියෙන්නේ Lancer CS 1/2, Mazda BJ5P prado light, Honda EK3, Corolla 110 වලින් එකක් ගන්න. ඒත් පෙනුමයි, optionsසුයි , අතේ තියෙන ගානයි එක්ක බැලුවම මගේ ලොකුම කැමැත්ත තියෙන්නේ Lancer CS 1 එකට (මගේ අතේ තියෙන ගානට CS2 හොයාගන්න බෑ වගේ පේන හන්දා ) . ඒත මගේ යාලුවෙක් කියනවා sedan එකක් ගන්නකොට 1.3 ගන්න එපාලු, ටික දවසක් යද්දි power මදි වෙලා එපා වෙනවලු (මේ මගේ පලවෙනි කාර් එක ). CS1 එක 1.3 එක ලොකු අවුලක් වෙයිද (වාහනයක් ඉස්සර කරගන්න එහෙම ගියාම )? :confused: මම ඉන්නේ අවිස්සාවේල්ලේ, ඒක හන්දා කඳු පාරවල් නං සෙට් වෙන්නේ නෑ ( trip එකක් ගියොත් ඇරෙන්න ). මට හිතෙනවා CS1 එකක්ම අරන් අවුරුද්දක් විතර පැදලා තව ගානක් ඉතුරු කරල තව හොඳ වාහනයකට යන්න පස්සේ.එහෙම කරගන්න සල්ලි හොයාගන්නත් පුලුවන්.( CS1 market එක විතරක් බැස්සේ නැත්තං :D ). Lancer CS1 වල second hand market එක කොහොමද? දී ගන්න මාස ගනන් බලන් ඉන්න වෙයිද? :confused: තව අතකින් බැලුවම හිතෙනවා EK3 එකක්, BJ5P එකක්, 110 එකක් ගන්න සල්ලිත් තියෙන එකේ එක පාරම එහෙම එකක්ම ගත්තනං හොඳයි කියලත්. හැබැයි ඒ විදියට කරන්න ගියොත් ගන්න වෙන්නේ පොඩ්ඩක් පරණ EK3/110 එකක් නේද? (EK3 - 1999 වගේ, 110 - 1998 වගේ) ඒක හන්දා ලෙඩ අනං මනං පැත්ත අතින් ගත්තත් CS1 එක හොඳ option එකක් නේද? BJ5P එක ගැන මගේ එහෙම ලොකු කැමැත්තකුත් නෑ, අකමැත්තකුත් නෑ :D . මං BJ5P දෙකක් බලන්නත් ගියා, දෙකේම ඩිකියේ මලකඩ ඇවිත් තිබ්බා. BJ5P එක ඉක්මනට මලකඩ කන අවුලක් එහෙම තියෙනවද? :confused: සමාවෙන්න ඕන රචනා ගනන් දිග ප්රශ්න අහනවට. මේ කරන උදව් වල Nissan Patrol Y60 manual පිනෙන් එකක්ම ගන්න වාසනාව ලැබෙන්න ඕන (එහෙම එකක් ඕන නං ) :cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom