Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනයක් තෝරගම්මු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර වටිනා thread එකක්. මටත් උදව්වක් කරපන් මචන්ලා වාහනයක් ගන්න.

දැනට මම පාවිච්චි කරන්නේ Suzuki Hustler එකක්. මම ලඟදි permanent උනා. ඒ නිසා අඩුවට car loan එකක් ගන්න පුළුවන් 5.5Mn වගේ. තියෙන වාහනේ විකුණලා තියෙන loan එක settle කලාට පස්සේ තව 10ක් වගේ ඉතුරු වෙයි. ඒ නිසා මම හොයන්නේ 6.5 Mn වගේ වාහනයක්. 5lakz වගේ අඩු වැඩි උනාට කමක් නෑ look එක සහ performance අනුව. මගේ preferences පොඩ්ඩක් වෙනස් ඉතින්.

1. මම car වලට වඩා ආස SUV / Crossover type වල තියෙන aggressive look එකට. look එක decent වෙනවට වඩා sexy වෙනවනම් තමා කැමති. interior එහෙම සුපිරි වෙනවට ආසයි. හොඳ driving satisfaction එකක් ලැබෙනවට ආසයි.

2. මම වාහනේ drive කරන්නේ weekends විතරයි ගොඩක් වෙලාවට. සතියේ දවස් වලට transport හම්බෙනවා. හැබැයි මම වැඩ කරන්නේ පුත්තලමේ. ඒ නිසා සමහර සති වල Colombo ඉඳන් පුත්තලමට එනවා. මාසෙකට සැරයක් දෙසැරයක් වගේ.

3. මට තව අවුරුදු 7කින් permit එක හම්බෙනවා. මේක ගන්නෙත් අතේ සල්ලියි loan එකයි ඔක්කොම දාල. ඒ නිසා එතකන් අලුත් වාහනේකට යන්න අදහසක් නෑ. ගියත් අවුරුදු 5කටවත් පස්සේ තමයි.

4. අලුත් වාහනේකට යන්න තමා ගොඩක්ම කැමති. used එකක් උනත් කමක් නෑ 50,000km ට වත් අඩුවෙන් දුවපු එකක්. හැබැයි used එකකට යනවනම් උපරිම 5.5Mn වගේ තමා මම වියදම් කරන්න කැමති.

5. permit එකක් purchase කරලා ගන්න උනත් අවුලක් නෑ අවුරුදු 5ක් මම use කරන නිසා. ඒ නිසා permit එකකට අඩුවෙන් ගන්න පුළුවන් වාහනයක් උනත් අවුලක් නෑ.

6. ලෙඩ සහ maintenance අඩු වාහනයක් නම් වෙන්න ඕන අනිවා. මොකද මම week days ඉන්නේ පුත්තලමේ නිසා ඕවට දුවන්න කාලයක් නෑ. සහ පඩිය සම්පුර්ණයෙන් loan වලට කැපෙන නිසා ලොකු ලොකු fault හදන්න වියදම් කරන්න සල්ලිත් නෑ.

මේ ඔක්කොම හිතල මට වාහනයක් suggest කරන්න. දැනට මගේ හිතේ තියෙනවා වාහන 4ක්. Audi Q2, Toyota CH-R, Suzuki Vitara සහ Honda Civic. මේවයින් ගෙවන ගානට හොඳම satisfaction එකක් දෙන වාහනෙත් කියන්න.

[QUOTE="mihir.rc.uom, post: 24669693, member: 554805"] [SIZE="5"][B][COLOR="DarkRed"]මාර වටිනා thread එකක්. මටත් උදව්වක් කරපන් මචන්ලා වාහනයක් ගන්න.[/COLOR][/B] [COLOR="Navy"]දැනට මම පාවිච්චි කරන්නේ Suzuki Hustler එකක්. මම ලඟදි permanent උනා. ඒ නිසා අඩුවට car loan එකක් ගන්න පුළුවන් 5.5Mn වගේ. තියෙන වාහනේ විකුණලා තියෙන loan එක settle කලාට පස්සේ තව 10ක් වගේ ඉතුරු වෙයි. ඒ නිසා මම හොයන්නේ 6.5 Mn වගේ වාහනයක්. 5lakz වගේ අඩු වැඩි උනාට කමක් නෑ look එක සහ performance අනුව. මගේ preferences පොඩ්ඩක් වෙනස් ඉතින්. [/COLOR] [COLOR="Sienna"]1. මම car වලට වඩා ආස SUV / Crossover type වල තියෙන aggressive look එකට. look එක decent වෙනවට වඩා sexy වෙනවනම් තමා කැමති. interior එහෙම සුපිරි වෙනවට ආසයි. හොඳ driving satisfaction එකක් ලැබෙනවට ආසයි. 2. මම වාහනේ drive කරන්නේ weekends විතරයි ගොඩක් වෙලාවට. සතියේ දවස් වලට transport හම්බෙනවා. හැබැයි මම වැඩ කරන්නේ පුත්තලමේ. ඒ නිසා සමහර සති වල Colombo ඉඳන් පුත්තලමට එනවා. මාසෙකට සැරයක් දෙසැරයක් වගේ. 3. මට තව අවුරුදු 7කින් permit එක හම්බෙනවා. මේක ගන්නෙත් අතේ සල්ලියි loan එකයි ඔක්කොම දාල. ඒ නිසා එතකන් අලුත් වාහනේකට යන්න අදහසක් නෑ. ගියත් අවුරුදු 5කටවත් පස්සේ තමයි. 4. අලුත් වාහනේකට යන්න තමා ගොඩක්ම කැමති. used එකක් උනත් කමක් නෑ 50,000km ට වත් අඩුවෙන් දුවපු එකක්. හැබැයි used එකකට යනවනම් උපරිම 5.5Mn වගේ තමා මම වියදම් කරන්න කැමති. 5. permit එකක් purchase කරලා ගන්න උනත් අවුලක් නෑ අවුරුදු 5ක් මම use කරන නිසා. ඒ නිසා permit එකකට අඩුවෙන් ගන්න පුළුවන් වාහනයක් උනත් අවුලක් නෑ. 6. ලෙඩ සහ maintenance අඩු වාහනයක් නම් වෙන්න ඕන අනිවා. මොකද මම week days ඉන්නේ පුත්තලමේ නිසා ඕවට දුවන්න කාලයක් නෑ. සහ පඩිය සම්පුර්ණයෙන් loan වලට කැපෙන නිසා ලොකු ලොකු fault හදන්න වියදම් කරන්න සල්ලිත් නෑ.[/COLOR] [COLOR="Indigo"]මේ ඔක්කොම හිතල මට වාහනයක් suggest කරන්න. දැනට මගේ හිතේ තියෙනවා වාහන 4ක්. [COLOR="Red"]Audi Q2[/COLOR], [COLOR="SeaGreen"]Toyota CH-R[/COLOR], [COLOR="DarkOrange"]Suzuki Vitara[/COLOR] සහ [COLOR="Blue"]Honda Civic.[/COLOR] මේවයින් ගෙවන ගානට හොඳම satisfaction එකක් දෙන වාහනෙත් කියන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom